රෝහින්යා-අවිලාලු

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    http://www.lankadeepa.lk/latest_news/මියන්මාර-සරණාගතයින්-30ක්-පොලිස්-භාරයට/1-518255

    මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින් බවට සැකකරන 30 දෙනකු පමණ ගල්කිස්සේ මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී අද(26) පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
    වීසා නොමැතිව කන්කසන්තුරයේ රැඳී සිටියදී මීට පෙර මොවුන් එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට බාරදෙනු ලැබ ඇති අතර පසුව මිරිහාන රැඳවුම් භාරයේ සිට සිටියදී එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ මැදිහත්වීමෙන් ඔවුන් ගල්කිස්සේ පදිංචි කරවා ඇතැයි පොලිසිය කියයි.
    අද එම ස්ථානයට ගිය භික්ෂූන් වහන්සේලා පිරිසක් උද්ඝෝෂණයක් කිරීම හේතුවෙන් ඔවුන් ආරක්ෂාව සඳහා පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කෝ බන් අර පච රණවක ............ මොන්ගල් දොඩවලා දැන් නැට්ට් පු.. ගහගෙන ඇති
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    21768185_1449043001870190_8913204936380396519_n.jpg
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113

    එතකොට my3 මේ රටේ කව්ද??:baffled:

    My3 isa tama ada api jathyanthare issraha hoata inne:):) awurudu 3 ma pita pita katha kara. saddeta:) english translator ta kiyawaganna bari speed ekakin katha kare:)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ මිනිහෙක්ගේ ළමයින්ව අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට දාගන්න බැ .ගෙරි හම්බයෝ වෙන රටවල මිනිමරලා ගහල පන්නපු ත්‍රස්තවාදීන් හොරෙන්ම මෙහෙ ගෙනත් මාස දෙකෙන් ඉස්කෝලෙත් දාල :angry::angry:

    තේරෙනවද සිංහලයෝ මේ රට දැනටම තොපේ නෙමෙයි කියල ...:angry::angry::angry:

    තව පක්ෂවලට බෙදිලා කුලල් කාගනිල්ල ..අඩුකුලේ පරහැත්ත ....:angry::angry::angry:
     
    • Like
    Reactions: Zork

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මරුසිරා;22282398 said:
    ලංකාවේ මිනිහෙක්ගේ ළමයින්ව අල්ලපු වත්තේ තියෙන ඉස්කෝලෙට දාගන්න බැ .ගෙරි හම්බයෝ වෙන රටවල මිනිමරලා ගහල පන්නපු ත්‍රස්තවාදීන් හොරෙන්ම මෙහෙ ගෙනත් මාස දෙකෙන් ඉස්කෝලෙත් දාල :angry::angry:

    තේරෙනවද සිංහලයෝ මේ රට දැනටම තොපේ නෙමෙයි කියල ...:angry::angry::angry:

    තව පක්ෂවලට බෙදිලා කුලල් කාගනිල්ල ..අඩුකුලේ පරහැත්ත ....:angry::angry::angry:

    bump