ලංකාවට අලුත් සල්ලි කොල....

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    ලංකාවට අලුත් සල්ලි කොල....

    මහ බැංකුවෙන් අලුතෙන් මුදල් නොට්ටු වගයක් හදුන්වල දෙන්න යනවා..බලන්නකො හොදද කියලා...

    2wd3mgm.jpg

    15zi1zr.jpg


    මොනරගේ කාලේ ගියා වගේ...දැන් ගිරවා රජ කරන්න යන්නේ.:P:P
    2djz39i.jpg

    2zzoopw.jpg


    ddpesj.jpg

    24wg8xf.jpg


    2h6wn7b.jpg

    10pvxog.jpg


    x42clf.jpg

    2j1o6x4.jpg


    2q9xpv6.jpg

    2usekol.jpg




    නොට්ටු වල ඉස්සරහ සංවර්ධන ව‍ය්‍යප්‍රති වලට වෙන් කරලා..පිටිපස්ස දෙෂීය නැටුම් දක්වල තියෙන්වා...
    හැබැයි මේව කවද නිකුත් වෙයිද කියලා නම් කියන්න බෑ..​
    .
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මේවායේ ඇති විශේෂත්වය තමා අන්ධ අයට හදුනාගත හැකි බ්‍රේල් සලකුණු තිබීම සහ ඉරීයාම වැලැක්වීමට ඝණ වාටි සහිතව සකස් කර තීබීම.