අම්මප බන්.
මමත් ඇවිත් ගියා ගිය මාසෙ. මම හිතුවෙත් ආවම ඉන්න හිතෙයි යන එක අමාරු වෙයි කියලා.
ආවට පස්සෙ අදහස සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. කොහොමද යකෝ මෙහේ ඉන්නෙ ප්‍රශ්නෙ තමයි අහන්න වෙන්නෙ.
උං ළිං ගෙම්බෝ කියල උන් දන්නෙ නෑ
------ Post added on May 14, 2024 at 4:33 AM
මමත් ඇවිත් ගියා ගිය මාසෙ. මම හිතුවෙත් ආවම ඉන්න හිතෙයි යන එක අමාරු වෙයි කියලා.
ආවට පස්සෙ අදහස සම්පූර්ණයෙන්ම වගේ වෙනස් උනා. කොහොමද යකෝ මෙහේ ඉන්නෙ ප්‍රශ්නෙ තමයි අහන්න වෙන්නෙ.
එයාලා හිතන් ඉන්නේ ලංකාව තරම් සුන්දර රටක් නැහැ කියලා . ලෝකේ හොදම රට ලංකාව කියලා තමයි එ ඇත්තෝ හිතන් ඉන්නේ.
කන්නේ වහ, බොන්නේ වහ, ඔක්කම සේවිස් අන්තිමයි. ඩ්‍රයිවින්ග් අන්තිමයි, පාරේ ඇවිදින්න බැහැ මිනිස්සු අගේ හැප්පෙනවා.
ලිස්ට් එක ලොකු වැඩි
උං ළිං ගෙම්බෝ කියල උන් දන්නෙ නෑ

------ Post added on May 14, 2024 at 4:33 AM

. Ai uba yanna kalin meka surapurayak wage thibbada.