ලංකාබෙල්-4G

Oct 19, 2014
9
0
0
මම හිතං ඉන්නේ ලංකාබෙල් එකේ 4G ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ගන්න. රුපියල් 1350 ට තියෙන්නේ. ඒක තමයි ගන්න කල්පනා කරේ. ඉතින් ඒක පාවිච්චි කරනා අය මොකද හිතන්නේ ඒ කනෙක්ෂන් එක ගැන. ඒක හොදද? ඩවුන්ලෝඩ් ස්පීඩ් එක,යූටියුබ් වීඩියෝ එහෙම ඉක්මනට ලෝඩ් වෙනවද? ටැක්ස් එක්ක බිල කියක් එනවද? මේ ගැන දන්නා අය පොඩ්ඩක් මේක පැහැදිලි කරලා දෙනවද?

මේක මගේ පළමු ත්‍රෙඩ් එක එළකිරි එකේ. මම අද තමයි මේකේ මෙම්බර් කෙනෙක් උනේ.

හැමෝටම තෙරුවන් සරණයි.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මුලින්ම ඔන්න අළුත් යාළුවාව සාදරයෙන් පිලිගන්නවා ,,,
    මට දැනගන්න පුලුවන්ද රු 1350ට gb කොච්චරක් දෙනවාද කියලා ..
     
    Oct 19, 2014
    9
    0
    0
    :)
    මුලින්ම ඔන්න අළුත් යාළුවාව සාදරයෙන් පිලිගන්නවා ,,,
    මට දැනගන්න පුලුවන්ද රු 1350ට gb කොච්චරක් දෙනවාද කියලා ..

    35 GB කියලා සයිට් එකේ තියෙන්නේ.
     
    Oct 19, 2014
    9
    0
    0
    mamath use karanne LB 4G 25gb pkg eka
    4Mbps/1Mbps enawa. rental eka 950+tax (1100wage)

    කනෙක්ෂන් එක හොදද යාලුවා? සමහරු කියනවා ස්කයිප් කෝල් එහෙම ගන්න ගියාම කැඩී කැඩී ඇහෙන්නේ කියලා. එහෙම ගැටලුවක් තියෙනවද?

    ඔකේ තියෙන්නේ රවුටර් එකක්ද? නෙට්වර්ක් කාඩ් එකෙන්ද PC එකට කනෙක්ට් කරන්නේ? එහෙම නැත්තන් USB ද?
     
    Last edited:
    Oct 19, 2014
    9
    0
    0
    ubala pathtata hema welema wahinawanao ganna epa, wessata melo rahak na , mama use karanne 1mbps unlimited, 3200 bill aka anawa

    වැස්ස නැති වෙලාවට කොහොමද යාලුවා? ඩ්‍රොප් වෙනවාද හැම වෙලේම ඕක? මම නං මේක පාවිච්චි කරන්න ඉන්නේ කොළඹ අවටම තමයි. සිග්නල් චෙක් කරන්නේ කොහොමද?
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    වැස්ස නැති වෙලාවට කොහොමද යාලුවා? ඩ්‍රොප් වෙනවාද හැම වෙලේම ඕක? මම නං මේක පාවිච්චි කරන්න ඉන්නේ කොළඹ අවටම තමයි. සිග්නල් චෙක් කරන්නේ කොහොමද?

    wessa nathi welawata awlak na, un awith signal check karanawa sure naththao.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    4G nam danna. man bell wimax connection ekanm use krwa awrudu 3kats kitui kisi awlk na. signal thiyna widiyata thma, whina welawata unath connection drop wenne na magenam.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    කනෙක්ෂන් එක හොදද යාලුවා? සමහරු කියනවා ස්කයිප් කෝල් එහෙම ගන්න ගියාම කැඩී කැඩී ඇහෙන්නේ කියලා. එහෙම ගැටලුවක් තියෙනවද?

    ඔකේ තියෙන්නේ රවුටර් එකක්ද? නෙට්වර්ක් කාඩ් එකෙන්ද PC එකට කනෙක්ට් කරන්නේ? එහෙම නැත්තන් USB ද?
    mata nam e hati avulak ne. dow speed eka 4mbps ona welawaka enawa. upload 1mbps wage. habei mage signal strength eka adui. weak steady kiyala yellow color pennanne. samaharak welawata signal neti wela aye enawa.

    mama lap ekak use karanne. wifi haraha tama connect wenne. me connection eka laptops 2k, phones 3k share wenawa. (magei wifegei)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සිග්නල් තියෙනවා නම් ගන්න.... මමත් සිග්නල් චෙක් කෙරෙව්වා..... මට ගෙදරට අප්ලෝඩ් වැඩි... ඩවුන්ලෝඩ් අඩුයි..... ඒ නිසා ඩයලොග් ගත්තා.... :)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    සිග්නල් තියෙනවා නම් ගන්න.... මමත් සිග්නල් චෙක් කෙරෙව්වා..... මට ගෙදරට අප්ලෝඩ් වැඩි... ඩවුන්ලෝඩ් අඩුයි..... ඒ නිසා ඩයලොග් ගත්තා.... :)

    machan oya malabe neda? dialog 4g kohenda gathte malabe dialog office ekenda? ape gedarata singnal tiyenawa. mata danganna ona ,mata malabe dialog ekata giyoth ewelema pay karala 4g router eka aran enna puluwanda? natnam munta signal check nokara ganna barida,signal ok hinda. poddk help krapNko