රෞටරේට කෙලවුනා සිඞ්හලු :(

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
රෞටරේට කෙලවුනා සිඞ්හලු :(

ගෙදර එද්දි බලුබ් එකක්වත් පත්තුවෙන්නෑ :(
ඔක්කොම නිමිල.
පවර් කෑබල් එක ගහන තැනට කට තියල පිඹල මේසෙ උඩ තියං තද කලා. :( ඒත් හරිගියෙ නෑ..
ටෙලිකොං එකෙංම එන්න වෙයි නේ.
බම්ප්.
 
  • Like
Reactions: arsehole-froce

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
පවර් කෑබල් එක ගහන තැනට කට තියල පිඹල මේසෙ උඩ තියං තද කලා.

උබ රව්ටරේ රේප් කලාද...චික් විතරක්... :growl::dull:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පවර් කෑබල් එක ගහන තැනට කට තියල පිඹල මේසෙ උඩ තියං තද කලා.

උබ රව්ටරේ රේප් කලාද...චික් විතරක්... :growl::dull:

ඒ කෙලවුනාම රේප් කරන්නෙ උඹලෑ පැත්තෙ :baffled:
මේ පැත්තෙ ඕකට කියන්නෙ කෘතිම ස්වසනය දෙනව කියල :yes:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගෙදරින් යනකොට හැමදාම router එක ගලවලා යන්න නැත්නම් අකුණක් ආවොත් ඔක්කොටම කෙළ.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ගෙදරින් යනකොට හැමදාම router එක ගලවලා යන්න නැත්නම් අකුණක් ආවොත් ඔක්කොටම කෙළ.

අකුණු ගහනව තියා විදුලි කොටලවත් නෑ :baffled:
නිකංමයි කෙලවෙලා තියෙන්නෙ..
උදෙත් යස අගේට හිටපු මනුස්සය. හිටිගමංමලු :yes:
නිකං දෙන නිසා හොඳයි :rofl:
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
නිකම් කෙළවෙන්නේ නෑ මොකක් හරි වෙන්න ඇති. උබලා ගෙදර එර්ත් කරලද තියෙන්නේ? වැඩි කරන්ට් එකක් ආවොත් ටිප්ස්විච් එක යනවද? එහෙම යන්නේ නැත්නම් ඒක වෙන්න ඇති ප්‍රශ්ණය.
 
Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ඕක හදන්න කලින් ගිය හේතුව හොයාගනින් ඊට පස්සේ ඒක ආයි වෙන්න නොදි වළක්ව ගනින්. නැත්නම් ඕකම ආයි වෙයි. මේ හේතුව නිසා තමයි ප්ලේන් වල කළු පෙට්ටි තියෙන්නෙත්, එතකොට ප්ලේන් එකකට වෙච්ච දේ හොයාගන්න පුලුවන් එතකොට ඒ දේ ආයි වෙන එක වළක්වගන්න පුලුවන්.
 
kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113

    අකුණු ගහනව තියා විදුලි කොටලවත් නෑ :baffled:
    නිකංමයි කෙලවෙලා තියෙන්නෙ..
    උදෙත් යස අගේට හිටපු මනුස්සය. හිටිගමංමලු :yes:
    නිකං දෙන නිසා හොඳයි :rofl:

    Peotv th tiyeda?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    අකුණු ගහනව තියා විදුලි කොටලවත් නෑ :baffled:
    නිකංමයි කෙලවෙලා තියෙන්නෙ..
    උදෙත් යස අගේට හිටපු මනුස්සය. හිටිගමංමලු :yes:
    නිකං දෙන නිසා හොඳයි :rofl:

    අඩෝ උබට නිකන්ද දෙන්නෙ වැඩිපුර ඉල්ලගනින්... 2ක් විතර
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕක හදන්න කලින් ගිය හේතුව හොයාගනින් ඊට පස්සේ ඒක ආයි වෙන්න නොදි වළක්ව ගනින්. නැත්නම් ඕකම ආයි වෙයි. මේ හේතුව නිසා තමයි ප්ලේන් වල කළු පෙට්ටි තියෙන්නෙත්, එතකොට ප්ලේන් එකකට වෙච්ච දේ හොයාගන්න පුලුවන් එතකොට ඒ දේ ආයි වෙන එක වළක්වගන්න පුලුවන්.

    GIF--laughing-funny-LOL-haha-hehe-hilarious-fun-happy-laugh-Nicolas-Cage-GIF.gif
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඉලෙක්ට්‍රොනික් බඩු ඔහොම තමයි බන්. මේ හොඳට වැඩ කරනවා. ටිකකින් පිච්චිලා.
    කෝකටත් පවර් ඇඩප්ටර් එක චෙක් කොරල බලන්න. ඒක ගිහිල්ල නම් ප්ලග් එක ලුස් කනෙක්ෂන් වෙනවද බලන්.
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකක් වෙලාද කැඩුනේ බලහන් ඒ අවුල
    හදන් අලුත් එක සෙට් කරගනින් නැත්තම් ඒකත් යයි හුකෑස් කියලා :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ටිප් එක ගලෝල සිඞ්හලු තියෙන්නෙ :D
    ගෙදර තියෙන බඩු ඔක්කොටම එන ධාරාව දරාගන්න බැරුව ඒක නිකංම ඕප් වෙන්න ගත්ත :yes:
    විසඳුම සරලයි ගැලෙව්ව ටිප් එක :P
    ඒත් බං ලොකු මෙව්ව එකක් ආවනං කොමටත් කෙලැවෙන්න එපැයි..
    රෞටරේ ගහල තියෙන්නෙත් කොම ගහල තියෙන පග් එකටමනෙ :D
    කෝම වුනත් ඕක ආරස්සා කොරගන්න ඕන්නෑ බං :baffled:
    කැඩුන කියල කෝල් කලාම ටෙලිකොං එකේ උන් ඇවිල්ල නිකං අලුත් එකක් දීල යනව :rofl:
    හෙටවත් එයිද දන්නෑ :(
     
    Last edited:

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    නිකන් දෙනවා? කව්ද දෙන්නේ? කොහෙද දෙන්නේ? කීයටද දෙන්නේ? මොකේටද දෙන්නේ? කාටද දීල තියෙන්නේ?කොහොමද දන්නේ?:confused:

    මන් දන්න එකෙක්ට තුන්දාස් ගානක්ද කොහෙද ගියා රව්ටරේ දෙවෙනි පාර ගන්න, පිච්චිලා. ප්රෝලින්ක් නෙවේ ZTE මගුලක් හම්බුනේ :growl::growl:
     
    thanujaka

    Well-known member

  • ගෙදර එද්දි බලුබ් එකක්වත් පත්තුවෙන්නෑ :(
    ඔක්කොම නිමිල.
    පවර් කෑබල් එක ගහන තැනට කට තියල පිඹල මේසෙ උඩ තියං තද කලා. :( ඒත් හරිගියෙ නෑ..
    ටෙලිකොං එකෙංම එන්න වෙයි නේ.
    බම්ප්.

    මං හිතුව රවුටරේ සුදු පාට ටිපර් එකකට යටවෙලා... කෑලි කෑලි වෙලා...
    රවුටරේ ලේ පාර පුරාම විසික් වෙලා තියෙද්දී උඹ ටිපර් ඩ්‍රයිවර් ගේ මස් කුට්ටියක් කටින් කඩාගෙන ඇති කියල...:(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    මං හිතුව රවුටරේ සුදු පාට ටිපර් එකකට යටවෙලා... කෑලි කෑලි වෙලා...
    රවුටරේ ලේ පාර පුරාම විසික් වෙලා තියෙද්දී උඹ ටිපර් ඩ්‍රයිවර් ගේ මස් කුට්ටියක් කටින් කඩාගෙන ඇති කියල...:(

    Uba muge thread godak kiyawala tiyenawa wage :confused: mu ara horror films balanawa wedi da kohedo..

    anyway.. router eke power supply eka check karada? akunak gahala neththam goda daganna puluwan wei.. eth trip switch eka hai karapan. breaker use karapan wikara nokara..