රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනික අපේ රටට මුලින්ම ඔනා කරන්නේ පාරවල් , බිල්ඩින් නෙමේ මේ පවතින රටේ වියදම අඩු කරන එක නේද ? ඉලගට හිතන්න පුලුවන් ඔය අනිත් දෙවල් .

    පසුව කතා කරමු දෙන් නිදා ගන්න ඔනේ වේලාව පාන්දර 1 මට

    හබේ තාම අර මන් අහපු දේටනම් හරි උත්තරයක් දුන් නෑ :ඵ්

    වියදම අඩු කරන එක නේද ? ඒක කාටත් කරන්ඩ බැ උදාහරනයක් කියන්ඩද හාල් කිලෝ එකක් ගමු හාල් කිලෝ එකක් අද කියද මන්ද :rolleyes::rolleyes:
    රැපියල් 60 කියමු හාල් කිලෝ එකක් හදන්න වි කිලෝ 1.5Kg ඔනේ එතකොට ගොවියගෙන් ගන්නෙ කිලෝඑකක් ගන්නෙ රැපියල් 25-30 කට දැන් ගොවිය කැමතියි 25-30 අතර දෙන්ඩ ඒත් වියදම අඩු කරොත් ගොවියට කියද හමිබෙන්නෙ රැපියල් 10 දිල රැපියල් 30 හාල් කිලෝඑක දෙන්ඩ කියලද කියන්නෙ බැනේ :no:
    ඔන්න ඔකයි ඇත්ත මේ කමය තුලින් වෙනසක් කරන්ඩ නමි ඇත්තටම කරන්ඩ තියෙන්නෙ රට සංවර්ධනයට ආයෝජන වැඩිවෙන්ඩ ඔනේ ජිවත තත්වය උසස් විම තුලින් ඇති නැති පරතරය අඩු කරන එකයි කරන්ඩ තියෙන්නෙ වෙන දෙයක් නෙමේ ඒක මේ ආණ්ඩුව කරනව
    ඒ එක්කම සිංහල බෙෘද්ධඋරැමය සුරකිනව අධිරාජ්‍යය විරැද්ධව කටයුතුකරනව අවශයය ඒක :)

    හය්යො ඔයා මොනාද දන්නේ , ඔය ඔය කියන්නේ ආන්ඩුවෙන් නොමිලේ බෙදල දෙන තනකොල මිටියත් එක්ක එන නිවුස් එකනේ ! ඔක කාල හොදට තව ගුලිය බොන්න , දෙශප්‍රෙමින්ට තව ටික කලකින් තෙරේ , මොකද දෙනටම සමහර පොදු පෙරමුනට චන්දේ දුන්න එව්න්ට තෙරෙනවා ආන්ඩුව රට සන්වර්දනේ නෙමෙ රට කනව කියල . කමක් නෑ ඔබතුමාටත් ඒක කවඩහරි තෙරේ,
    මන් පිලිගන්ව රනිල්ට වඩා සජිත් හොදයි කියල ,
    සුනිමාලට බෑන්නි උ මෙය් නොදන්න වෙන රටවල් ගෑන කතාකරන්න ආපු එකට .
    කො තාම කිවෙ නෙහ් හබේ කුඩු දුමින්ද, හොර මර්වින් වගේ එව්න්ට මහින්දයා මොකුත් කරන් නෑත්තේ කියල ලොල් . අව්ලක් නෙහ් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කුඩුත් හාම්දුරුවන්ගේ කිව්වලු

    පවතින දේශපාලන කමය වෙනස් කරන්ඩ එකතුවෙන්ඩ නමි මිට වැඩිය හොද විකල්පයන් විකල්ප මතවාදයක්, දර්ශනයක් ,නායකත්වයක් උවමනා කරනව.නැතුව බැන බැනා ඉදල වැඩක් නැ. විකල්ප මතවාදයක අවශයතාවය කවුද අද රටේ පුරවන්නෙ? කවුද පාලනයට එරෙහි වෙන්නෙ කිසිම කෙනෙකේ නැ. මතවාදි අරගලයක් කරන්ඩ කෙනෙක් පක්ෂයක් නැති සමාජයක කොහොමද වෙනසක් දකින්නෙ.හැබැයි කුමන්තන කරන්ඩ නමි ගොඩක් අය ඉන්නව. මතවාදි අරගලයෙන් ලෝකය රට ඉදිරියට යනව බැබලෙනව, කුමන්තන වලෙන් වෙන්නෙ තියෙන දේ අහිමකර ගැනිම.
    මතවාදි අරගලයක් කරන්ඩ පිරිසක් නැත්තන් ඉන්නෙ කුමන්තනකාරයො ටිකක් නමි පවතින කුමය වෙනස් කිරිමකට දායක වෙන්ඩ අමාරැයි.මට නමි එහෙම දෙයක් පෙන්ඩ නැ, නිකන් වල්මත් දේශපාලනයක් කරන්ඩ බැනේ. :no:

    දුමන්දට නමි කරන්ඩ දෙයක් නැතවෙයි මහින්දට මොකද ඔලුවට වෙඩි 2ක් වැදුනට පස්සෙ ආයේ මිනිහ නැගිටියි කියන්ඩ බැ.අනික තව නඩුවක් ආවෙත් නැ බලන් ඉමු මොකද වෙන්නෙ කියල :yes:
    මර්වින් වගේ මිනිස්සු රට කරවන්නෙ නැ නේ අනික මහින්දට කවුරැවත් එළවල පුරැදු නැ තියාගන්නව කෙහොම හරි ඒකයි මිනිහ දිනන්නෙ ඒකේ අනිත් පැත්ත රනිල් ඔක්කොම එළවනව චන්ද දිනවද නැ හැමෝම එකතු කරගන්ඩ වෙනව නැතුව බැ හැබැයි ඒවගේ එවුන් ඉද්දි ආණ්ඩුවට අමාරැයි මාර්කටි කරන්ඩ හොද කතාවක් වෙන්නෙ නැ ඒකයි අවුල

    මේකට රිප්ලයි තබිබොත් උත්තර හෙට මම යනව. :)
    [/QUOTE]
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    ඔන්න ඔකයි ඇත්ත මේ කමය තුලින් වෙනසක් කරන්ඩ නමි ඇත්තටම කරන්ඩ තියෙන්නෙ රට සංවර්ධනයට ආයෝජන වැඩිවෙන්ඩ ඔනේ ජිවත තත්වය උසස් විම තුලින් ඇති නැති පරතරය අඩු කරන එකයි කරන්ඩ තියෙන්නෙ වෙන දෙයක් නෙමේ ඒක මේ ආණ්ඩුව කරනව
    ඒ එක්කම සිංහල බෙෘද්ධඋරැමය සුරකිනව අධිරාජ්‍යය විරැද්ධව කටයුතුකරනව අවශයය ඒක :)

    කොහෙද බන් ඔවා කරන්නේ? කරන හොර මෑරකම් නම් හොදට පෙනවා එචරයි වෙන්නේ

    දුමන්දට නමි කරන්ඩ දෙයක් නැතවෙයි මහින්දට මොකද ඔලුවට වෙඩි 2ක් වැදුනට පස්සෙ ආයේ මිනිහ නැගිටියි කියන්ඩ බැ.අනික තව නඩුවක් ආවෙත් නැ බලන් ඉමු මොකද වෙන්නෙ කියල :yes:
    මර්වින් වගේ මිනිස්සු රට කරවන්නෙ නැ නේ අනික මහින්දට කවුරැවත් එළවල පුරැදු නැ තියාගන්නව කෙහොම හරි ඒකයි මිනිහ දිනන්නෙ ඒකේ අනිත් පැත්ත රනිල් ඔක්කොම එළවනව චන්ද දිනවද නැ හැමෝම එකතු කරගන්ඩ වෙනව නැතුව බැ හැබැයි ඒවගේ එවුන් ඉද්දි ආණ්ඩුවට අමාරැයි මාර්කටි කරන්ඩ හොද කතාවක් වෙන්නෙ නැ ඒකයි අවුල

    මේකට රිප්ලයි තබිබොත් උත්තර හෙට මම යනව. :)[/COLOR][/SIZE][/B]
    [/QUOTE]

    ඒකනම් ඈත්ත මහින්දයා ඔන ගූ ගොඩක් බදා ගන්වා ලොල් ල නායකයෙක් .. තමන්ගේ ආන්ඩුවෙ කුඩු විකුනන , මිනිසුන්ට පාරේ ගහන නීතිය අතට අරන් වෑඩ කරන සක්කිලියොන්ට එරෙහිව තීරනයක් ගන්න බෑරිව රෙදද රට නගන්න හදනව අනේ නන්නානේ කිව්වලු ..

    හොරුන්ට ගිය රටක් මේක !!
    මොන උනත් උබල ලස්සනට මහින්දයගේ බොලේ කනව එල එල ලොල්ල රටක් මේක .
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ඒකනම් ඈත්ත මහින්දයා ඔන ගූ ගොඩක් බදා ගන්වා ලොල් ල නායකයෙක් .. තමන්ගේ ආන්ඩුවෙ කුඩු විකුනන , මිනිසුන්ට පාරේ ගහන නීතිය අතට අරන් වෑඩ කරන සක්කිලියොන්ට එරෙහිව තීරනයක් ගන්න බෑරිව රෙදද රට නගන්න හදනව අනේ නන්නානේ කිව්වලු ..

    හොරුන්ට ගිය රටක් මේක !!
    මොන උනත් උබල ලස්සනට මහින්දයගේ බොලේ කනව එල එල ලොල්ල රටක් මේක .
    [/QUOTE]

    ඉතින් මහත්තයෝ කලින් හොරු හොරු කියපු කට්ටිය දැන් කාගෙ රෙද්ද පල්ලෙද ඉන්නේ...දැන් කවුද ගූ ගොඩවල් බදන් ඉන්නේ...
     
    • Like
    Reactions: erozan