රෝහිත රාජපක්ෂ උසස් පෙළ කරන්නේ 2008 අගෝස්තු . එයා එක ඉන්ටවීව් එකක කියනවා එයා space systems engineer කෙනෙක් කියලා. space systems engineering කියන්නේ අවුරුද්දක මාස්ටර් degree එකක් (1) . ඊට කලින් එයා අවුරුදු 3 ක B(Eng) එකක් කළා කියනවා Aeronautics Engineering. එහෙම කෝස් එකක් නැහැ. මට හිතෙන්නේ එයා කියන්නේ Aeronautics and Astronautics එක වෙන්න ඕනේ (2). ඔය degree එක කරන්න නම් ලංකාවේ උසස් පෙලට ඉහල සාමාර්ථ ලබාගෙන තියෙන්න ඕනේ සහ අවුරුද්දකට අද සල්ලි වලින් රුපියල් කෝටියක් ගෙවන්න ඕනේ. එදා විදිහට ලක්ෂ පනහක් (3).
දැන් අපි ටයිම් ලයින් එක ගත්තොත් 2008 අගෝස්තු ලියල ප්‍රතිපල එන්නේ මට මතක විදිහට දෙසැම්බර් වගේ. Southampton univeristy එකේ course එක පටන් ගන්නේ 2009 ඔක්තෝබර් (4). එතන ඉදන් අවුරුදු 3 ක් කියන්නේ 2012 ඔක්තෝබර්. ඊට පස්සේ ඔය space systems engineering මාස්ටර් එක එහෙම්ම පටන් ගත්තොත් ඒක ඉවර වෙන්නේ 2013 ඔක්තෝබර්.
ලස්සනම වැඩේ කියන්නේ ලංකාවෙන් ඔය කියන සුප්‍රීම් සැට් කියන රොකට් එක යවන්නේ 2012 නොවැම්බර්. ඒ කියන්නේ හරියටම චිචි BEng එක අරගෙන මාසෙකින් එයාගේ පලවෙනි ජොබ් එක විදිහට යන්නේ මෙන්න මේ ප්‍රොජෙක්ට් එකේ ඉන්ජෙක් විදිහට. හැබැයි යන්නේ ලංකාවෙන් ඒ වෙනුවෙන්ම හදපු supreme sat කියල කොම්පැනියකට. ඊට පස්සේ මේ කොම්පැනියයි චීනේයි එකතු වෙලා සැටලයිට් එකක් යැව්වා කියල කියනවා.
මට හිතෙන විදිහට ඔය සැටලයිට් එක සල්ලි තියෙන තාත්තෙක් එයාගේ පුතා අභ්‍යවකාශ ඉංජිනේරුවෙක් කරන්න තමන්ගේ (රටේ) සල්ලි ඩොලර මිලියන 320ක් වියදම කරලා කරපු අහිංසක ප්‍රොජෙක්ට් එකක් (5) . ඒක ගියාද නැද්ද වැඩක් නැහැ. ඒකෙන් පුතාගේ ආසාවක් ඉෂ්ට උනා. සැටලයිට් ලෝන්ච් එකකට සම්බන්ධ වෙන්න. මොකද එයාගේ පුතාට නාසා එකෙන් ජොබ් එකක් දෙන්නේ නැහැ කියල පොරට හෙන සුවර් !!!
COPIED