ලංකාවට අලුත් සල්ලි කොල....
මහ බැංකුවෙන් අලුතෙන් මුදල් නොට්ටු වගයක් හදුන්වල දෙන්න යනවා..බලන්නකො හොදද කියලා...
මහ බැංකුවෙන් අලුතෙන් මුදල් නොට්ටු වගයක් හදුන්වල දෙන්න යනවා..බලන්නකො හොදද කියලා...
මොනරගේ කාලේ ගියා වගේ...දැන් ගිරවා රජ කරන්න යන්නේ.

නොට්ටු වල ඉස්සරහ සංවර්ධන වය්යප්රති වලට වෙන් කරලා..පිටිපස්ස දෙෂීය නැටුම් දක්වල තියෙන්වා...
හැබැයි මේව කවද නිකුත් වෙයිද කියලා නම් කියන්න බෑ..
.හැබැයි මේව කවද නිකුත් වෙයිද කියලා නම් කියන්න බෑ..