රෝහිතගේ ලක්ෂ පනහේ සුණකයා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රෝහිතගේ ලක්ෂ පනහේ සුණකයා

13532992_10154112791691259_645003506492677673_n.jpg
 

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උබනේ බන් වටෙම යන ශුක්‍රාණු සුනකයා...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලක්ෂ 150ක් ම කියන්න එපෑ
    කෝ බං අර රත්තරං අශ්වයා
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FCID එකට EMIAL කරපන් ඉතින්..උබට කීයක් හරි දෙයි යහපාලනෙන්.:lol:උනුත් මේ දවස් වල ඇතුලට දාන්න කට්ටිය හොය හොය ඉන්නේ.:P
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    :lol:

    කොටි ගනක් නම් නැ ලක්ශ 25 ක් වගෙ වෙනවා හොදම breed එක මිගමුවෙ ගෙදරකත් ඉන්නවා එකෙක්

    මටත් පැටියෙක් දීපන්කො
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    මටත් පැටියෙක් දීපන්කො

    පැටවු නැ බන් එකෙක් ඉන්නෙ හොටෙල් අයිති කරයෙක් උට foreigner කෙනෙක් එවලා තියන්නෙ ලන්කවට අව වෙලාවෙ අසනීප උනාම උදව් කරා කියලා