ලංකාවට ආවා

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ලංකාවට ආවා සති දෙකකට‍. රටේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. රටින් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා. ඒ මදිවට පුදුම රස්නයක්

    - විදුලි බිල ඉතාම ඉහලයි
    - Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි
    - පොලිසිය අන්ත දූෂිතයි.
    - බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන්
    - කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම
    - Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ
    - පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet
    - හැම මිනිහෙක්ටම ලොකු බඩක්
    - අධික සීනි කෑම.
    - අධික ශබ්ද දූෂණයක්
    - අධික වායු දූෂණයක්
    - හැමෝටම ලෙඩ.. සෙම‍, සීනි‍, කොලෙස්ටරොල්
    - ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා
    - TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ
    - ගම් වල හැම තැනම ගෙවල්.

    මිනිහෙක් 60කට වඩා ජීවත් වෙනවා කියන්නෙත් පුදුමයි.. කාල බීල නිදහසේ ඉන්න තිබුන රට කාලම දැම්මා
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516

    ඒක තමයි මහත්තයෝ අපිට තියන එකම විනෝදෙ
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    එයාලා හිතන් ඉන්නේ ලංකාව තරම් සුන්දර රටක් නැහැ කියලා . ලෝකේ හොදම රට ලංකාව කියලා තමයි එ ඇත්තෝ හිතන් ඉන්නේ.
    කන්නේ වහ, බොන්නේ වහ, ඔක්කම සේවිස් අන්තිමයි. ඩ්‍රයිවින්ග් අන්තිමයි, පාරේ ඇවිදින්න බැහැ මිනිස්සු අගේ හැප්පෙනවා.
    ලිස්ට් එක ලොකු වැඩි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ලංකාවට ආවා සති දෙකකට‍. රටේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. රටින් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා. ඒ මදිවට පුදුම රස්නයක්

    - විදුලි බිල ඉතාම ඉහලයි
    - Internet පට්ට unstable. 4G කොච්චර හොදට signal තිබ්බත් වැඩක් කරන්න අමාරුයි
    - පොලිසිය අන්ත දූෂිතයි.
    - බොන්න පට්ට පෙරේතයි. බාල ගල් අරක්කු පට්ට ගනන්
    - කඩවල් කෑම එකම දේ. කිසිම ගුනයක් නැති එකම චිකන් රයිස් හැම තැනම
    - Food culture එකක් නෑ. කේක් වලට විතරයි තුනපහ දාන්නෙ නැත්තෙ
    - පට්ට අපිරිසිදුයි. 90% bathroom toilet
    - හැම මිනිහෙක්ටම ලොකු බඩක්
    - අධික සීනි කෑම.
    - අධික ශබ්ද දූෂණයක්
    - අධික වායු දූෂණයක්
    - හැමෝටම ලෙඩ.. සෙම‍, සීනි‍, කොලෙස්ටරොල්
    - ලමයින්ට අධික පාසැල් වලට අමතර පන්ති යන්න වෙනවා
    - TV චැනල් කිසිම මෙලෝ රහක් නෑ
    - ගම් වල හැම තැනම ගෙවල්.

    මිනිහෙක් 60කට වඩා ජීවත් වෙනවා කියන්නෙත් පුදුමයි.. කාල බීල නිදහසේ ඉන්න තිබුන රට කාලම දැම්මා
    ජීවිතේ පළවෙනි පාරටද ලංකාවට ආවෙ?
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ම්න්ස්සුත් නිකං වඳුරෝ වගේ මම නං ම්ට්ටෝ ඉන්න පැත්තකටවත් මගේ ළමයි ගෙනියන්නේ නෑ. වෙසක් එකට මිට්ටෝ එක පෙළට පන්සල්වල සැට්වෙනවා. අපි නං ගෙවල්වල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    පෘතුවියට ආවා සති දෙකකට. මේ ලෝකේ මිනිස්සු ගැන පව් කියල හිතෙනවා. මේ ලෝකෙන් එහා ජන ජීවිතයක් නොදැකපු අය නිසා ඔහේ ජීවත් වෙනවා.

    (පුළුවන් එකෙක් ඉතුරු ටික ටයිප් කරපන් මට කම්මැලියි. 😪)
     
    Last edited:

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ලෝකෙ රටවල් 200+ තියෙනව. සුපිරි කියන්න පුලුවන් රටවල් 20 ඇති වැඩිම උනොත්. ලෝකෙ ගොඩක් රටවල් අපිටත් වඩා අජූතයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ලෝකෙ රටවල් 200+ තියෙනව. සුපිරි කියන්න පුලුවන් රටවල් 20 ඇති වැඩිම උනොත්. ලෝකෙ ගොඩක් රටවල් අපිටත් වඩා අජූතයි.
    200+ ?
     
    • Like
    Reactions: tilvin-silva

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    Millionaire talks dunnata cari hingannone Elakiri eke inne
    සිරාවට, ලංකාවට ඇවිත් ලාබෙට ගල් අරක්කු හොය හොය, ලාබ කුණු කොතුතු rice කඩ අස්සේ රිංගල, ලාබෙට public toilet වලට ගිහින් හිඟන විදියට ඉන්න ගියාම ඔහොම තම..
    මු ඉපදුනු ඩොටේ ගමේ අලුතෙන් ගෙවල් හැදිලා කියන එකත් දැන් මුට අවුලක්..
    මු විතරක් රට පනින්නය් අනික් ගමේ මිනිස්සු ඉස්සර වගේම අනාත විදියට ඉන්න ඕන..
    හැබය් මුට වැඩක් කරගන්න ගමේ 4G ස්පීඩ් මදි එක විතරක් මුට අවුල්.. :lol:
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GNcFEy8XIAAJr4B

    බියකරු සසර
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,248
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    GNcFEy8XIAAJr4B

    බියකරු සසර
    හාමු මොන කුප්ප වැඩේ කරත් පෙනුමින් ප්‍රසන්නයි අනික් බේසිකයෝ දෙන්නට වඩා. මයින නං මෝචරියෙන් ගෙනත් වගේ🤣