ලංකාවට එනකොට ගේන්න පුලුවන් බඩු

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ලංකාවට එනකොට ගේන්න පුලුවන් බඩු

    මම ලබන සතියෙ ලංකාවට එන්න ඉන්නෙ. කවුරු හරි දන්න යාලුවෙක් කියනවද එනකොට ගේන phone, Tablet, Laptop, Liquor වගේ දේවල් වල ලිමිට් එකක් තියෙනවද? කියලා. මට baggage ටිකයි දාන box එකයි එතකොට බැලන්ස් කරගන්න පුළුවන්...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Liquor nam two litters tama limit .bothal nam 2 1/2.duty free eke jhnney walker black nam tiynawa blue samahara welawata na.
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    වරෙන් වරෙන් අපිත් එක්ක ඈස්චර්ය්‍ය විඳ ගන්න... :D :baffled: