රෝහින්ග්‍යා_කාන්තාවන්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
රෝහින්ග්‍යා_කාන්තාවන්

දූෂණයට ගොදුරු වූ රෝහින්ග්‍යා කාන්තාවන් කියන කතාව

_97804040_rohingya_boat1.jpg

බංග්ලාදේශයට ලඟා වී සිටින රෝහින්ග්‍යා පවුලක්

තමන් මියන්මාරයේ දී ලිංගික අතවරවල ගොදුරු බවට පත් විනැයි එරටින් බංග්ලාදේශයට පැමිණ සිටින ඇතැම් රෝහින්ග්‍යා කාන්තාවෝ පවසති.
දූෂණය කිරීමට ගොදුරු කර ගත් ඇතැම් කාන්තාවන් මරා දමා ඇති බව සිය ආරක්ෂාව පතා බංග්ලාදේශයට පළා ගොස් සිටින රෝහින්ග්‍යා පවුල්වල සාමාජිකයෝ කියා සිටියහ.

එවැනි අතවර වලට ගොදුරුව ඇති බොහෝ රෝහින්ග්‍යා කාන්තාවන් ලජ්ජාව නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවන බව බංග්ලාදේශ් වෛද්‍යවරුන් පෙන්වා දෙන බව බීබීසී බංග්ලාදේශ් අංශයේ ෆර්හානා පර්වින් වාර්තා කරයි.

ෆර්හානා පර්වින්ට හමු වූ හෂේරා බෙගම් (Hazera Begum) මියන්මාර් දේශ සීමාව ඔස්සේ ගිනිකොණ බංග්ලාදේශයේ කොක්ස් බෂාර්(Cox's Bazar) කළාපයේ 'උඛියා'(Ukhiya) පළාතට පැමිණ සිටින රෝහින්ග්‍යා කාන්තාවකි.

_97804043_bf5b12be-43b5-44ea-9f22-91dd8fe14913.jpg

මුර සංචාරයේ නිරත මියන්මාර් හමුදා භටයන්

මියන්මාර් යුද හමුදා භටයන් තම නිවස වට කරන ලද අවස්ථාවේ පවුලේ ඇතැමුන් පළා ගොස් දිවි බේරා ගත් බව ඇය පවසන්නීය.

එහෙත් පළා නොගොස් නිවස තුළ කොටු වූ තමා ඇතුළු සෙසු කාන්තාවන් හමුදා භටයන් විසින් දූෂණය කරන ලද අතර ඇතැමුන් මරා දමන ලද බව හෂේරා කියා සිටියාය.

"මාව දූෂණය කළා. ඒත් මම මගේ ජීවිතය බේරා ගැනීමට සමත් වුනා. නමුත් ගෙදර හිටිය අනිත් කෙල්ලන් දූෂණය කරලා මරල දැම්මා" හෂේරා බෙගම් ඔවුන් මුහුණ දුන් ඉරණම විස්තර කළාය.

දූෂණය කිරීමට ගොදුරු වූ කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා සිටියත් මියන්මාර් යුද හමුදාව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ඇය පවසයි.
"මම වගේ බොහෝ කාන්තාවන් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ලෙස යුද හමුදාවෙන් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම අපි ඉල්ලා සිටියේ ගැබ් ගැනීම වැළැක්වීමේ ප්‍රතිකාර ලබා දෙන ලෙස. නමුත් අපට ඒ අවස්ථාව ලැබුණේ නැහැ" හෂේරා බීබීසියට වැඩිදුරටත් සඳහන් කළාය.

මියන්මාරයේ තත්වය දරුණු අතට හැරීමත් සමඟ පසුගිය අගෝස්තු 25 දායින් පසු වැඩි වශයෙන් කාන්තාවන් සහ ළමුන් ඇතුළත් රෝහින්ග්‍යා ජන රැල්ලක් දේශ සීමාව ඔස්සේ බංග්ලාදේශයට ඇතුල් වූහ.

_97804042_33dbb3ff-fc07-4095-b2a9-d49cc917d127.jpg

ඇතැම් රෝහින්ග්‍යා කාන්තාවන් පැමිණ සිටින්නේ දරුවන් ඇකයෙන් රැගෙනයි

මියන්මාරයේ දී එරට හමුදාව රෝහින්ග්‍යා පුරුෂයන් මරා දමන ලද අතර කාන්තාවන් ලිංගික හිරිහැර ආදියට ගොදුරු කර ගත් බව ඔවුහු කියා සිටිති.
රෙහානා බෙගම් (Rehana Begum) මියන්මාරයේ සිට බංග්ලාදේශයට ඇතුල්ව සිටින්නේ සිය බිළිඳු දරුවාත් රැගෙනයි.

එහෙත් ඇයට සිය පහළොස් හැවිරිදි දියණිය මඟ හැරී ඇත.
"මගේ දුව යුද හමුදාවට අහුවුනාවත්ද කියන බයෙන් මම ඉන්නේ. තවමත් දුව ගැන කිසිම තොරතුරක් නැහැ" රෙහානා බෙගම් පවසන්නේ බලවත් කම්පාවෙනි.

මෙයින් සති දෙකකට පෙර මියන්මාරයෙන් බංග්ලාදේශයට පැන ගත් මොහොමඩ් ඉලිසාස් (Mohammad Ilysas) මියන්මාර් හමුදා භටයන් විසින් රෝහින්ග්‍යා කාන්තාවන් ලිංගික හිරිහැර ආදියට ගොදුරු කර ගනිමින් ඇති ආකාරය බීබීසියට විස්තර කළේය.

කාන්තාවකට පහර දෙන අන්දම තමා දුටු බව ඔහු පවසයි.

_97792268_rohingya_boat2.jpg

"ඔවුන්ගේ බිය සහ පීඩාව ඔවුන්ගේ මුහුණේ ලියැවී ඇත"

"ඒ කාන්තාවගේ උකුලේ ළදරුවෙක් හිටියා. ඊට පස්සෙ තවත් මළ සිරුරු පහක් අතර බාගෙට පිච්චුන ඇගේ මළ සිරුරත් තියෙනවා මම දැක්කා" මොහොමඩ් ඉලිසාස් කියා සිටියේය.

කොක්ස් බෂාර්(Cox's Bazar) කළාපයට පැමිණ සිටින රෝහින්ග්‍යා කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් බංග්ලාදේශ් වෛද්‍යවරුන් සහ ජාත්‍යන්තර සංවිධාන මේවනවිට මූලික සෞඛ්‍යය පහසුකම් සපයමින් ඇත.

දූෂණයට ගොදුරු වීම සමාජය ඉදිරියේ කැළලක් වීම නිසා ලිංගික හිරිහැරයට ලක් වූ බොහෝ කාන්තාවන් තමන් මුහුණ දුන් අතවර පිළිබඳව ප්‍රකාශ නොකරන බව එම වෛද්‍යවරු සහ සමාජ සංවිධාන පෙන්වා දෙති.

එවැනි පරිසරයක් තුළ අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්වයක් පවතින බව ඔවුහු කියා සිටිති.

_97804044_0c1f7be4-4258-49c8-962c-9652bdb15b58.jpg

දේශසීමාව ඔස්සේ හාර ලක්ෂයකට ආසන්න රෝහින්ග්‍යාවරුන් බංග්ලාදේශයට ඇතුල් වූහ

මෙෂ්බා-උද්දින් අහමඩ්, ගිනිකොණ බංග්ලාදේශයේ කොක්ස් බෂාර්(Cox's Bazar) කළාපයේ 'උඛියා'(Ukhiya) පළාතේ සේවය කරන ආණ්ඩුවේ වෛද්‍යවරයෙකි.

රෝහින්ග්‍යා කාන්තා දූෂණ දහඅටක් තමාට වාර්තා වී ඇති බව වෛද්‍යවරයා පවසයි.

එවැනි දූෂණය කිරීම් පිළිබඳ විශ්වසනීය සංඛ්‍යා ලබා ගැනීම දුෂ්කර නමුත් ඔවුන්ගේ ප්‍රමාණය ඉතා අධික විය හැකිය යන්න වෛද්‍ය මෙෂ්බා-උද්දින් අහමඩ්ගේ අදහසයි.

"මම ඊයේ මව්වරුන් හය දෙනකුට කතා කළා. ඒ හැම අම්ම කෙනෙකුගේම උකුලේ ළමයෙක් හිටියා. මියන්මාර් යුද හමුදා පාලනය තුළ තමන් දැඩි පීඩාවකට පත් කෙරුණ බවයි එම කාන්තාවන් කියන්නේ. ඔවුන් පෙළෙන බිය සහ පීඩාව එම කාන්තාවන්ගේ මුහුණේ ලියැවිලා තිබුණා" වෛද්‍ය මෙෂ්බා-උද්දින් අහමඩ් පවසයි.

_97792270_clinic1.jpg

රෝහින්ග්‍යා අනාථයන් වෙනුවෙන් පැවැත්වෙන සායනයක්

බංග්ලාදේශ් සෞඛ්‍ය සේවකයෝ රෝහින්ග්‍යා අනාථයන් රඳවා සිටින කඳවුරෙන් කඳවුරට යමින් ප්‍රතිකාර අවශ්‍ය කාන්තාවන් පිළිබඳව විපරම් කරමින් සිටිති.
එවැනි වෛද්‍ය ප්‍රතිකාර ආදියට අතිරේකව, ලිංගික අතවරවලට ගොදුරු වූවන් සඳහා සායනික උපදේශන සේවාවන් ද ආරම්භ කරනු ලැබ ඇත.

ලිංගික අතවර ආදියට ගොදුරුවූවන් හඳුනා ගනිමින්,ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර නොකළොත් එම ජනයාගේ ශරීර සෞඛ්‍ය සහ නිරෝගී භාවය දිගුකාලීන වශයෙන් බරපතළ අගාධයකට වැටීමේ අවදානමක් පවතින බවට බංග්ලාදේශ් සෞඛ්‍ය සේවකයෝ අනතුරු අඟවති.

එහෙත් ප්‍රශ්නයේ යථා ස්වභාවය හඳුනා ගැනීම අතින් මේ මොහොතේ පවතින්නේ අසීරු තත්වයකි.

bbc-blocks-dark.png

Last edited:
  • Like
Reactions: virad3869

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අනේ පලයං යන්න අපිට වෙන වැඩ නැතුවට මේ කොහෙවත් යන *සියො ගැන දුක් වෙන්නෙ :angry: මැරිලම පල හැත්ත. ඕකුන්ට ලමයි වැදිල්ලෙන් එහාට ජීවිතයක් නෑ පුලුවන් තරම් වදල වදල රට පුරෝනව. දැන් ගහල පන්නද්දි අඬනව. ඔහොම නෙමේ බුරුතු පිටිං මැරෙන්න අර ඩැමස්කස් වලට ගැහුව වගේ කෙමිකල් වෙපන් වලිං ගහන්න තිබ්බෙ :angry:
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මේ මිනිස්සු මේ තත්වෙට වැටුනේ මියන්මාරයෙ ඉන්න බෞද්ධයින්ගෙන් ගේම ඉල්ලන්න ගිහින්නෙ. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේ මිනිස්සු මේ තත්වෙට වැටුනේ මියන්මාරයෙ ඉන්න බෞද්ධයින්ගෙන් ගේම ඉල්ලන්න ගිහින්නෙ. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි.

    ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද.

    මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඇයි හුත්තෝ මුස්ලිම් එවුන්ට මොනා හරි උනාම විතරක් පුක උඩ දාගෙන කෑගහන්නේ!!උන් කරන බලු වැඩ ගැනත් හිතපන්!!ඕකුන්ට ඔහොම වෙලා නැවතුනොත් තමා පුදුමේ!!!පණපිටින් කුණු වෙන්න ඕනේ කරන කැරි වැඩ වලට!!දැන් අල්ලාට ඕවා පෙන්නේ නැත්ද?
     
    • Like
    Reactions: ncdisa

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Its Not Buddhists Killing Muslims In Myanmar, Its Rohingya Muslims Killing Buddhists From 1947

    http://www.religionmind.com/2016/10/why-did-buddhist-monk-lead-mob-group.html

    [FONT=&quot]There's a big misconception about the violence in Burma that has caused severe casualties to both Rohingya Muslims and Burmese Buddhists. Therefore it is important that a fair assessment to this issue is done to shed light on the grey areas and enlighten those who are clueless on the subject.[/FONT]

    [FONT=&quot]The Rohingyas are a Muslim minority who migrated from Bangladesh and reside in Myanmar. The community procreated in large numbers within a very short period of time without any family planning and considerations to limited resources, because of which the native community in the area has became a minority and deprived of their own lands that were grabbed by increased population of Rohingyans

    [/FONT] [FONT=&quot]According to Rohingyas, they are indigenous to Rakhine State, while the Burmese historians claim that they migrated to Burma from Bengal primarily during the period of British rule in Burma, and to a lesser extent, after the Burmese independence in 1948 and Bangladesh Liberation War in 1971.[/FONT]

    [FONT=&quot]General Ne Win's government, in 1982, enacted the Burmese nationality law, which denied citizenship to the Rohingyas honoring the opinion of vast majority of Burmese. (96%) The decision also came as a result as the Rohingyas were rebelling the government for several decades with the support of external forces, mainly from separatists movements and extremist groups including Al Qaeda

    [/FONT] [FONT=&quot]Local mujahideen groups were rebelling government forces From 1947 to 1961, in an attempt to have the mostly Rohingya populated Mayu peninsula in northern Rakhine State secede from Myanmar, and have it be annexed by East Pakistan (present-day Bangladesh). In late 1950s they lost most of their support and surrendered to government forces.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]The modern Rohingya insurgency in northern Rakhine began in 2001 although Shwe Maung, the then MP of the Rohingya-majority, rejected claims that new Islamist insurgent groups had begun operating along the Bangladeshi border.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]Latest incident that got reported was in October 2016, where clashes have erupted on the Myanmar-Bangladesh border, with Rohingya insurgents linked to foreign Islamists suspected of being the perpetrators.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]However Rohingyas have stayed in Burma for several generations and account for nearly 4% of Myanmar’s population.[/FONT]

    [FONT=&quot]On the other hand the incident where brutal rape and murder of a Rakhine Buddhist woman by Muslim men, followed by the killing of Rohingya Muslims (as retaliation) sparked the communal riots between Rakhine Buddhists and Rohingya Muslims. This was not exactly a one sided massacre, but a communal riot with victims from both sides.

    [/FONT][FONT=&quot]The issue became more severe when Rohingyas started killing monks too. Often by beheading them. At least 19 such monk killings were reported within a couple of months where monks started to take the side of the native groups who were fighting the Rohingyas.

    myanmar.jpg

    [/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
     
    • Like
    Reactions: ncdisa

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    යන යන තැන ඉවරයි.තැනකට ගිහිල්ලා ඉන්න දන්නෙ නෑ,යටින් game ගහලා අන්තිමට උදව් කරපු උන්ට විරුද්ධව යුද්ධය කරනවා
     
    • Like
    Reactions: asbw

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    දූෂණයට ගොදුරු වූ රෝහින්ග්‍යා කාන්තාවන් කියන කතාව

    _97804040_rohingya_boat1.jpg

    බංග්ලාදේශයට ලඟා වී සිටින රෝහින්ග්‍යා පවුලක්

    තමන් මියන්මාරයේ දී ලිංගික අතවරවල ගොදුරු බවට පත් විනැයි එරටින් බංග්ලාදේශයට පැමිණ සිටින ඇතැම් රෝහින්ග්‍යා කාන්තාවෝ පවසති.
    දූෂණය කිරීමට ගොදුරු කර ගත් ඇතැම් කාන්තාවන් මරා දමා ඇති බව සිය ආරක්ෂාව පතා බංග්ලාදේශයට පළා ගොස් සිටින රෝහින්ග්‍යා පවුල්වල සාමාජිකයෝ කියා සිටියහ.

    එවැනි අතවර වලට ගොදුරුව ඇති බොහෝ රෝහින්ග්‍යා කාන්තාවන් ලජ්ජාව නිසා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඉදිරිපත් නොවන බව බංග්ලාදේශ් වෛද්‍යවරුන් පෙන්වා දෙන බව බීබීසී බංග්ලාදේශ් අංශයේ ෆර්හානා පර්වින් වාර්තා කරයි.

    ෆර්හානා පර්වින්ට හමු වූ හෂේරා බෙගම් (Hazera Begum) මියන්මාර් දේශ සීමාව ඔස්සේ ගිනිකොණ බංග්ලාදේශයේ කොක්ස් බෂාර්(Cox's Bazar) කළාපයේ 'උඛියා'(Ukhiya) පළාතට පැමිණ සිටින රෝහින්ග්‍යා කාන්තාවකි.

    [/QUOTE=50KG;22231709]

    Beguma la koheda bn Burume, oya okkoma un bangladeshen aapu un
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද.

    මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.

    oya wage surangana katha thama issara indala adath LTTE eke un llooke wateema kiyagena yanne.

    aththa mokadda danne api witharai.

    ee wagema thama ookath. ee nisa oowa gana wadiya hithata ganna epa.

    api danne na mokadda aththa kiyanna. godak welawata owa boru.

    panala yana un gal gebba hada gannawa gihin kiyanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද.

    මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.

    ඔව් ඒක ඇත්ත.
    ඇෆ්ගනිස්තානෙ බුදු පිළිම විනාශ කරෙත් උබ කිව්වා වගේ එක පිරිසකගෙ උවමනාවට. වැඩේ කියන්නෙ අනිත් පිරිස උන් කඩනකම් බලන් හිටියා. නිකන්වත් එපා කිව්වෙත් නෑ කඩනවට විරුද්ධ උනෙත් නෑ. කඩන උන් එක්ක ගිහින් ගහගත්තෙත් නෑ. අඩුම තරමේ ඒ කඩපු එක ගැන බෞද්ධයින්ගෙන් සමාව වත් ගත්තේ නෑ.

    ඒ වගේම තමයි මේකෙත්, මුස්ලිම් සුළු පිරිස බෞද්ධයින්ගෙන් ගේම ඉල්ලනකොට ඔය අහිංසකයි කියන මුස්ලිම් පිරිස අර ගේම ඉල්ලන අයව නවත්තන්න ගියේ නෑ. වචනයකින් වත් නවත්තන්න කතා කරලා නෑ.

    විඳවනකොටත් එහෙම තමයි.

    ගෙදරක හෝ සමාජයක පිස්සු බල්ලො ඉන්නව නම් සිහිය තියෙන උන් ටික එකතුවෙලා අර පිස්සු බල්ලන්ව පාලනය කරන්න ඕනේ. පාලනය කරන්න බැරි නම් මරන්න ඕන නෑ අඩුම ගානේ කූඩුවක හරි දාලා තියන්න ඕනේ.

    මම වාසියට කහින මුග්ධ ජාතිවාදියෙක් නෙවෙයි. ඒ වගේම කොන්දක් නැති නිවට සහජීවන පොන්සියෙකුත් නෙවෙයි. ගේම නම් ගේම , සාමෙ නම් සාමෙ ;)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    අනේ පලයං යන්න අපිට වෙන වැඩ නැතුවට මේ කොහෙවත් යන *සියො ගැන දුක් වෙන්නෙ :angry: මැරිලම පල හැත්ත. ඕකුන්ට ලමයි වැදිල්ලෙන් එහාට ජීවිතයක් නෑ පුලුවන් තරම් වදල වදල රට පුරෝනව. දැන් ගහල පන්නද්දි අඬනව. ඔහොම නෙමේ බුරුතු පිටිං මැරෙන්න අර ඩැමස්කස් වලට ගැහුව වගේ කෙමිකල් වෙපන් වලිං ගහන්න තිබ්බෙ :angry:

    මේ මිනිස්සු මේ තත්වෙට වැටුනේ මියන්මාරයෙ ඉන්න බෞද්ධයින්ගෙන් ගේම ඉල්ලන්න ගිහින්නෙ. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි.

    ඇයි හුත්තෝ මුස්ලිම් එවුන්ට මොනා හරි උනාම විතරක් පුක උඩ දාගෙන කෑගහන්නේ!!උන් කරන බලු වැඩ ගැනත් හිතපන්!!ඕකුන්ට ඔහොම වෙලා නැවතුනොත් තමා පුදුමේ!!!පණපිටින් කුණු වෙන්න ඕනේ කරන කැරි වැඩ වලට!!දැන් අල්ලාට ඕවා පෙන්නේ නැත්ද?

    යන යන තැන ඉවරයි.තැනකට ගිහිල්ලා ඉන්න දන්නෙ නෑ,යටින් game ගහලා අන්තිමට උදව් කරපු උන්ට විරුද්ධව යුද්ධය කරනවා

    :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    oya wage surangana katha thama issara indala adath LTTE eke un llooke wateema kiyagena yanne.

    aththa mokadda danne api witharai.

    ee wagema thama ookath. ee nisa oowa gana wadiya hithata ganna epa.

    api danne na mokadda aththa kiyanna. godak welawata owa boru.

    panala yana un gal gebba hada gannawa gihin kiyanna.

    :yes: :yes: :yes: :yes: :yes:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,061
    1
    28,528
    113
    මචං මෙතන ඇත්ත තත්වේ නම් මුන් තමයි බුරුමයේ බෞද්ධයන්ට විරුද්ධව ත්‍රස්තවාදය පතුරුවන්නේ. BBC, TIME වගේ ජඩමාධ්‍ය මුන්ට කඩේ යනවා හරියට අපිට විරුද්ධව කොටින්ට support කර වගේ.

    අනිත් එක තමයි මුන් අනුගමනය කරන්නේ LTTE එක ශ්‍රී ලංකාවට විරුද්ධව ලෝකේ පුරා ගෙනියපු ප්‍රචාරක යාන්ත්‍රනය. ඒ කියන්නේ ආණ්ඩුවෙන් සමූලඝාතන සිද්ධ වෙනවා කියන එක. මුස්ලිම් මිනිස්සු මැරුව කියලා දාන ගොඩක් ෆොටෝස් ඇත්තටම මුන් බෞද්ධයන්ව මරපුවා. කැබිතිගොල්ලෑව බස් බෝම්බෙ වෙලාවේ මරුන අර දරුවා වඩාගෙන තාත්තා කෙනෙක් අඩන ෆොටෝ එක LTTE තමන්ගේ දෙමළ ජනතාවට හමුදාව ගහපු අවස්ථාවක ගත්තු එකක් කියල ලෝකේ ප්‍රචාරය කරා වගේ තමයි.

    මුන්ට සත පහක අනුකම්පාවක් දක්වන්න හොද නෑ. පේනවනේ යුරෝපේ ඉන්න මෝඩ හැත්ත මුස්ලිම් සරණාගතයෝ ගෙන්නාගෙන ඉල්ලන් කන හැටි. :angry:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    :yes::yes:
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ගේම ඉල්ලන්නේ එක පිරිසකි. ඒ වයෙන් දුක් විඳින්නේ අසරණ මිනිස්සුය. ස්ත්‍රී දුෂණය කිරීම අනුමත කල හැකිද.

    මියන්මාර ආණ්ඩුව කියන්නෙත් මුස්ලිම් අන්තවාදීන් වගේ ගෝත්‍රික පාලනයක් ගෙනියන පිරිසක්.

    අල්ලා කියලා තියෙන්නෙ පාරෙ යන එකෙක් අල්ලන හරි #කන්න කියලා.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    අනේ පලයං යන්න අපිට වෙන වැඩ නැතුවට මේ කොහෙවත් යන *සියො ගැන දුක් වෙන්නෙ :angry: මැරිලම පල හැත්ත. ඕකුන්ට ලමයි වැදිල්ලෙන් එහාට ජීවිතයක් නෑ පුලුවන් තරම් වදල වදල රට පුරෝනව. දැන් ගහල පන්නද්දි අඬනව. ඔහොම නෙමේ බුරුතු පිටිං මැරෙන්න අර ඩැමස්කස් වලට ගැහුව වගේ කෙමිකල් වෙපන් වලිං ගහන්න තිබ්බෙ :angry:

    :love::love:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ පලයං යන්න අපිට වෙන වැඩ නැතුවට මේ කොහෙවත් යන *සියො ගැන දුක් වෙන්නෙ :angry: මැරිලම පල හැත්ත. ඕකුන්ට ලමයි වැදිල්ලෙන් එහාට ජීවිතයක් නෑ පුලුවන් තරම් වදල වදල රට පුරෝනව. දැන් ගහල පන්නද්දි අඬනව. ඔහොම නෙමේ බුරුතු පිටිං මැරෙන්න අර ඩැමස්කස් වලට ගැහුව වගේ කෙමිකල් වෙපන් වලිං ගහන්න තිබ්බෙ :angry:
    :love::love::love::love::love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,368
    20,779
    113
    Panadura
    අනේ පලයං යන්න අපිට වෙන වැඩ නැතුවට මේ කොහෙවත් යන *සියො ගැන දුක් වෙන්නෙ :angry: මැරිලම පල හැත්ත. ඕකුන්ට ලමයි වැදිල්ලෙන් එහාට ජීවිතයක් නෑ පුලුවන් තරම් වදල වදල රට පුරෝනව. දැන් ගහල පන්නද්දි අඬනව. ඔහොම නෙමේ බුරුතු පිටිං මැරෙන්න අර ඩැමස්කස් වලට ගැහුව වගේ කෙමිකල් වෙපන් වලිං ගහන්න තිබ්බෙ :angry:

    :love: :love: :love: