ලංකාවට අලූත වාහන ගෙන්වන්නේ නැද්ද ඉස්සරහට. Bajaj avenger, 200ns වගේ බයික් නෑ නැ ගන්න. මළ මඟුලක්.
Ow bn. රෙද්ද එපා වෙනවා. පරණ ඉන්දියන් බයික් අරන් පදින්න බෑ. ඊට හොඳයි පයින් යනවා.na gen nan na bike aye gennanne next year end wagelu
covid nisa india economy eka aul wela kiyala kiyanne. tika kalayak yavi import karannada anika ape government eke rules and regulation
උබ මෙච්චර කල් ඉන්දියන් බයික් නැතුව පයින්ද ගියේ ස්කොපියන්Ow bn. රෙද්ද එපා වෙනවා. පරණ ඉන්දියන් බයික් අරන් පදින්න බෑ. ඊට හොඳයි පයින් යනවා.
India වල නම් උන් බයික් release කරලා බං corona අස්සේ.
Used ඒව ගන්න බෑ බං. ගාරජ් වල යනවාට වඩා වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.උබ මෙච්චර කල් ඉන්දියන් බයික් නැතුව පයින්ද ගියේ ස්කොපියන්![]()
ජපන් එකක් ගනින්කෝ ඉන්දියන් ලාඩ් පස්සේ යන්නේ නැතුව. ඔය ඉන්දියන් ල ඩී කොච්චර උණත් Control නැහැUsed ඒව ගන්න බෑ බං. ගාරජ් වල යනවාට වඩා වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ.
බලන්න ඕන බං. මේ කේස් නිසා තියන උන් දෙන්නෙත් නෑ බං.ජපන් එකක් ගනින්කෝ ඉන්දියන් ලාඩ් පස්සේ යන්නේ නැතුව. ඔය ඉන්දියන් ල ඩී කොච්චර උණත් Control නැහැ
Revolt නේ.?indian un ho gala electric bike launch karanawa
එක්තරා විදියකට රජය මේ කේස් එක පිට දාලා මිනිස්සු ව හිර කරනවා බං. වාහනයක් කියන එක වර්තමානයේ මුලික අවශඅයතාවයක් වෙලා ඉවරයි. ජීවිතේ First vehicle එක ගන්න එකෙකුත් use කරපු කබලක් අරන් පදින්න කියන එක මහා කුහක කමක්. පාලකයෝ landrover range rover වල යන්නයි. පාලිතයෝ පරණ වාහන වල යන්නයි කරන්න බෑ නේ.අනේ මන්ද මටනම් මේක හිතා ගන්න බෑ .
ලංකාවේ ගේන වාහන වලින් වැඩිපුරම ලාබ ලැබෙන්නේ ආණ්ඩුවට
tax වලින් විතරක් වාහන manufacture company එකටත් වැඩියෙන් ලාබ ලැබෙනවා රජයට .
අනික පාඩු වෙන්නේ ඔය permit වලට ගෙන්නන ඒවා නිසානේ එහෙම නම් ඔය permit වලට ගේන්නේ මැති ඇමතිවරු සහ permit තියන ඔය PB ල වගේ අය නිසා තමයි පාඩු උනොත් පාඩු වෙන්නේ .
අනික ඉස්සරහට මෙහෙම permit හිර කරන ඉදන් එකපාරටම දෙන්න ගියාම ඔක්කොම එකපාර ගෙන්නන ගියොත් මොනවා වෙයිද .
කොහොම හරි පොදු ප්‍රවාහනය හොදට හදනවනම් හොදයි හැබැයි මෙතැනදී doctors වගේ අයට permit වලට වාහන ගෙන්නන දෙන්නේ නැති එක නිසා එයාලට අසාදාරනයක් වගේ කියල හිතෙනවා එයාල කරන සේවයට .
අනේ මන්ද අපිටනම් ඔය permit නැහැ මට හිතෙන දේ කිව්වේ
බලන්න ඕන බං. මේ කේස් නිසා තියන උන් දෙන්නෙත් නෑ බං.
Revolt නේ.?
ඔව්. හරියට electric car එකක් charge කරා ගන්න තැනක් නැ. Tata group එක තමයි charging ස්ටේෂන් වල වැඩේ කරගෙන යන්නේ. උන් europe වලටත් sale කරනවාhena brand godak thiyenawa ban. aluthin launch karana. Ampere etc.
Indian un battery hadana plants hitan hadanawa. ape charging network ekath sauththui lol