ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ලංකාබෙල් ඉන්ටනෙට් නෑ සති දෙකක් අද කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා බිල් පේමන්ට් නෑ කියලා. ඉන්ටනෙට් නැතුව බිල් ගෙවන්න පිස්සුද?

    පකේ ලංකාබෙල්

    බ්‍රේක් ඩවුන් එක උන දවසෙම හොට්ලයින් කතා කලා කම්ප්ලේන් එකක් දාන්න. ටවර් බ්‍රේක් ඩවුන් වලට කම්ප්ලේන් ගන්නෙ නෑලු. අද අරන් ජාතිය ඇමතුවාම කම්ප්ලේන් එක දාගත්තා. උන් ක්‍රියාත්මක වෙයිද නම් දන්නෙ නෑ එච්චරටම චාටර් උන්ගෙ සර්විස්.
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ubalata pissuda bn owa ganna.
    mamanam hithanne Lankawe net walata aththatama thiyenne option dekai, slt or dialog.
    unge hamadeyakma hodai kiyana eka neme, but slow unath bohowita stable reliable net denne un witharai.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    ඔය හුත්ත විකුනන්නෙත් නෑ එහම කලා කියකත් කරන්න වෙන කම්පැනි එහෙකුත් නෑ ඔක අරන්.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    මමත් පාවිචි කෙරුවා බන්.ඔකුන්ගෙ සර්විස් අන්තිමයි.ඊට පස්සෙ කනෙක්ෂන් එක එහෙමම තියෙද්දින් ඩයලොග් එකක් ගත්තා.දැන් මේල් එනවා 50% off කියලා බිල් එක ගෙවන්නලු.😂 ගෙවන්නෙ නෑ මලාට.කාලකන්නි දෙද්දින් නම් අරකයි මේකයි සිග්නල් නැති උනොත් රවුටරෙත් අරන් කෑෂ් බැක් කරන්නම් කීවා.විස්තරේ කියන්න ගත්තම වටේ යවනවා
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Boruwata compllin danna epa tower eka down nam oka haden na aye.. replacement wllata gewanna salli na..namata duwanne ad ekakwath danne nane...ubalatath pissu reliable nathi connection gannawa podi laabeta. Me wele wena connection gannath bane
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    Dialog ත් පට්ට කේස් නේද මේ දවස් වල, මගේ ස්පීඩ් එක 0.5Mbps ගන්නත් බැහැ, එපා වෙලා තියෙන්නෙ
    speed test එකක් දාන්න හැදුව ඒක ලෝඩ් වෙන්නෙවත් නෑ දැන්
    මොබයිල් ඩේට 3G/4G ස්විච් වෙනවා දිගටම, මගේ යාලුවෙක් කිවුවා මොකක් හරි ඉන්දියන් සැටලයිට් එකක කේස් එකක් නිසා ලංකාවෙ 4G spectrum එකට පට්ටම inteferance එකක් ඇවිත් ඒක හදන්න අඩුම මාසයක් වත් යනවා කියලා