කලදුටු කල වල ඉහගමු........මේ නස්සස්ත්ර්ය නෙමේ මේ statistics ලොල්
එතකොට මම ඔයාගේ හඳහනේ විස්තර කිව්වෙත් statistic වලින්ද මචං? ඕකට කියන්නේ කොතරම් ගුණ කලත් දුදනෝ නොවෙති යහපත් කියලා...
අපි ජ්‍යෝතිෂය ඇසුරින් දකින දේ statistic වලිනුත් සනාත වෙනවනම් එක විෂයේ වරදක්ද?
මචන් මම බැන්දේ 2011 , දැන් ඉන්නේ පිට රට , උබ කියපුවා ඇත්ත....දැන් දවසට 140 km ගමනේ.....wife phd කරන්නේ....elakiri මචන් තැන්ක්ස්...තව දෙයක් පුදුම කට්ටක් කෑවේ පොඩි කාලේ ඉදලා....සතුටුයි ගෙයක් හම්බ වෙන එක....පොඩි කාලේ ඉදලා අපිටම ගෙයක් තිබුනට වැඩිපුර හිටියේ කුලී ගෙවල් වල .....
අවන්කවම කලකිරුණා මචං. හැමදාම ගේම ඉල්ලපු උන් කොහොමත් ගේම ඉල්ලනවා මම උන්ව අධෝ වාතයක් තරමටවත් ගණන් ගන්නේ නැ. නමුත් මම තඹ පිච්චියක් නොගෙන උදව් කරලා ඒවා හරි ගියා කියලත් කියලා අනිත් පැත්තට මෙහෙම කියද්දී සිරාවටම අවුල් බන්. අනිත් උනුත් කවදාහරි ඔහොම කියයි. ඊට වඩා හොඳයි මම මගේ වැඩක් කරගෙන ඉන්නවා කලෙහිගුනයක් නැති උන් වෙනුවෙන් පොස්ට් දදා කාලේ නාස්ති කරනවට වඩා.
ස්තුතියි මචං ඇත්ත තේරුම් කරලා දුන්නට.


Last edited:








