ලංකාබෙල් ඉන්ටනෙට් නෑ සති දෙකක් අද කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරලා බිල් පේමන්ට් නෑ කියලා. ඉන්ටනෙට් නැතුව බිල් ගෙවන්න පිස්සුද?
පකේ ලංකාබෙල්
බ්‍රේක් ඩවුන් එක උන දවසෙම හොට්ලයින් කතා කලා කම්ප්ලේන් එකක් දාන්න. ටවර් බ්‍රේක් ඩවුන් වලට කම්ප්ලේන් ගන්නෙ නෑලු. අද අරන් ජාතිය ඇමතුවාම කම්ප්ලේන් එක දාගත්තා. උන් ක්‍රියාත්මක වෙයිද නම් දන්නෙ නෑ එච්චරටම චාටර් උන්ගෙ සර්විස්.