ලංකාවට එන හිපියෝ

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඩොලර් 2000 - 3000 ක් වත් පැකෙජ් එකක් නොදාන උන්ට රිජෙක්ට් කරන්න ඕන වීස...
    ඔව්, ඩොකුමන්ට් චෙක් කරන්නත් පුළුවන් එවුන් නෙමේ ලංකාවේ කවුන්ටර් වල ඉන්නේ
    සුද්ද ඉංග්‍රීසියෙන් දෙකක් වැනුවම නිකන්ම සිල් එකත් ගහන එවුන් ඉන්නේ ඇඹරි ඇඹරි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    හිපියෝ හරි එනකොට ලංකාව ට්‍රැවල් රේටින් වල උඩට එනවා සේෆ් කියල. ඒක නිසා ඕකෙන් හොදක් වෙනවා
    :yes: :yes:
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Homes
    ඔහොම හරි එන එකෙන් තමා Hotels room පිරෙන්නේ නැත්නම් Hotels වල වැඩ කරන එවුන්ට කන්නත් නැති වෙනවා
    homestay anaathayo ne bun oya hipiyo.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,749
    113
    මාලඹේ
    Homes

    homestay anaathayo ne bun oya hipiyo.
    Hotels වල ඉන්නේ මචං ලංකාව වගේ රටකට Top Class Tourist ලා එන්නේ නැහැ ගෙන්වන්නත් බැහැ
    එහෙම Plan එකකට යනවා නම් Casino, Bar එන අයට විනෝද වෙන්න පාර්ක් Events තියෙන රටක් වෙන්න ඕනේ
    ලංකාව එහෙම නැහැ නේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    දැන් ලෝකේ වෙනස් වෙලා ඉන්ටනෙට් හින්දා..
    කළු කැත සිංහලුන්ට වැඩි ගානක් කපන්න වෙන්නේ නෑ..
    ඒකයි කොහෙත් ටවුරිස්ම් කරන උන් අඬන්නේ..
    වැන් එකකට උනත් 100 rs/ km ට වඩා දෙන්නේ නෑ උන්...
    ගොඩක් රුසියන්, චයිනිස් උන් ඉන්නවා මෙහෙම පදිංචි වෙලා. උන් තමා මුළු ටුවර් එකම කරන්නේ උන්ගේ රටේ උන්ට..අඩුවට.
    බයික්/ 3 wl rental පවා කරන උන් ඉන්නවා සුද්දෝ..
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Hotels වල ඉන්නේ මචං ලංකාව වගේ රටකට Top Class Tourist ලා එන්නේ නැහැ ගෙන්වන්නත් බැහැ
    එහෙම Plan එකකට යනවා නම් Casino, Bar එන අයට විනෝද වෙන්න පාර්ක් Events තියෙන රටක් වෙන්න ඕනේ
    ලංකාව එහෙම නැහැ නේ

    True. malaysia gaanatawtah enna oane.
     
    • Like
    Reactions: tha123

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    Hotels වල ඉන්නේ මචං ලංකාව වගේ රටකට Top Class Tourist ලා එන්නේ නැහැ ගෙන්වන්නත් බැහැ
    එහෙම Plan එකකට යනවා නම් Casino, Bar එන අයට විනෝද වෙන්න පාර්ක් Events තියෙන රටක් වෙන්න ඕනේ
    ලංකාව එහෙම නැහැ නේ

    ලංකාවට එන tourist කෙනෙකුට මොනවද කරන්න තියෙන්නේ beach ඇරුනම ?

    සාපේක්ෂව ඇමෙරිකාවේ florida කියන්නේ සංචාරකයන් එක තැනක්. ළමයි එක්ක ගිහිල්ල මස ගානක් උනත් විනෝද වෙන්න පුළුවන්

    5 disany parks, universal studio, legoland, seawordl, bush gardens, and other small parks

    https://en.wikipedia.org/wiki/List_of_amusement_parks_in_Central_Florida

    අද කලේ සංචාරකයෝ විවිදයි. කෝටිපතියෝ වගේම backpackers ලත් ඉන්නවා. ඒ හැමෝම රටකට අවශයි
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    කොහොමත් සුද්දොන්ගෙ මහන්තත්වය අඩුයි ඒ නිසා පොඩි තැන්වලින් කන්න බොන්න මැලිවෙන්නෑ. අනික වීඩියෝවල යන එන හැම තැනම පෙන්නන්නෙ නෑ.
    ලංකාවෙ මිනිස්සු ගොඩක් ප්‍රන්ඩ්ලි නිසා සේෆ් ෆීලින් එකක් එනවා. සංචාරකයො ඒකට කැමතයි.