අපේ ග්‍රීස් එක තමයි බන් දකුණු ආසියාවේ updated ම. ඕන් ග්‍රීඩ් සෝලා කියන්නේ ඕනෑම ග්‍රීස් එකකට ප්‍රශන.අකුනකින් ප්‍රධාන පොලකට වැදුනොත්, ග්‍රිඩ් බැලන්ස් නැතිවෙලා යනවා. සේෆ්ටි ප්රිකොෂන්ස් තියනවානේ. බලාගාර ඩවුන් යනවා.
අපේ ග්‍රිඩ් එක යාවාත්කාලින කරන්න මහා ගනක් යනවා. සල්ලි නැ බං. ඒකනේ ongrid සෝලා ගහන්න ලිමිටේෂන් තියෙන්නේ.
මේක හෙන දුප්පත් රටක්.
දෙමටගොඩ ඇවිත් දැන්.