ලංකාවටම විදුලිය ඇණහිටි?

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    අකුනකින් ප්‍රධාන පොලකට වැදුනොත්, ග්‍රිඩ් බැලන්ස් නැතිවෙලා යනවා. සේෆ්ටි ප්‍රිකොෂන්ස් තියනවානේ. බලාගාර ඩවුන් යනවා.

    අපේ ග්‍රිඩ් එක යාවාත්කාලින කරන්න මහා ගනක් යනවා. සල්ලි නැ බං. ඒකනේ ongrid සෝලා ගහන්න ලිමිටේෂන් තියෙන්නේ.
    මේක හෙන දුප්පත් රටක්.
    අපේ ග්‍රීස් එක තමයි බන් දකුණු ආසියාවේ updated ම. ඕන් ග්‍රීඩ් සෝලා කියන්නේ ඕනෑම ග්‍රීස් එකකට ප්‍රශන.
    දෙමටගොඩ ඇවිත් දැන්.
     
    • Like
    Reactions: scorpion MW

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    කරන්ට් එවපියව් හුත්තෝ දාඩියයි ඉන්න බෑ. මේක හිතලා කරන්ට් එක කපලානං උන්ගෙ ඉල්ලීම් දිනාගන්න CEB එකේ පක්කුන්ගෙ ලමයින්ටත් එක්ක හෙන ගහන්න ඕන.
    මංඩලේ උන්ට වැරැද්ද පටවන්නම ඇමතියා ගහපු ගේමක් නම් 🤗🤗🤗
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,816
    1
    58,075
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බැනුම් අහන්නත් පුහුණුවක් ඕනා බං. කොල් සෙන්ටර් වල ඉන්න උන්ට කිසිම පුහුණුවක් නැ කොහොමත්. දේශපාලන පත්විම් නේ ගොඩක්.
    මම නම් දවසක් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරා. සේකට්‍රි ආන්සර් කරේ. මම බනින එක සාවධානව අහගෙන හිටිය, ඊට පස්සේ මගෙත් එක්ක කියනවා එයාටත් ගෙවල්වලිනුත් බැනුම් අහන්න වෙනවලු මණ්ඩලේ වැඩ නිසා. පැය බාගයක් විතර කතා කරා
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,262
    32,005
    113
    Iye panathe waradi media walin expose kara, ada ratema current kapuwa plan karala gahana game mewa...
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    මම නම් දවසක් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරා. සේකට්‍රි ආන්සර් කරේ. මම බනින එක සාවධානව අහගෙන හිටිය, ඊට පස්සේ මගෙත් එක්ක කියනවා එයාටත් ගෙවල්වලිනුත් බැනුම් අහන්න වෙනවලු මණ්ඩලේ වැඩ නිසා. පැය බාගයක් විතර කතා කරා
    Pixel GIF by Culi.
     
    • Like
    Reactions: topkollek

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මම නම් දවසක් විදුලිබල මණ්ඩලේ සභාපතිට කතා කරා. සේකට්‍රි ආන්සර් කරේ. මම බනින එක සාවධානව අහගෙන හිටිය, ඊට පස්සේ මගෙත් එක්ක කියනවා එයාටත් ගෙවල්වලිනුත් බැනුම් අහන්න වෙනවලු මණ්ඩලේ වැඩ නිසා. පැය බාගයක් විතර කතා කරා
    ඇත්ත කියපන් whatsapp number එක ඉල්ලගෙන ses chat එකක් දැම්ම නේද ඊට පස්සෙ? 🤣
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    රාත්‍රී 9.30 වන විට විදුලිය ලබාදිය හැකි බව
    විදුලි බල මණ්ඩලය



    කියලා නෑ
     
    • Haha
    • Sad
    Reactions: B.Chat and Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,955
    1
    61,003
    113
    Mother Earth
    දිවයිනේ විදුලිබල බෙදා හැරීමේ ස්ථාන සඳහා මේ වන විට විදුලි බලය ලබා දී ඇති අතර, එම විදුලිබලය ගෘහයන් වෙත ලඟා වීම සඳහා තවත් පැය දෙකක් පමණ ගත වනු ඇත.

    -අද දෙරණ

    Wtf? 🧐
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    මදුරුවොත් කනවා whottho ඒ අස්සෙ 😡 කරන්ට් එවපියව්ව්ව්ව්ව්ව් ටෞකන්න්නනනනනන 😡 කනවා කැවුත්ත අදනං CEB වේසිගෙ පුතාලගෙ