ලංකාවට ගෙනෙන වාහනවල ඇත්ත කතාව ...

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    Most of the things written here r false. I don't know what they do in yards and I don't do any business related to vehicles.
    Before exporting a vehicle each one is checked and if the vehicle is repaired nobody can export it, bcos Japanese don't take bribes.
    This guy haven't seen much hybrids in Japan. Y bcos he doesn't go out. Bcos he's staying here illegally.

    may be he is in 沖縄:rofl:
     

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    වටිනවා මචන් රෙප්ලයි එක. (+10)
    මොකද කියවන ඕන කෙනෙකුට සාදාරන ප්‍රශ්නයක් නැගෙන්න පුලුවන් නෙ.
    කවුරුත් කියන එකක් විශෙශයෙන් පිලිගන්න වුවමනා නෑ.
    නමුත් ඇත්ත දැන ගන්න එකයි හැමෝටම වැදගත්.
    ----------
    අහන්න දෙවල් කීපයක්ම ඔලුවට ආව බං. :yes:
    මම වෙන පුලුවන් වෙලාවක මේක බම්ප් කරලා අහන්නම්. :yes:
    දැන ගන්න එක හැමොටම හොඳ වෙයි නෙ ඒකයි. :) :)

    ela macho thanks for sharing :)

    aniwareyenma :yes:


    :):)
    11.gif
    elaz. ty

    මචන් nlasasatha සහ From_Japan,

    උබලා දෙන්නම හරි මචන් මම දන්නවිදිහට.
    හැබැයි මම කවදාවත් ජපානෙට ගිහින් නැ එත් මම වාහන දෙකක් ගෙන්නලා තියනවා.

    From_Japan කියපු විදිහට මමත් එක වාහනේක පොත්තට රැවටිලා ගත්තා, ගෙනාවට පස්සේ තමයි දන්නේ හොදට පට්ට ගහපු බාන්ඩයක් කියලා.
    අඩුමගානේ spare wheel එකවත් තිබුනේ නැ.


    ඊට පස්සේ එකක් ගෙන්නුවා බාන්ඩයක් 100% genuine seller කෙනෙක්ගෙන් සුපිරියට තියනවා මචන්.
    ඒකනිසා මම nlasasatha කියන දේටත් එකගයි. හැමෝම හොරු නෙවෙයි.


    කොහොම උනත් වාහන ලංකාවට ගෙන්නන උන්ට පට්ට ලාබයක් තියනවා මචන්ලා.
    හැබෙයි දැන් ගොඩදෙනෙක් කරන නිසා ඉස්සර තරම් ලාබයක් නැ.

    එත් මම දන්නා දෙයක් කියන්නම් පොඩ්ඩක් හොයලා බලපල්ලා හැමෝම, ලංකාවේ ප්‍රසිද්ධ කාර් සෙල් අයිතිකාරයෝ මිට හුගකලෙකට කලින් වැඩ කරන්න ජපානෙට ගිහින් එහෙන් වාහන ලංකාවට පටවන්න සෙට් වෙලා කෝටිපතියෝ උන අය.
    උදාහරණයක් විදිහට ඉෂාර traders එකේ අය්තිකරයා රාජා නානායක්කාර එහෙම කෙනෙක්. එත් දැන් පුතා ලංකාවේ top 10 businessmen අතර ඉන්නවා. ඒක එයාලගේ ලැබීම හා කැපකිරීම.

    උන් මචන් වාහනේ ලංකාවට ගෙනාවට පස්සේ condition කරනවා. උන් කියනවා ජපානේ Parts and labour cost වැඩිනිසා මෙහෙ කරන්නේ කියලා. :shocked::shocked::shocked:

    මට තියෙන ප්‍රශ්නේ ලංකාවනම් හරි කියමුකෝ. custom එකේ ඉදන් ඔක්කොම හොරුනේ.

    එත් ජපානේ වගේ රටක මොකෝ බං ඕවට ඉඩ දෙන්නේ? ඔය කියන විදිහට legal නෑ නේද ඔය යන විදිහ...????



    BTW 7+++

    mehe illegal nehe mama danna tharamata. anith ratawalata ona taram damaged vehicles yawanawa. gennana rata ta anuwa thamai restrictions tiyenne.


    Uba wistharathmaka reply ekak dapu eka godak hondayi.
    deyak therum ganna beri manussayo kochchara meke innawada kiyana eka ubata pahugiya kale labichcha rep walin therenna athine.

    math thread eka mula idan kiyogena ena kota uba atharain patharin kiyala thibba dewal dekala confuse wuna.
    eth itin me subject eka gena mage danumak nathi hinda math balan hitiya.
    dannam hariyatama theruna uba kiyapu eka.

    ubata puluwannam man meeta kalin ahapu prashneta uttaryak diyanko.
    man idiriyata yanna hithan inne cybersecurity,network engineering paththen.

    http://www.elakiri.com/forum/showpost.php?p=18970218&postcount=124
    email address eka pm karapan machan
     
    • Like
    Reactions: MNV

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    තැන්ක්ස් ගොඩක් ඉස්තූතුයි.. මන් හිතන් හිටියෙ බලශක්තිය ඉතුරු කරගන්න හැම රටකම හයිබ්‍රිඩ් පාවිච්චි කරනවා කියලා:yes:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    BUMP.. TYNX VRY MUCH MACHOO.. ME WATINA THREAD EKA APARADE TALK EKE DANNA TIBBE..MMEETA WADA HUGAAK DENEK EHENAM BALANAWA...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උඹ කියන කතාව හැමෝටම අදාල වෙන්නේ නෑ බං.. සමහරු ඉන්නවා ඔහොම කරන.. මම දැනුවත්ව තැනක් තියෙනවා හැපිච්ච වාහන එහෙදි හදලා ගේන.. හැබැයි කුඩුවෙන්න හැප්පිච්ච නම් නෙමෙයි.. ඔය කියලා තියෙනවා වගේ බාස් ලා දෙන්නෙක් මාස 3 කට වීසා අරන් එක්කන් යනවා..මම වාහන හදන තැනට එක පාරක් ගෙනත් තිබ්බා කොහුවල පැත්තෙ ප්‍රසිද්ද කාර් සේල් එකකින් ගෙන්නපු බට්ටා වෑන් එකක්.. පිටින් හොඳටම හොඳයි.. ඒත් AC වැඩ නෑ.. මට පස්සෙ AC හදන පොර පෙන්නුවා ඉස්සරහා හියෙන කෑලි බෑලි ටික කුඩුවෙලා.. ඒ ටික වෙනම ගෙන්නලා දීලා තියෙනවා හදලා දෙන්න..
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    කතාවේ ඇත්තක් තියෙනවා. සමහර දේවල් පැහැදිලි නැහැ. මමත් ඉන්නේ ජපානේ.

    උබත් කරන්නේ ඔය වගේ වැඩද දන්නේ නෑ :no:
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,639
    529
    113
    ලන්ඩන් වත්ත



    LOL :shocked:copied without copyrights​


    උබල ඔය fb share වෙච්ච පෝස්ට් වල දාල තියෙන් කොමෙන්ට්ස් කියවල බැලුවද බ්න්. මිනිස්සුන්ට කොනක් යන්තම් ඇදල දුන්නම ඇති උන් නියමෙට ඇදගෙන යනව. ඇත්ත මොකොද්ද බොරුව මොකද්ද කියල හොයල බල්න්නෙ නැ ඔහෙ කියව්වනව බන්.
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    උබල ඔය fb share වෙච්ච පෝස්ට් වල දාල තියෙන් කොමෙන්ට්ස් කියවල බැලුවද බ්න්. මිනිස්සුන්ට කොනක් යන්තම් ඇදල දුන්නම ඇති උන් නියමෙට ඇදගෙන යනව. ඇත්ත මොකොද්ද බොරුව මොකද්ද කියල හොයල බල්න්නෙ නැ ඔහෙ කියව්වනව බන්.

    මං නම් කතවේ ඇත්ත නැත්ත දන්නේ නෑ ඒත් ඉතිම් මොනවාඅ උනත් ෆේස් බුක් එකේ හැම තැනම ගොන් විදිහට මේක යන එක නම් අවුල් බන්:growl: :growl::growl::growl:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ජන්තු අයියා;19005475 said:
    එළකිරියේ මේ පොස්ට් එක දැන් ෆේස් බුක් එකේ හැම තැනම ශෙයා වෙනවා උපුටා ගත් තැන නොමැතිව..:frown:

    මේකෙ තියන පච වලට මෙච්චර ඉල්ලුමක් තියනවද බන් ? ලන්කාවෙ එවුන්ට ඉතින් නයි ටිකක් ඇරියම ගාල කඩාගත්ත හරක වගේ දුවනවනෙ බ්‍රේක් නැතුව. :lol::lol::lol: