ලංකාවට ගෙන්වන ජපන් වාහන වල ඇත්ත කථාව

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ලංකාවට ගෙන්වන ජපන් වාහන වල ඇත්ත කථාව

    ලංකාවට ගෙන්වන ජපන් වාහන වල ඇත්ත කථාව

     

    macxfadz

    Member
    Oct 5, 2006
    8
    0
    0
    මචං මම Suzuki WagonR Stingray 2014 එකක් ගෙන්න ගත්තා(1018 ක් පැදපු/පොලිතින් seat කවර ගලවලා තිබ්බේ), Agent කෙනෙක් ගෙන් ඌට connection තියෙන්නේ මුන් එක්ක
    https://www.sbtjapan.com/
    SBT Japan එක විශ්වාස කරන්න පුලුවන්ද ? හැබැයි මට vehicle brochure එකත් හම්බවුනේ නැහැ.
    මචං මම 2015 දී ලක්ෂ 25 ට ගත්තේ, වාහනේ 2014 japan වල register කරපු එකක් ...
    SBT කාරයෝ ගැන ඔය දන්නා දේවල් share කරන්න පුලුවන්ද ?