ලොල් ඔබතුම කියන විදියට මර්වින් සිල්ව වගෙය් හරකෙක් , දුමින්ද සිල්ව වගේ කුඩු කාරයෙක් තාමත් ආණ්ඩුවේ තියාන ඉන්නේ ඈයි? හරිම ප්‍රශ්නයක්නේ ඒක?
ඉන්න මන් ඒක කියන්නම් මර්වින් තමා මහින්දගේ ඔක්කොම කුපාඩි මෑර වෑඩ ටික කරන්නේ මිනිහය එරෙහිම මොකුත් කියන් නෑත්තේ මහින්දගේ කුපාඩි වෑඩ එලිවෙයි කියල .
දුමින්ද සිල්ව රට ඈරල අර භරත නඩුව යට ගහන්න හදන්නේ ඈයි? මොකද දුමින්ද තමා ලන්කාවේ _ කුඩු මුදලලි ඔක මහින්දත් දන්ව , දුමින්දට විරුදව දෙයක් කරන්න බයඉ එතකොටත් මහින්දගෙය් කුපාඩි වෑඩ එලි වෙන හන්ද .
සත්‍ය තෙරුම් ගන්න උත්සය කරන්න . හරක් ,කුඩු කාරයො ඉන්න ආන්ඩුවක් තියන කන් රටක් දියුනු වෙන් නෑ
දුමින්ද මර්වින් නෙමේනේ රට කරවන්නෙ රට කරවන සමස්ථය තමයි වැදගත් වෙන්නෙ නැතුව එක් පුද්ගලයෙක් නෙමේ
මහින්දට කුපාඩි මැර වැඩ කරන්ඩ අවශ්‍යතාවයක් නැනේ කවුද ඉන්නෙ පාලනයට අභියෝග කරන්ඩ විපක්ෂයද නැනේ කවුරැවත් මට නමි පෙන්නෙ නැ ඉතින් මොකටද ඉල්ලන් නාගන්න වැඩ කරන්නෙ ?









