රෝහිත රාජපක්ෂ

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    රෝහිත රාජපක්ෂ උසස් පෙළ කරන්නේ 2008 අගෝස්තු . එයා එක ඉන්ටවීව් එකක කියනවා එයා space systems engineer කෙනෙක් කියලා. space systems engineering කියන්නේ අවුරුද්දක මාස්ටර් degree එකක් (1) . ඊට කලින් එයා අවුරුදු 3 ක B(Eng) එකක් කළා කියනවා Aeronautics Engineering. එහෙම කෝස් එකක් නැහැ. මට හිතෙන්නේ එයා කියන්නේ Aeronautics and Astronautics එක වෙන්න ඕනේ (2). ඔය degree එක කරන්න නම් ලංකාවේ උසස් පෙලට ඉහල සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ සහ අවුරුද්දකට අද සල්ලි වලින් රුපියල් කෝටියක් ගෙවන්න ඕනේ. එදා විදිහට ලක්ෂ පනහක් (3).

    දැන් අපි ටයිම් ලයින් එක ගත්තොත් 2008 අගෝස්තු ලියල ප්‍රතිපල එන්නේ මට මතක විදිහට දෙසැම්බර් වගේ. Southampton univeristy එකේ course එක පටන් ගන්නේ 2009 ඔක්තෝබර් (4). එතන ඉදන් අවුරුදු 3 ක් කියන්නේ 2012 ඔක්තෝබර්. ඊට පස්සේ ඔය space systems engineering මාස්ටර් එක එහෙම්ම පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නේ 2013 ඔක්තෝබර්.

    ලස්සනම වැඩේ කියන්නේ ලංකාවෙන් ඔය කියන සුප්‍රීම් සැට් කියන රොකට් එක යවන්නේ 2012 නොවැම්බර්. ඒ කියන්නේ හරියටම චිචි BEng එක අරගෙන මාසෙකින් එයාගේ පලවෙනි ජොබ් එක විදිහට යන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්ජෙක් විදිහට. හැබැයි යන්නේ ලංකාවෙන් ඒ වෙනුවෙන්ම හදපු supreme sat කියල කොම්පැනියකට. ඊට පස්සේ මේ කොම්පැනියයි චීනේයි එකතු වෙලා සැටලයිට් එකක් යැව්වා කියල කියනවා.

    මට හිතෙන විදිහට ඔය සැටලයිට් එක සල්ලි තියෙන තාත්තෙක් එයාගේ පුතා අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් කරන්න තමන්ගේ (රටේ) සල්ලි ඩොලර මිලියන 320ක් වියදම කරලා කරපු අහිංසක ප්‍රොජෙක්ට් එකක් (5) . ඒක ගියාද නැද්ද වැඩක් නැහැ. ඒකෙන් පුතාගේ ආසාවක් ඉෂ්ට උනා. සැටලයිට් ලෝන්ච් එකකට සම්බන්ධ වෙන්න. මොකද එයාගේ පුතාට නාසා එකෙන් ජොබ් එකක් දෙන්නේ නැහැ කියල පොරට හෙන සුවර් !!!
    COPIED
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    dan sajith premadasa ta degree ekak thiyanwada? 3 wasara wenakan st Joseps gihin apahu 5 indan 11 wenakan royal gihin OL fai lwela USA gihin monawada kare?
     
    • Wow
    Reactions: caltonhp

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    this-kit-lets-you-make-rockets-out-of-water-bottles-8274.gif
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,302
    113
    ප*යාගල
    sorry.com
    මම ඕකා උනා නම් තුවක්කුවක් අරන් මයිනගෙ ඔලුව කුඩුවෙන්න තියනවා.තාත්තා මරන එක පව් තමා ඒ උනාට අනික් උන්ට රටක් හරි ඉතුරු වෙලා මම අපායට ගියත් කමක් නෑ
     
    • Wow
    Reactions: caltonhp

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඕකා ගැන ඔච්චර ලියන්න වද උනේ ඇයිබන්.

    Anyway. 2008 තිබ්බ කෝසස් දැන් වෙද්දී වෙනස් වෙලා ඇති. ඒ කාලේ එහෙම නම තියන කෝස් ඔෆර් කරන්න ඇති. ලංකාවේ වගේ හක්දාස් අටසිය ගණන් වල කෝස් අද වෙනකන් කරනවා වගේ නෑ අනිත් රට වල. කෝසස් රටේ අවශ්‍යතා අනුව නම/කන්ටෙන්ට් එක වෙනස් කරනවා.

    මම දන්න එවුන් ඉන්නවා අගෝස්තු එක්සෑම් ලියලා ලංකාවේ ඒ අවුරුද්දෙම සැප්තැම්බර් කෝස් වලට ආපු අය පෙන්ඩින් රිසල්ට්.
     
    • Haha
    Reactions: caltonhp

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    රෝහිත රාජපක්ෂ උසස් පෙළ කරන්නේ 2008 අගෝස්තු . එයා එක ඉන්ටවීව් එකක කියනවා එයා space systems engineer කෙනෙක් කියලා. space systems engineering කියන්නේ අවුරුද්දක මාස්ටර් degree එකක් (1) . ඊට කලින් එයා අවුරුදු 3 ක B(Eng) එකක් කළා කියනවා Aeronautics Engineering. එහෙම කෝස් එකක් නැහැ. මට හිතෙන්නේ එයා කියන්නේ Aeronautics and Astronautics එක වෙන්න ඕනේ (2). ඔය degree එක කරන්න නම් ලංකාවේ උසස් පෙලට ඉහල සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ සහ අවුරුද්දකට අද සල්ලි වලින් රුපියල් කෝටියක් ගෙවන්න ඕනේ. එදා විදිහට ලක්ෂ පනහක් (3).

    දැන් අපි ටයිම් ලයින් එක ගත්තොත් 2008 අගෝස්තු ලියල ප්‍රතිපල එන්නේ මට මතක විදිහට දෙසැම්බර් වගේ. Southampton univeristy එකේ course එක පටන් ගන්නේ 2009 ඔක්තෝබර් (4). එතන ඉදන් අවුරුදු 3 ක් කියන්නේ 2012 ඔක්තෝබර්. ඊට පස්සේ ඔය space systems engineering මාස්ටර් එක එහෙම්ම පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නේ 2013 ඔක්තෝබර්.

    ලස්සනම වැඩේ කියන්නේ ලංකාවෙන් ඔය කියන සුප්‍රීම් සැට් කියන රොකට් එක යවන්නේ 2012 නොවැම්බර්. ඒ කියන්නේ හරියටම චිචි BEng එක අරගෙන මාසෙකින් එයාගේ පලවෙනි ජොබ් එක විදිහට යන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්ජෙක් විදිහට. හැබැයි යන්නේ ලංකාවෙන් ඒ වෙනුවෙන්ම හදපු supreme sat කියල කොම්පැනියකට. ඊට පස්සේ මේ කොම්පැනියයි චීනේයි එකතු වෙලා සැටලයිට් එකක් යැව්වා කියල කියනවා.

    මට හිතෙන විදිහට ඔය සැටලයිට් එක සල්ලි තියෙන තාත්තෙක් එයාගේ පුතා අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් කරන්න තමන්ගේ (රටේ) සල්ලි ඩොලර මිලියන 320ක් වියදම කරලා කරපු අහිංසක ප්‍රොජෙක්ට් එකක් (5) . ඒක ගියාද නැද්ද වැඩක් නැහැ. ඒකෙන් පුතාගේ ආසාවක් ඉෂ්ට උනා. සැටලයිට් ලෝන්ච් එකකට සම්බන්ධ වෙන්න. මොකද එයාගේ පුතාට නාසා එකෙන් ජොබ් එකක් දෙන්නේ නැහැ කියල පොරට හෙන සුවර් !!!
    COPIED
    Bump
     
    • Like
    Reactions: caltonhp

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ubalage thiyenne kuhakakami, irisiyawai witharai. ubalata ohoma deyak karanna beri una ekata rohitha baby palida ponnayo.
     
    • Haha
    Reactions: caltonhp

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,681
    113
    සුප්‍රීම් සැට් කියන්නේ ලංකාව මූලස්ථානය කරගෙන ආරම්භ කරපු පෞද්ගලික තොරතුරු තාක්ෂණ සමාගමක්. ශ්‍රී ලංකාවට ඉහලින් පිහිටන ස්ථායි චන්ද්‍රිකාවක් අභ්‍යවකාශයට යවලා, ඒ මගින් ආසියාව, අප්‍රිකාව සහ මැදපෙරදිගට තොරතුරු තාක්ෂණික සේවා විකිණීම තමයි සමාගමේ අරමුණ.

    මේ සමාගමට 2011 වසරේදී ශ්‍රී ලංකාවේ මහා භාණ්ඩාගාරයෙන් මහජන මුදලින් රුපියල් බිලියන 18ක් වෙන්කරලා තියෙනවා. මේ මුදල #නෙළුම්_පොකුණ_රඟහල හදන්න ගිය මුළු පිරිවැය වගේ හය ගුණයක්. අළුතෙන් හදන #නෙළුම්_කුළුණ හදන්න යන මුදල වගේ තුන් ගුණයක්. රජය විසින් සෘජුවම අදාළ සමාගමට මේ මුදල ලබාදීලා තියෙන්නෙ 2012හේ නොවැම්බර් මස 07දින අභ්‍යවකාශගත කරන්න නියමිතව තිබුණු සැටලයිට් උපාංගයක් වෙනුවෙන්.

    නමුත් අදාළ දිනයේ එහෙම චන්ද්‍රිකාවක් ලෝකයේ කිසිම තැනකින් ගුවන්ගත කරලා නෑ. මේ සමාගම සතු කිසිඳු චන්ද්‍රිකාවක් හෝ ඒ හා සමාන උපාංගයක් අභ්‍යවකාශයේ ඇත්තෙත් නෑ. නමුත් අදාළ බිලියන 18ක මුදල නැවත රජයේ ගිණුම් වලට බැරවෙලත් නෑ. මේ සමාගම සතු එකම දෙය ලංකාවේ සර්වරයක ස්ථාපිත කර ඇති අදාළ සමාගමේ විස්තර සඳහන් වෙබ් අඩවියක් පමණයි.

    සුප්‍රීම් සැට් සමාගමේ විධායක අධ්‍යක්ෂ ධූරයක් දරන්නේ ඊයේ මූල්‍ය අපරාධ විමර්ශ කොමිසමට කැඳවපු රෝහිත රාජපක්ෂ මහතා. ඒ මහතා විමර්ශන කොමිසමේ ඉංජිනේරු මණ්ඩලයට අදහස් දැක්වීමේදී සහ මාධ්‍යට අදහස් දැක්වීමේදී කියන්නේ චන්ද්‍රිකා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව #ලංකාවේ_සිටින_එකම_ඉංජිනේරුවා තමන් බව සහ තමන් එම අදහස් තමන්ට වඩා දැනුමෙන් අඩු කෙනෙකුට ප්‍රකාශ කිරීම තේරුමක් නැති වැඩක් බවයි.

    නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවට අනුව ඔහු ලංකාවේ කිසිදු ඉංජිනේරු පීඨයකට හෝ විද්‍යා පීඨයකට ඇතුළත් වෙලා නෑ. ලෝකයේ පිළිගත් කිසිඳු ඉංජිනේරු පීඨයක හෝ විද්‍යා පීඨයක පිළිගත් විද්‍යාවේදී හෝ ඉංජිනේරු විද්‍යාවේදී උපාධි සහතිකයක් ඔහු මූල්‍ය අපරාධ කොමිසමට මේ වනතෙක් ඉදිරිපත් කරලත් නෑ.

    අවාසනාවන්තම කාරණය රෝහිත රාජපක්ෂ මහතාට දඬුවම් කිරීමට හෝ මේ මුදල නැවත රජය වෙත පවරා ගැනීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් පහුගිය වසර පහ පුරාවටම අරගෙනත් නැතිවීම.

    මේ ඔබේ සල්ලි.. ඔබේ දරුවාගේ සල්ලි..
    Copied

    #FinancialCrimes #FCID #lka #2k17
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    රාජ්‍ය නායකයොන්ට වරප්‍රසාදයක් තියෙනවා තනතුරේ ඉන්දෙද්දී අධ්‍යාපනය ලබන දරුවෙක් ඉන්නවා නම් රජය මගින් ඒ සියළුම වියදම් දරනවා කියල. ඒ අනුව තමා ප්‍රේමදාසගේ ඉඳල හැම එකාම තමාගේ ළමයි විදේශ විශ්වවිද්‍යාල වලට යවල ඉගැන්නුවේ. ඔය වරප්‍රසාදය කපන්න ඕන.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    මම ඕකා උනා නම් තුවක්කුවක් අරන් මයිනගෙ ඔලුව කුඩුවෙන්න තියනවා.තාත්තා මරන එක පව් තමා ඒ උනාට අනික් උන්ට රටක් හරි ඉතුරු වෙලා මම අපායට ගියත් කමක් නෑ
    මදි...

    අයියල, මාමල, බාප්පල, නැන්දල, පුංචි අම්මල, ඇවැස්ස සහෝදර සහෝදරියො, හිතමිත්‍රයො සෙට් එකටම තියල ඔයාටත් තියාගන්න වෙනව....
    ඒත් මදි වගේ...