ලංකාවටත් දැන් PRANKS පිස්සුව ඇවිත්

akila1988

Member
May 11, 2015
138
46
0
ලංකාවටත් දැන් PRANKS පිස්සුව ඇවිත්



















ලංකාවට PRANKS ගැලපෙනවා ද ? ඔබේ අදහස comment කරන්න
 
Last edited:

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කාගෙන් හරි හොඳවයිං පාරක් කෑවට පස්සෙ නවත්තයි :rofl:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,134
    34,722
    113
    කාගෙන් හරි හොඳවයිං පාරක් කෑවට පස්සෙ නවත්තයි :rofl:

    මාත් ඕකම කියන්න හැදුවා විතරයි. දිගටම කරගෙන යන්න දෙන්න ඕන. මුන් ගුටිකන සීන් අපිට ෆුල් ආතල් එකේ බලාගන්න පුලුවන් වෙයි
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මාත් ඕකම කියන්න හැදුවා විතරයි. දිගටම කරගෙන යන්න දෙන්න ඕන. මුන් ගුටිකන සීන් අපිට ෆුල් ආතල් එකේ බලාගන්න පුලුවන් වෙයි

    ඒක තමා එතකොට prank එක වෙන්නෙ :lol: ඔය ආතල් අපිට මුන් පෙන්නන්න ඕනෙ නෑනෙ. වෙන රටවල උන් කරන ඒව තියෙනවනෙ :D ආතල් දෙන්න ගිහිං කන ඒව අඩුයිනෙ :D ඒවයි අපිට ඕනෙ :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    Hiru mega bite mathak una. Seemawa ikmawa yanaunta wada waradee...:P

    download.jpg
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    කොහොම ගැහුවොත් ද හොද මුන්ට... මූණ පනින්න දෙන්න ඕනේ හැබැයි..
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    කාගෙන් හරි හොඳවයිං පාරක් කෑවට පස්සෙ නවත්තයි :rofl:

    PRANKS සදහටම නවතින්නේ ලංකාවෙන් :shocked: ,
    PRANKS කොරහන්කෝ ගිහින් මරදාන, ග්‍රෑන්ඩ්පාස්, තොටළග, අලුත්කඩේ, කොටහේන, ඔබේසේකරපුර, වනාතමුල්ල, මාලිගාවත්ත හා හම්බයෝ වැඩි කොහෙහරි පලාතක ..
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    prank කරටනම් කමක් නැහැ. හැබැයි අලුත් generation එකට සහ ලංකාවට නොගැලපෙන ඒවා හැර අනික්වා.. ඔය prank ගැන මෙලෝ දෙයක් නොදන්න නාකි ඩයල් සහ ඇන්ටි පාරවල් වලට prank කරන එවුන්ටනම්:angry: කනේ පාර වදිනවා.:D
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    PRANKS WITHARAI ADU


    ME LANKAWE MINISSUNTA THIYANA PRASNA WALA HATIYATA MINISSU HEMBATH WELA BAN INNE

    PRASNA OLUWE THIYANA MINISSU PARE YANNE..

    PARA PANINNE


    AHINSAKA MINISSU EKKA SELLAN KARANA EKA WARADI
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    පොන්න සින්හලු ඈයි සින්හලුන්ට විතරක් Prank කරන්නේ? ගිහින් හම්බයන්ටයි උන්ගෙ ගෑනුන්ටයිත් කරපන්කො. පකේ Prank