මම හිතං ඉන්නේ ලංකාබෙල් එකේ 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න. රුපියල් 1350 ට තියෙන්නේ. ඒක තමයි ගන්න කල්පනා කරේ. ඉතින් ඒක පාවිච්චි කරනා අය මොකද හිතන්නේ ඒ කනෙක්ෂන් එක ගැන. ඒක හොදද? ඩවුන්ලෝඩ් ස්පීඩ් එක,යූටියුබ් වීඩියෝ එහෙම ඉක්මනට ලෝඩ් වෙනවද? ටැක්ස් එක්ක බිල කියක් එනවද? මේ ගැන දන්නා අය පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙනවද?
මේක මගේ පළමු ත්රෙඩ් එක එළකිරි එකේ. මම අද තමයි මේකේ මෙම්බර් කෙනෙක් උනේ.
හැමෝටම තෙරුවන් සරණයි.
මේක මගේ පළමු ත්රෙඩ් එක එළකිරි එකේ. මම අද තමයි මේකේ මෙම්බර් කෙනෙක් උනේ.
හැමෝටම තෙරුවන් සරණයි.

signal test karala ganna ... peak off peak kathandara ne