රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ

    duminda-abroted.jpg

    පෙරේදා දිනයේ විදෙස් ප‍්‍රතිකාර සඳහා රැගෙන යන ලද පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් රැගෙන යන විට අර්ධ සිහියෙන් පසුවූ බවත්,ආහාර ස්වල්පයක් ගත හැකි වුවද කතා කිරීමට හැකියාව තිබී නැති බවත් වාර්තා වේ.

    කෙසේ වෙතත් මේ දක්වා මෙරටදී ලැබූ වෛද්‍ය ප‍්‍රතිකාර අනුව ඔහුට ටික දුරක් ඇවිද යාමටද හැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. කෙනෙකු හඳුනා ගැනීමට ඔහුට හැකියාව ඇතිද යන්න පැහැදිලිව කිව නොහැකි නමුත්,බැලීමට එන කවුරුන් හෝ දෙස බලා සිටීමට ඔහුට හැකි වී තිබේ.
     
    • Like
    Reactions: giggee

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔහු බලාසිටියේ මෙහෙමයි, අනේ පවු මැයා:(:(
     
    Attachments

    • C.JPG
      C.JPG
      24.9 KB · Views: 175

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ඔය කියන විඩියට අපේ රටේ හොද දොස්තරල නෑ !! අන්තිමයි අය්යො :rolleyes::rolleyes:

    අව්ලක් නෑ මෙව අහල මෙව විශ්වාස කරන බත් කන හරකුත් ලන්කාවෙ ඉන්වනේ පුදුමයක් නෑ ලන්කාවට කෙල වෙන එක . සුබ අනාගතයක් ඔබ තුමන්ලට !!:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ආ පො** erozan කොහොමද life එක full fun වගේ නේද?

    මේ ‍මොකද බන් මේ උබට පිස්සුද? :oo::oo:
    නැත්තන් හැටිද බලපන්කො කතාකරන හැටි උබල මහ මැටි ගොඩවල් බන් :lol::lol:
    අට පාස් නැති උබ වගේ එවුන් හිතාගෙන ඉන්නෙ ප'සිද්ධියෙ කුනුහරප කියනව කියන්නෙ හරි ලොකුදෙයක් කියල වෙන්ඩ ඇති :lol::lol: අධ්‍යාපන මටිටම තමයි පෙන්නෙ,පවි ඉතින් :baffled::confused::confused:

    එකෙක් රෙප් එකක් දිල තියෙනව ඒක දුන්න එකා අමිම කෙනෙක්ගෙන් නෙමේ ඉපදිල තියෙන්නෙ පාරේ යන***** කොහෙද :confused:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මේ ‍මොකද බන් මේ උබට පිස්සුද? :oo::oo:
    නැත්තන් හැටිද බලපන්කො කතාකරන හැටි උබල මහ මැටි ගොඩවල් බන් :lol::lol:
    අට පාස් නැති උබ වගේ එවුන් හිතාගෙන ඉන්නෙ ප'සිද්ධියෙ කුනුහරප කියනව කියන්නෙ හරි ලොකුදෙයක් කියල වෙන්ඩ ඇති :lol::lol: අධ්‍යාපන මටිටම තමයි පෙන්නෙ,පවි ඉතින් :baffled::confused::confused:

    හරියට අර ඈමති කව්ද ?? මර්වින් සිල්වා වගේ නේද මෙය ප්‍රසිදියේ කුනුහරප කියන්නේ , අව්ලක් නෑ එය ඈමති කෙනෙක්නේ එ වගේ අයට එව කෑපයි සාමන්ය මිනිහෙක් දෙයක් කිවොත් එ මනුස්සය මොඩයෙක් නේද?? බලහන් ඉස්සෙල්ල මර්වින් අට පාස් ද? කියල :):):)
     
    ufo218

    Member
    Oct 29, 2010
    1,435
    48
    0
    hamathanama innawa anywhere
    ඔය කියන විඩියට අපේ රටේ හොද දොස්තරල නෑ !! අන්තිමයි අය්යො :rolleyes::rolleyes:

    අව්ලක් නෑ මෙව අහල මෙව විශ්වාස කරන බත් කන හරකුත් ලන්කාවෙ ඉන්වනේ පුදුමයක් නෑ ලන්කාවට කෙල වෙන එක . සුබ අනාගතයක් ඔබ තුමන්ලට !!:D
    suba anagathayak wewi me yana widiyata ...............
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරියට අර ඈමති කව්ද ?? මර්වින් සිල්වා වගේ නේද මෙය ප්‍රසිදියේ කුනුහරප කියන්නේ , අව්ලක් නෑ එය ඈමති කෙනෙක්නේ එ වගේ අයට එව කෑපයි සාමන්ය මිනිහෙක් දෙයක් කිවොත් එ මනුස්සය මොඩයෙක් නේද?? බලහන් ඉස්සෙල්ල මර්වින් අට පාස් ද? කියල :):):)

    මර්විනුත් අට පාස් නැති එවුන් කරන වැඩ කරන මෝඩයෙක් තමයි ,ඇත්ත මචන් :yes::yes:
    ඒත මෙතන බැන්නෙ මර්වින් නෙමේනේ, අපි අතරම ඉන්නෙ මෝඩයෙක්.කිසිම අදාලත්වයක් නැති තැනකනේ කුනුහරපෙන් බනින්නෙ.ඒවගේ සිගිති වැඩ කරන්නෙ මචන්, අට පාස් නැති එවුන් තමයි .කිසිම දේකට හරියට කරැනක් කියන්ඩ දන්නෙ නැති කමට තමන්ගෙ පහත්,නොදිවුනු කමට කුනුහරපෙන් බනිනව. මර්වින්ගෙයි HallowMan කියන කෙනොගෙයි කිසිම වෙනසක් නැ, එක වල්ලෙ පොල් මචන්:yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මර්විනුත් අට පාස් නැති එවුන් කරන වැඩ කරන මෝඩයෙක් තමයි ,ඇත්ත මචන් :yes::yes:
    ඒත මෙතන බැන්නෙ මර්වින් නෙමේනේ, අපි අතරම ඉන්නෙ මෝඩයෙක්.කිසිම අදාලත්වයක් නැති තැනකනේ කුනුහරපෙන් බනින්නෙ.ඒවගේ සිගිති වැඩ කරන්නෙ මචන්, අට පාස් නැති එවුන් තමයි .කිසිම දේකට හරියට කරැනක් කියන්ඩ දන්නෙ නැති කමට තමන්ගෙ පහත්,නොදිවුනු කමට කුනුහරපෙන් බනිනව. මර්වින්ගෙයි HallowMan කියන කෙනොගෙයි කිසිම වෙනසක් නැ, එක වල්ලෙ පොල් මචන්:yes:

    මන් පිලිගන්ව මෙතන thread ekata මර්වින්ට අදාල නෑ කියල එත් ඔබතුමා වත්මන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වශයෙන් මන් දෑක්ක tread කිහිපයක්ම දාල තියෙනව .:baffled:

    දෙන් ඔබතුමාම පිලිගත්තා මර්වින් අට පාස් නෑති හරකෙක් කියල එතකොට ලන්කාවෙ ආණ්ඩුවෙ ඉන්නේ එහෙමත් අයද?? දුමින්ද කුඩු කාරයෙක් කියල මුලු රටම දන්ව හරියටම ඔබතුම මේ ටිකකට කලින් මර්වින් හරකෙක් කියල පිලිගත්ත වගේ .:rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මන් පිලිගන්ව මෙතන thread ekata මර්වින්ට අදාල නෑ කියල එත් ඔබතුමා වත්මන් ආණ්ඩුවට කඩේ යන කෙනෙක් වශයෙන් මන් දෑක්ක tread කිහිපයක්ම දාල තියෙනව .:baffled:

    දෙන් ඔබතුමාම පිලිගත්තා මර්වින් අට පාස් නෑති හරකෙක් කියල එතකොට ලන්කාවෙ ආණ්ඩුවෙ ඉන්නේ එහෙමත් අයද?? දුමින්ද කුඩු කාරයෙක් කියල මුලු රටම දන්ව හරියටම ඔබතුම මේ ටිකකට කලින් මර්වින් හරකෙක් කියල පිලිගත්ත වගේ .:rofl::rofl:

    මම ඇත්තටම ආණ්ඩුවට කඩේ යනවද කියන එකනමි පස්නයක් ඔයා එහෙනමි විපක්ෂයටනේ කෙඩි යනව ඇත්තෙ ඒක පස්සෙ බලමුකෝ දැන් පස්නෙ

    ඒහෙම අය ඉන්නව දුමින්ද මර්වින් වගේ අය තව ඉන්ඩ පුලුවන්, හැබැයි සමස්ථය ‍එහෙම නෙමේ‍ වෙන්ඩත් පුලුවන්,රටට ආදරය ඇති අයත් ඉන්නව වෙන්ඩත් පුලුවන් :yes:

    මොනව උනත් නුතන අධිරාජ්‍යවාදයට ඒරෙහි සිංහල බෙෘද්ධ ජනතාව තාම ඉන්නෙ ආණ්ඩුවෙ ඒක්ක. මම හොද සිංහල බෙෘද්ධයෙක් :yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මම ඇත්තටම ආණ්ඩුවට කඩේ යනවද කියන එකනමි පස්නයක් ඔයා එහෙනමි විපක්ෂයටනේ කෙඩි යනව ඇත්තෙ ඒක පස්සෙ බලමුකෝ දැන් පස්නෙ

    ඒහෙම අය ඉන්නව දුමින්ද මර්වින් වගේ අය තව ඉන්ඩ පුලුවන්, හැබැයි සමස්ථය ‍එහෙම නෙමේ‍ වෙන්ඩත් පුලුවන්,රටට ආදරය ඇති අයත් ඉන්නව වෙන්ඩත් පුලුවන් :yes:

    මොනව උනත් නුතන අධිරාජ්‍යවාදයට ඒරෙහි සිංහල බෙෘද්ධ ජනතාව තාම ඉන්නෙ ආණ්ඩුවෙ ඒක්ක. මම හොද සිංහල බෙෘද්ධයෙක් :yes:

    ලොල් ඔබතුම කියන විදියට මර්වින් සිල්ව වගෙය් හරකෙක් , දුමින්ද සිල්ව වගේ කුඩු කාරයෙක් තාමත් ආණ්ඩුවේ තියාන ඉන්නේ ඈයි? හරිම ප්‍රශ්නයක්නේ ඒක?

    ඉන්න මන් ඒක කියන්නම් මර්වින් තමා මහින්දගේ ඔක්කොම කුපාඩි මෑර වෑඩ ටික කරන්නේ මිනිහය එරෙහිම මොකුත් කියන් නෑත්තේ මහින්දගේ කුපාඩි වෑඩ එලිවෙයි කියල .

    දුමින්ද සිල්ව රට ඈරල අර භරත නඩුව යට ගහන්න හදන්නේ ඈයි? මොකද දුමින්ද තමා ලන්කාවේ _ කුඩු මුදලලි ඔක මහින්දත් දන්ව , දුමින්දට විරුදව දෙයක් කරන්න බයඉ එතකොටත් මහින්දගෙය් කුපාඩි වෑඩ එලි වෙන හන්ද .

    සත්ය තෙරුම් ගන්න උත්සය කරන්න . හරක් ,කුඩු කාරයො ඉන්න ආන්ඩුවක් තියන කන් රටක් දියුනු වෙන් නෑ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    මොනව උනත් නුතන අධිරාජ්‍යවාදයට ඒරෙහි සිංහල බෙෘද්ධ ජනතාව තාම ඉන්නෙ ආණ්ඩුවෙ ඒක්ක. මම හොද සිංහල බෙෘද්ධයෙක් :yes:

    එතකොට ඔය මර්වින් සිල්ව, දුමින්ද සිල්වා වගේ හොරුත් පාර්ලිමේන්තු යවල තියෙන්නේ ඔය කියල බෞද්ධයො ටිකද ??:baffled::baffled::baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මේ ‍මොකද බන් මේ උබට පිස්සුද? :oo::oo:
    නැත්තන් හැටිද බලපන්කො කතාකරන හැටි උබල මහ මැටි ගොඩවල් බන් :lol::lol:
    අට පාස් නැති උබ වගේ එවුන් හිතාගෙන ඉන්නෙ ප'සිද්ධියෙ කුනුහරප කියනව කියන්නෙ හරි ලොකුදෙයක් කියල වෙන්ඩ ඇති :lol::lol: අධ්‍යාපන මටිටම තමයි පෙන්නෙ,පවි ඉතින් :baffled::confused::confused:

    එකෙක් රෙප් එකක් දිල තියෙනව ඒක දුන්න එකා අමිම කෙනෙක්ගෙන් නෙමේ ඉපදිල තියෙන්නෙ පාරේ යන***** කොහෙද :confused:

    අනේ පල පොන්ස් යන්න උබ අට නෙම්යි පහ වත් පාස් නැති එකෙක්නෙ උබ දාපු replies නුත් කියවලා බලපන් හරි ගුන යහපත් වචනනෙ ලියලා තියෙන්නෙ මෙච්චර මෙහෙම රටේ අසාධාරණකම් වෙද්දි එවාට සුදු හුනු ගාන උබලා නුවනැත්තො අපි මැටි ගොඩවල් අනේ හුකෙ නන්නානෙ කිව්වලු.ආන්ඩුවෙන් හැම පැත්තෙන්ම බැට කන අපි තමයි පවු උබට ඉතින් පු* පුරා ලැබෙනවනෙ කිරි මාමා ගෙන් ටිංකිරි ඉතින් උබලා වගේ එවුන්ට පවු නැ.. නිකන් ආන්ඩුවට කඩේ යන්නෙ නැතුව හිටහන් උබයි මමයි දන්න දේශප්‍රේමීතිවය.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    අ‍පි‍ම‍ ත‍ම‍යි‍ මු‍න්‍ට‍ ඡ‍න්දෙ‍ දු‍න්නෙ‍, එ‍ත‍කො‍ට‍ හි‍ට‍පු‍ උ‍න්ද‍ දැ‍න්‍ ඉ‍න්නෙ‍ කි‍ය‍ල‍ත්‍ හි‍තෙ‍න‍වා‍.. .. මො‍න‍ව‍ ක‍ර‍න්‍න්ද‍.. ඡ‍න්දෙ‍ දෙ‍න්‍න‍ වි‍ප‍ක්‍ශ‍ය‍ක්‍ කි‍ය‍ල‍ හ‍රි‍ ආ‍කා‍ර‍ දෙ‍ය‍ක්‍ ති‍බු‍න‍යෑ‍..?? දැ‍න්‍ න‍ම්‍ ක‍ර‍පු‍ ගොං‍කං‍ තේ‍රෙ‍න‍වා‍..............