රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ
පෙරේදා දිනයේ විදෙස් ප්‍රතිකාර සඳහා රැගෙන යන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා රෝහලෙන් රැගෙන යන විට අර්ධ සිහියෙන් පසුවූ බවත්,ආහාර ස්වල්පයක් ගත හැකි වුවද කතා කිරීමට හැකියාව තිබී නැති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත් මේ දක්වා මෙරටදී ලැබූ වෛද්‍ය ප්‍රතිකාර අනුව ඔහුට ටික දුරක් ඇවිද යාමටද හැකිවූ බව රෝහල් ආරංචි මාර්ග කියයි. කෙනෙකු හඳුනා ගැනීමට ඔහුට හැකියාව ඇතිද යන්න පැහැදිලිව කිව නොහැකි නමුත්,බැලීමට එන කවුරුන් හෝ දෙස බලා සිටීමට ඔහුට හැකි වී තිබේ.