ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො හමු උන එකම මිනිසා.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මු තමයි ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො ඔක්කොම කට්ටිය අදුරන හරි දැකපු හරි පොර.
    මුට නාවල නිහාල්, චින්තක අමරසිංහ, දම්මික අමරසිංහ, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, දෙමටගොඩ කමල්, පාමංකඩ අසෝක, කළු අජිත්, කඩුවෙල වසන්ත, ප්‍රින්ස් කොලම්, එකී මෙකි නොකී සැම කෙනෙක්ම මුට කොහේදී හරි හම්බවෙලා තියනව.

    මු රෙන්න ගියත් එතනත් පාතාලේ ලොක්කෙක් සෙට් වෙනවා .කේප්ප මරුවෙක් මු නම්. මු පොතකුත් ලියනවලු. මුගේ පොත ගන්නවද උඹල.?

    මු ඇත්තද මේ කියන්නේ??

    මේ මු හුජ්ජ කරන්න ගිහින් පාමන්කඩ අසෝක සෙට් උන හැටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    මේ මුගෙන් බැද්දගානේ සංජීව මාළු අලන්න බිලි පිතතක් ඉල්ල ගත්තු හැටි. එතකොට මූ හය වසරෙලු 😂 😂 😂 ..

    මේ ඉන්නේ බුලට් එක. මුගේ නම Tharindu Fernando නොහොත් කොටියා.

    oar2.jpg

    මේ තමයි දෙමටගොඩ කමල්ගේ සෙට් එක මුත් එක්ක මූදෙ නාන්න ගියපු අවස්ථාව🏴‍☠️🏴‍☠️🏴‍☠️

    Last edited:

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    mu atta kiyanawa tikak , eunata uge pamporiya wadi
    ඔය අනිත් විස්තර ඔක්කොම පත්තර වලත් තියනව ඉතිං ඕන තරම්. මු කියන්න දෙයක් නැ.
    උඹත් හරි අසයි වගේ මුගේ කෙප්ප වලට.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,640
    100,901
    113
    ඌත් එහෙම ඩයල් එකක්ද? මන්දෙක්ක YouTube ඩයල් එකක් AI එකකුත් හදලා තියෙනවා ගූගල් vision ඒකටත් වඩා performance තියෙන

    සිංහලුන්ට පාතාලේ උන් වීරයෝ , හෙන ලොකු මිනිස්සු වගේ පෙන්නේ ඇයි බන්
    සිංහලුන්ට විතරක් නෙවෙයි නෙ breaking bad, prison break වගේ ඒව ටොප් රේටඩ් නේ හැම රටකම වගේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    යක්ක පුත්තු නේ බන්. අපායයි පාතාලෙයි දෙකම සමානයි ඒකයි.
    puka dena gathiya jaana walinma ena nisa
    සිරාවටම බන් . උන් හෙන වැඩක් කරලා තියෙන උන් වගේ උන්ට teledrama පවා ගහලා . සිංහලු තනිකර වහල් ජාතියක් බන් . හරි ආසයි තැලිලා පෙලිලා බයේ ඉන්න . මොකෙක්ව හරි පෙන්දෙක්ව ලොකු කරන් .

    ඌත් එහෙම ඩයල් එකක්ද? මන්දෙක්ක YouTube ඩයල් එකක් AI එකකුත් හදලා තියෙනවා ගූගල් vision ඒකටත් වඩා performance තියෙන

    සිංහලුන්ට විතරක් නෙවෙයි නෙ breaking bad, prison break වගේ ඒව ටොප් රේටඩ් නේ හැම රටකම වගේ.
    මිනිස්සු ආස ඇත්තටම මේ ලෝකේ සාමකාමිව තියෙනවට නෙවෙයි .
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    සිරාවටම බන් . උන් හෙන වැඩක් කරලා තියෙන උන් වගේ උන්ට teledrama පවා ගහලා . සිංහලු තනිකර වහල් ජාතියක් බන් . හරි ආසයි තැලිලා පෙලිලා බයේ ඉන්න . මොකෙක්ව හරි පෙන්දෙක්ව ලොකු කරන් .

    මිනිස්සු ආස ඇත්තටම මේ ලෝකේ සාමකාමිව තියෙනවට නෙවෙයි .
    බහුතර මිනිස්සුන්ගේ ඇග ඇතුළේ ඉන්නවා වෙනත් සතෙක්.. මේ දේවල් හැදෙන්නේ ඒ සතා වෙනුවෙන් බං..
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,010
    12,381
    113
    Behind u :p
    ඔය අනිත් විස්තර ඔක්කොම පත්තර වලත් තියනව ඉතිං ඕන තරම්. මු කියන්න දෙයක් නැ.
    උඹත් හරි අසයි වගේ මුගේ කෙප්ප වලට.

    asawak na ban , mama baluwe chinthaka , gana tibba episode ekak vitarai , muge pamporiya ahala epa una
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    මු තමයි ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො ඔක්කොම කට්ටිය අදුරන හරි දැකපු හරි පොර.
    මුට නාවල නිහාල්, චින්තක අමරසිංහ, දම්මික අමරසිංහ, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව, දෙමටගොඩ කමල්, පාමංකඩ අසෝක, කළු අජිත්, කඩුවෙල වසන්ත, ප්‍රින්ස් කොලම්, එකී මෙකි නොකී සැම කෙනෙක්ම මුට කොහේදී හරි හම්බවෙලා තියනව.

    මු රෙන්න ගියත් එතනත් පාතාලේ ලොක්කෙක් සෙට් වෙනවා .කේප්ප මරුවෙක් මු නම්. මු පොතකුත් ලියනවලු. මුගේ පොත ගන්නවද උඹල.?

    මු ඇත්තද මේ කියන්නේ??

    මේ මු හුජ්ජ කරන්න ගිහින් පාමන්කඩ අසෝක සෙට් උන හැටි :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    මේ මුගෙන් බැද්දගානේ සංජීව මාළු අලන්න බිලි පිතතක් ඉල්ල ගත්තු හැටි. එතකොට මූ හය වසරෙලු 😂 😂 😂 ..

    මේ ඉන්නේ බුලට් එක. මුගේ නම Tharindu Fernando නොහොත් කොටියා.

    oar2.jpg

    මුගෙ පොත එලියට එයිද අපි මැරෙන්න කලින්..
    මූ එකතුකරගත්ත පච කියන එකෙක්..😌
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    බහුතර මිනිස්සුන්ගේ ඇග ඇතුළේ ඉන්නවා වෙනත් සතෙක්.. මේ දේවල් හැදෙන්නේ ඒ සතා වෙනුවෙන් බං..
    ආගම් වලට එක එකා බැන්නට හිතපන්කෝ ඔහොම හරි control වෙලා තියෙන්නේ මොකක් නිසාද කියලා . ආගම් වෙනුවෙන් මැරෙන්න ඕනේ නෑ තමයි . ඒත් හැම මිනිහගේම හිතේ ඉන්න සතාව නිවන්න වක්‍රව හරි ආගම දායක වෙනවා . ආගම් වල ඇත්තටම අමුතු බලයවල්, අදෘශ්‍යමාන දේවල් තිබ්බත් නත්තත් වටිනාකම තේරෙන්නේ ඕවගෙන් .
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ආගම් වලට එක එකා බැන්නට හිතපන්කෝ ඔහොම හරි control වෙලා තියෙන්නේ මොකක් නිසාද කියලා . ආගම් වෙනුවෙන් මැරෙන්න ඕනේ නෑ තමයි . ඒත් හැම මිනිහගේම හිතේ ඉන්න සතාව නිවන්න වක්‍රව හරි ආගම දායක වෙනවා . ආගම් වල ඇත්තටම අමුතු බලයවල්, අදෘශ්‍යමාන දේවල් තිබ්බත් නත්තත් වටිනාකම තේරෙන්නේ ඕවගෙන් .
    ඔව් බං..සදාචාරය, නීතී රීති සියල්ලෙන් තොර පරිපුර්ණ නිදහස කියන්නෙ උගුලක් කියලා මිනිස්සු තේරුම් ගන්නකොට පරක්කු වැඩියි..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    ඔව් බං..සදාචාරය, නීතී රීති සියල්ලෙන් තොර පරිපුර්ණ නිදහස කියන්නෙ උගුලක් කියලා මිනිස්සු තේරුම් ගන්නකොට පරක්කු වැඩියි..
    ඔව් බන් . ඔය පුර්ණ නිදහස ගැන කතා කරන අය සමහර විට හොඳ level එකක ඉන්නවා ඇති . හැබැයි බහුතර උන් තවමත් මස් වැද්දෝ කියලා හිතන්න වෙනවා .
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,664
    125,315
    113
    දෙහිවල
    උඹ ගන්නද හදන්නේ මුගේ පොත?
    නැහැ බන්..
    මූ මුගෙ පොස්ට් හැම එකෙම පොතෙන් තව තොරතුරු දෙන්නම් කියලා පොයිය දෙනවා..

    තාම නෙමෙ පොත එලියට දුන්නෙ..
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ තමයි දෙමටගොඩ කමල්ගේ සෙට් එක මුත් එක්ක මූදෙ නාන්න ගියපු අවස්ථාව. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    • Like
    Reactions: Solo Rider and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    සිංහලුන්ට පාතාලේ උන් වීරයෝ , හෙන ලොකු මිනිස්සු වගේ පෙන්නේ ඇයි බන්
    ඒක කොහෙත් එහෙමයි බන්.
    Fyre festival එක ගැන doc එක බලල තියෙනවද උබ? ඒකෙත් උන් ඒ festival එක promote කරන්නෙ Pablo Escobar ගෙ island එකේ තියෙන්නෙ කියල.