ලංකාබෙල් ඉන්ටනෙට් නෑ

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Dialog ත් පට්ට කේස් නේද මේ දවස් වල, මගේ ස්පීඩ් එක 0.5Mbps ගන්නත් බැහැ, එපා වෙලා තියෙන්නෙ
    speed test එකක් දාන්න හැදුව ඒක ලෝඩ් වෙන්නෙවත් නෑ දැන්
    මොබයිල් ඩේට 3G/4G ස්විච් වෙනවා දිගටම, මගේ යාලුවෙක් කිවුවා මොකක් හරි ඉන්දියන් සැටලයිට් එකක කේස් එකක් නිසා ලංකාවෙ 4G spectrum එකට පට්ටම inteferance එකක් ඇවිත් ඒක හදන්න අඩුම මාසයක් වත් යනවා කියලා
    මගෙ SLT 4G කනෙක්ෂන් එකේ නම් එහෙම ඉෂු එකක් නෑ. වෙනද ස්පීඩ් එකම එනව....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මගෙ SLT 4G කනෙක්ෂන් එකේ නම් එහෙම ඉෂු එකක් නෑ. වෙනද ස්පීඩ් එකම එනව....
    ඩයලොග් වලට තමයි ලොකුවටම impact වෙලා තියනවා කියන්නෙ. ලොකුවට ටෙක්නිකල් සීන් එකක් අහගත්තෙ නැහැ.
    chat group එකක කිවුවෙ නෙට් ස්ලෝ කියලා කිවුවම
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඩයලොග් වලට තමයි ලොකුවටම impact වෙලා තියනවා කියන්නෙ. ලොකුවට ටෙක්නිකල් සීන් එකක් අහගත්තෙ නැහැ.
    chat group එකක කිවුවෙ නෙට් ස්ලෝ කියලා කිවුවම
    වෙන්න පුලුවන් මචං. 4G කොහොමටත් ස්ටේබල් නෑ... වැස්සට... එක එක ඉන්ටෆියරන්ස් වලට ස්ලෝ.. ඩ්‍රොප් වෙනව... මම ඒ හින්දම ෆයිබර් ආපු ගමන් ගත්තා. දැන් 4G එක බැකප් රවුටරේ විදිහට තියං ඉන්නවා ෆයිබර් ඩවුන් උ‍ෙනොත් කියල... ෆයිබර් තියනව නම් ෆයිබර් වලට මාරු වෙයං. ස්පීඩ් එනව සීය පන්නල ලැන් කේබල් එක ගහපුවාම. වයිෆයි වලින් පනහ පන්නල එනව...
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    pake dialog. dawasen bagayak withara internet wada na. curfew ain karanakan iwasala innawa

    dawasama internet oninam internet connection 2k thiyagena inna oni me hu rate.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    වෙන්න පුලුවන් මචං. 4G කොහොමටත් ස්ටේබල් නෑ... වැස්සට... එක එක ඉන්ටෆියරන්ස් වලට ස්ලෝ.. ඩ්‍රොප් වෙනව... මම ඒ හින්දම ෆයිබර් ආපු ගමන් ගත්තා. දැන් 4G එක බැකප් රවුටරේ විදිහට තියං ඉන්නවා ෆයිබර් ඩවුන් උ‍ෙනොත් කියල... ෆයිබර් තියනව නම් ෆයිබර් වලට මාරු වෙයං. ස්පීඩ් එනව සීය පන්නල ලැන් කේබල් එක ගහපුවාම. වයිෆයි වලින් පනහ පන්නල එනව...

    මට ඔය වැඩේ හෙන අමාරුයි බන් ඒකයි සීන් එක
    ටික දවසක් මාතර ඉන්නවා ටික දවසක් දෙනියායෙ ඉන්නවා තව ටික දවසක් කොලඹ හැම තැනටම ෆයිබර් ගන්න බැහැනේ ලේසිම වැඩේ විදියට මේ 4G එක තියන් හිටියෙ
    මං බැලුවෙ පැකේජ් එක ඩවුන්ග්‍රේඩ් කරලා වෙන ISP කෙනෙක්ගෙන් තව 4G එකක්ම ගන්න කියලා.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Mama okkoma bill dot ekata settle karanawa, but eye bill ela gewwa gewwamai thama internet ne
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වෙන්න පුලුවන් මචං. 4G කොහොමටත් ස්ටේබල් නෑ... වැස්සට... එක එක ඉන්ටෆියරන්ස් වලට ස්ලෝ.. ඩ්‍රොප් වෙනව... මම ඒ හින්දම ෆයිබර් ආපු ගමන් ගත්තා. දැන් 4G එක බැකප් රවුටරේ විදිහට තියං ඉන්නවා ෆයිබර් ඩවුන් උ‍ෙනොත් කියල... ෆයිබර් තියනව නම් ෆයිබර් වලට මාරු වෙයං. ස්පීඩ් එනව සීය පන්නල ලැන් කේබල් එක ගහපුවාම. වයිෆයි වලින් පනහ පන්නල එනව...

    :growl::growl::growl: yako mehe fiber eke ochchara speed naane. avg 30 mbps. ping ekanan 4k wage enawa. mobitel enawa hotspot daala avg 25k withara.