ලංකවේ පාතාලේ ලොකුම වැඩ්ඩො හමු උන එකම මිනිසා.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඒක කොහෙත් එහෙමයි බන්.
    Fyre festival එක ගැන doc එක බලල තියෙනවද උබ? ඒකෙත් උන් ඒ festival එක promote කරන්නෙ Pablo Escobar ගෙ island එකේ තියෙන්නෙ කියල.
    ආපහු අන්න ඌ Fyre 2ත් කරන්න යනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිංහලුන්ට පාතාලේ උන් වීරයෝ , හෙන ලොකු මිනිස්සු වගේ පෙන්නේ ඇයි බන්
    ඇත්ත බන්. මේකට හේතුව සිංහලු ගූ බයයි. කපටියි. කාගෙ හරි වහලෙක් වෙලා පුක දීගෙන ඉන්න කැමතියි.

    හොඳම කෙරුමා හොයාගෙන ඌට පුක දීගෙන ඉන්නව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    fresh off the boat gangsta GIF by HULU
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බුවා කලුතර එකෙක්...පම්පොරිය ටිිකක් තිබ්බට..හොඳ එකෙක් බන්.. කලින් hotel side එකේ වැඩ කලේ... සිරාවට ම ගොඩක් එවුන් අඳුරනවා හැබැයි
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    සිරාවටම බන් . උන් හෙන වැඩක් කරලා තියෙන උන් වගේ උන්ට teledrama පවා ගහලා . සිංහලු තනිකර වහල් ජාතියක් බන් . හරි ආසයි තැලිලා පෙලිලා බයේ ඉන්න . මොකෙක්ව හරි පෙන්දෙක්ව ලොකු කරන් .
    අපරාධකාරයො වෙනුවෙන් ටෙලිඩ්‍රාමා ෆිල්ම් හැදෙන එක අදක ඊයෙක ඉඳන් වෙන දෙයක් නෙමෙයි, අනික ඒක අපේ රටට ආවේනික දේකුත් නෙමේ. හොලිවුඩ් ෆිල්ම් ම තියෙනවද කීයක් නම්.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    පාතාලෙ ලොකුම වැඩ්ඩ මම හුත්තො
    නිහාල් ඉපදිලත් නෑ මම රගන කොට

    දැන් මෙ වාත අමාරුව නිස පැත්තකට වෙලා ඉන්නෙ

    කොටියගෙන් අහපන් මාගම්මන සොලො රැයිඩර් කියන්නෙ කව්ද කියල
    හූජ්ජ යන්නෙ ඔකුන්ට අපෙ නම් ඇහෙනකොට

    ඔව්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    පාතාලෙ ලොකුම වැඩ්ඩ මම හුත්තො
    නිහාල් ඉපදිලත් නෑ මම රගන කොට

    දැන් මෙ වාත අමාරුව නිස පැත්තකට වෙලා ඉන්නෙ

    කොටියගෙන් අහපන් මාගම්මන සොලො රැයිඩර් කියන්නෙ කව්ද කියල
    හූජ්ජ යන්නෙ ඔකුන්ට අපෙ නම් ඇහෙනකොට

    ඔව්
    Cracking Up Lol GIF
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    පාතාලෙ ලොකුම වැඩ්ඩ මම හුත්තො
    නිහාල් ඉපදිලත් නෑ මම රගන කොට

    දැන් මෙ වාත අමාරුව නිස පැත්තකට වෙලා ඉන්නෙ

    කොටියගෙන් අහපන් මාගම්මන සොලො රැයිඩර් කියන්නෙ කව්ද කියල
    හූජ්ජ යන්නෙ ඔකුන්ට අපෙ නම් ඇහෙනකොට

    ඔව්
    ඔයා Magammanada,අර කට්ටිය ඉස්සර සරුංගල් යවන place එකක් තියෙනවා නේද ඔය පැත්තේ.දැන් flat එකක් ද කොහෙද හදලා.අර ආදර්ශ ගම්මානය පැත්තෙද?
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    @siri_ayya කණ්ණාඩි පොළගා වරෙන් එළියට😀😀🤭
    ඔන්න ඉතින් උඹත් පටන් ගන්න හදන්න එපා. වෙන එහෙකට පලයන්කෝ ඉතිං.

    අර අනුරාධ කාලකනියගේ තෙඩ් එකක සෙට් වෙයන් දෙන්න.
     
    • Love
    Reactions: 2osama

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,651
    2,147
    113
    puka dena gathiya jaana walinma ena nisa
    Eka nam aththa.

    පාතාලෙ ලොකුම වැඩ්ඩ මම හුත්තො
    නිහාල් ඉපදිලත් නෑ මම රගන කොට

    දැන් මෙ වාත අමාරුව නිස පැත්තකට වෙලා ඉන්නෙ

    කොටියගෙන් අහපන් මාගම්මන සොලො රැයිඩර් කියන්නෙ කව්ද කියල
    හූජ්ජ යන්නෙ ඔකුන්ට අපෙ නම් ඇහෙනකොට

    ඔව්
    මේ පාරට ලයිට් ටිකක් දා ගනින්කො බන්. කැරිම කරුවල්‍යි පරෙ ලයිට් නෑ. මාගම්මන පැත්තෙ තාම😁😁
    ------ Post added on Jun 18, 2023 at 9:42 PM
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,152
    1
    28,763
    113
    සිංහලුන්ට පාතාලේ උන් වීරයෝ , හෙන ලොකු මිනිස්සු වගේ පෙන්නේ ඇයි බන්
    සිංහලුන්ට විතරක් නෙවෙයි බං බලපං මෙක්සිකෝවේ, කොලොම්බියාවේ ගොබ්බයෝ cartel මිනීමරුවන්ව අදහන හැටි.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    ආපහු අන්න ඌ Fyre 2ත් කරන්න යනවා.
    ඔව් ඔව් මම දැක්ක. Doc එකේ අච්චර ඌට බැන්න ඩයල් එකත් එක්කමයි ආපහු කරන්න අරන් තියෙන්නෙ. මිනිස්සු දැනටම ටිකට් ගන්න හොයනව. ඕක තමයි ලෝකෙ ඇත්ත. හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධ වෙනව කියන්නෙ ගොඩ යනව.
     
    • Like
    Reactions: Dead Cupid

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පම්පෝරි ජනක කෙනෙක් හැබැයි ඇත්ත ටිකක් හොයන්න මහන්සි වෙනවාත් වගේ
     
    • Like
    Reactions: Dead Cupid

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    අර @Mr.dark ට්‍රාන්ස් පොන්නය එක්ක බැලුවම මේ ඔක්කොම හුජ්ජ ඩයල්. ඌ කටින් සහ පුකෙන් ගේම දෙන්නෙ. :lol:
     
    • Haha
    Reactions: Dead Cupid