මු තමයි ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො ඔක්කොම කට්ටිය අදුරන හරි දැකපු හරි පොර.
මුට නාවල නිහාල්, චින්තක අමරසිංහ, දම්මික අමරසිංහ, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, දෙමටගොඩ කමල්, පාමංකඩ අසෝක, කළු අජිත්, කඩුවෙල වසන්ත, ප්රින්ස් කොලම්, එකී මෙකි නොකී සැම කෙනෙක්ම මුට කොහේදී හරි හම්බවෙලා තියනව.
මු රෙන්න ගියත් එතනත් පාතාලේ ලොක්කෙක් සෙට් වෙනවා .කේප්ප මරුවෙක් මු නම්. මු පොතකුත් ලියනවලු. මුගේ පොත ගන්නවද උඹල.?
මු ඇත්තද මේ කියන්නේ??
මේ මු හුජ්ජ කරන්න ගිහින් පාමන්කඩ අසෝක සෙට් උන හැටි
.
මේ මුගෙන් බැද්දගානේ සංජීව මාළු අලන්න බිලි පිතතක් ඉල්ල ගත්තු හැටි. එතකොට මූ හය වසරෙලු
..
මේ ඉන්නේ බුලට් එක. මුගේ නම Tharindu Fernando නොහොත් කොටියා.
මේ තමයි දෙමටගොඩ කමල්ගේ සෙට් එක මුත් එක්ක මූදෙ නාන්න ගියපු අවස්ථාව

Last edited: