ලංකවෙ තියන ලස්සන තැන් Time lapse collection by me

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    +++
    ඇත්තටම ගොඩාක් අගය කරනවා මචන් විඩියො එක කෙටි වෙලාවක් උනාට කොච්චර මහන්සියක් වෙන්න ඇතිද පොටො ටික ගන්න
    හොද හැකියාවක් තියෙනවා මචන් අහු උන අතේ පොටො ගන්න අය අතරින් වෙනස්ම වැඩක් කරලා තියෙන්නේ
     
    • Like
    Reactions: Supun.

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,197
    12,194
    113
    Ohio, USA
    මිල්කිවේ එක ශූට් කරපු කැමරා සෙටින්ග්ස් මොනවද?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඩේට ප්‍රශ්න සහ, කාමරේ ඇතුළේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක වැඩිකම මත ඔෆිස් එකට යනකන් බම්ප් එකක්...;)