කාගෙන් හරි හොඳවයිං පාරක් කෑවට පස්සෙ නවත්තයි![]()
මාත් ඕකම කියන්න හැදුවා විතරයි. දිගටම කරගෙන යන්න දෙන්න ඕන. මුන් ගුටිකන සීන් අපිට ෆුල් ආතල් එකේ බලාගන්න පුලුවන් වෙයි
ඔය ආතල් අපිට මුන් පෙන්නන්න ඕනෙ නෑනෙ. වෙන රටවල උන් කරන ඒව තියෙනවනෙ
ආතල් දෙන්න ගිහිං කන ඒව අඩුයිනෙ
ඒවයි අපිට ඕනෙ 
කාගෙන් හරි හොඳවයිං පාරක් කෑවට පස්සෙ නවත්තයි![]()
,