ලංකාවට අලූත් වාහන ගෙනවන්නේ නැද්ද?

Emios

Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Man nan gatta
    IMG-20200825-WA0000.jpg
     
    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,071
    616
    113
    na gen nan na bike aye gennanne next year end wagelu
    covid nisa india economy eka aul wela kiyala kiyanne. tika kalayak yavi import karannada anika ape government eke rules and regulation
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    na gen nan na bike aye gennanne next year end wagelu
    covid nisa india economy eka aul wela kiyala kiyanne. tika kalayak yavi import karannada anika ape government eke rules and regulation
    Ow bn. රෙද්ද එපා වෙනවා. පරණ ඉන්දියන් බයික් අරන් පදින්න බෑ. ඊට හොඳයි පයින් යනවා.
    India වල නම් උන් බයික් release කරලා බං corona අස්සේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Ow bn. රෙද්ද එපා වෙනවා. පරණ ඉන්දියන් බයික් අරන් පදින්න බෑ. ඊට හොඳයි පයින් යනවා.
    India වල නම් උන් බයික් release කරලා බං corona අස්සේ.
    උබ මෙච්චර කල් ඉන්දියන් බයික් නැතුව පයින්ද ගියේ ස්කොපියන් 🤣🤣
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    උබ මෙච්චර කල් ඉන්දියන් බයික් නැතුව පයින්ද ගියේ ස්කොපියන් 🤣🤣
    Used ඒව ගන්න බෑ බං. ගාරජ් වල යනවාට වඩා වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    Used ඒව ගන්න බෑ බං. ගාරජ් වල යනවාට වඩා වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.
    ජපන් එකක් ගනින්කෝ ඉන්දියන් ලාඩ් පස්සේ යන්නේ නැතුව. ඔය ඉන්දියන් ල ඩී කොච්චර උණත් Control නැහැ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    ජපන් එකක් ගනින්කෝ ඉන්දියන් ලාඩ් පස්සේ යන්නේ නැතුව. ඔය ඉන්දියන් ල ඩී කොච්චර උණත් Control නැහැ
    බලන්න ඕන බං. මේ කේස් නිසා තියන උන් දෙන්නෙත් නෑ බං.
    indian un ho gala electric bike launch karanawa
    Revolt නේ.?
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,040
    338
    83
    Kaduwela
    අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
    ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
    tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
    අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
    අනික ඉස්සරහට මෙහෙම permit හිර කරන ඉදන් එකපාරටම දෙන්න ගියාම ඔක්කොම එකපාර ගෙන්නන ගියොත් මොනවා වෙයිද .
    කොහොම හරි පොදු ප්‍රවාහනය හොදට හදනවනම් හොදයි හැබැයි මෙතැනදී doctors වගේ අයට permit වලට වාහන ගෙන්නන දෙන්නේ නැති එක නිසා එයාලට අසාදාරනයක් වගේ කියල හිතෙනවා එයාල කරන සේවයට .
    අනේ මන්ද අපිටනම් ඔය permit නැහැ මට හිතෙන දේ කිව්වේ
     
    එක්තරා විදියකට රජය මේ කේස් එක පිට දාලා මිනිස්සු ව හිර කරනවා බං. වාහනයක් කියන එක වර්තමානයේ මුලික අවශඅයතාවයක් වෙලා ඉවරයි. ජීවිතේ First vehicle එක ගන්න එකෙකුත් use කරපු කබලක් අරන් පදින්න කියන එක මහා කුහක කමක්. පාලකයෝ landrover range rover වල යන්නයි. පාලිතයෝ පරණ වාහන වල යන්නයි කරන්න බෑ නේ.

    Upali fiat, upali mazda වගේ ඒව ඒ කාලේම හදලා ගත්තා නම් හරි. පට්ට built quality යක් තිබ්බ වාහන. ඒ විදියට quality යට කරන්න ඕන. සෙල්ලම් බඩු වගේ හදලා හරින්යන්නේ නෑ මේ.
    Layland company එක england වලින් අකුලගෙන ආවේ ලංකාවට. ඒ කාලේ පාලකයෝ උන්ගෙන් කප්පං ඉල්ලලා උන් එක india වලට අරන් ගියා.

    අනිත් එක ලංකාවේ වාහනයක් හදනවා නම් service centre එහෙම දාලා ලොකු project එකක් විදියට යනවා. ඒව එක පාරට ආනයනය නතර කරලා බෑ. ක්‍රමානකූලව කරන්න ඕන. පියවරෙන් පියවර. දේශීයව කරනවානම් ඒ ගැන විශ්වාසය ඇති වෙන විදියට quality යක් තියාගෙන කරන්න ඕන.. එහෙම නැතුව. ලෙඩ නැති brand new import කරන එක නතර කරලා. මාරාල ඇඟේ ගහලා හරි යන්නේ නෑ. Fail

    පොදු ප්‍රවාහනය ගැන නම් කතා කරලා වැඩක් නෑ. අද ත් මරදානේ ට්‍රේන් එකක් පීලි පැන්න. මුලින්ම හරියට train ටික වත් දාලා ඉන්න ඕන..
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    බලන්න ඕන බං. මේ කේස් නිසා තියන උන් දෙන්නෙත් නෑ බං.

    Revolt නේ.?

    hena brand godak thiyenawa ban. aluthin launch karana. Ampere etc.
    Indian un battery hadana plants hitan hadanawa. ape charging network ekath sauththui lol
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,786
    113
    හෙල බිමේ
    hena brand godak thiyenawa ban. aluthin launch karana. Ampere etc.
    Indian un battery hadana plants hitan hadanawa. ape charging network ekath sauththui lol
    ඔව්. හරියට electric car එකක් charge කරා ගන්න තැනක් නැ. Tata group එක තමයි charging ස්ටේෂන් වල වැඩේ කරගෙන යන්නේ. උන් europe වලටත් sale කරනවා