ලංකාවට ඩොලර් ගේන උන් මේ කියවපල්ලා 🔴🔴

udithshan

Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!
    e kiyanne 2025 april idan 2025 december venakn total salary ek 1.8 million walat wada wadi nm ne bn?
    මන් මේ දාල තියන එක බලන්නකෝ. ඔයාගෙ total සැලරි එක tax bracket එකට වැටුන මාසෙට පස්සෙ මාසෙ 15 ට කලින් ගෙවන්න ඕනෙ

    Personal tax වලදි එහෙම සීන් එකක් නැහැ නේද, එහෙම උනොත් මාස් පඩි ගන්න අයත් වැඩට යන්න බස් එකේ ගියපු ගාන, වැඩට යන්න කියලා කාර් එකක් ගත්තා ඒකෙ ගාන, ඒකට ගහන පෙට්‍රල් එහෙමත් PAYE එකෙන් අඩු කරාවි

    BR එකක් තියනවා නං ඔය විදිය හරි. ඒක නිසානේ Income/profit හරියට හදනවද කියලා බලන්න Audit කරන්න ඕන.
    freelance අය ටැක්ස් වෙන්නෙ බිස්නස් විදියට කියල තමා කියල තියෙන්නෙ. මොකද මෙතන සර්විස් එකක් ප්‍රොවයිඩ් කරන බිස්නස් එකක් වගේ. හැම දේම දාන්න බැරි වෙයි ඔය කිවුවට.
    ------ Post added on Apr 17, 2025 at 11:00 PM
     
    • Like
    Reactions: nkt

    astrin

    Well-known member
  • Oct 9, 2022
    545
    666
    93

    foreign නැතුව ලංකාවෙ client ලගෙ වැඩ, freelance විදියට කරනව නම් කොහොමද​

    udithshan

    Active member
  • Jul 1, 2011
    428
    209
    43
    අපි මාතර..!

    foreign නැතුව ලංකාවෙ client ලගෙ වැඩ, freelance විදියට කරනව නම් කොහොමද​

    $ එනව නම් ඔයාගෙ PFC එකට මුල් 1.8mil වලට ටැක්ස් නෑ ඉලග 1mil වලට 6% එතන ඉදල 15%. LKR නම් එන්නෙ ඉතින් මුල 1.8mil ටැක්ස් නෑ. එතන ඉදන් වැඩි වෙන හැම 1mil වලටම 6% උපරිම 36%ක් වෙනකන්
     
    • Like
    Reactions: sajith.xp.pk

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    This is good for the foreign currency earning workforce who voted this govt.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo

    foreign නැතුව ලංකාවෙ client ලගෙ වැඩ, freelance විදියට කරනව නම් කොහොමද​

    ලංකාවෙ නං LKR වලින් නේ සල්ලි හම්බෙනවා ඇත්තෙ
    එතකොට ඉතිං අර නෝමල් LKR ආදායමට ගෙවන ටැක්ස් එක ගෙවන්න වෙනවා
    අවුරුද්දට ලක්ශ 18කට ටැක්ස් ගෙවන්න ඕන නැහැ ඉතිරි ටිකට හදලා ගෙවන්න වෙනවා.

    $ එනව නම් ඔයාගෙ PFC එකට මුල් 1.8mil වලට ටැක්ස් නෑ ඉලග 1mil වලට 6% එතන ඉදල 15%. LKR නම් එන්නෙ ඉතින් මුල 1.8mil ටැක්ස් නෑ. එතන ඉදන් වැඩි වෙන හැම 1mil වලටම 6% උපරිම 36%ක් වෙනකන්
    මේ විදියට
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,410
    2,400
    113
    Game eka denne mehemai, partenertathe payoneer ekak haduwa ekata salli gatta kotasak 1.8miilion .....wiyadamata gannawa kotasak Payoneer card eka ATM ekata gahala ....ita passe ithuru tiken expenses adu karanawa.......ithuruwata gewanawa ...moko hithanne ubala
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,337
    32,063
    113
    Game eka denne mehemai, partenertathe payoneer ekak haduwa ekata salli gatta kotasak 1.8miilion .....wiyadamata gannawa kotasak Payoneer card eka ATM ekata gahala ....ita passe ithuru tiken expenses adu karanawa.......ithuruwata gewanawa ...moko hithanne ubala
    wata pitawe un umbe expenditure gana ahagahagena indala oththuwa dunnoth ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    freelance වෙනයි contracted remorte job වෙනයි කියල ඔය ආටිකල් එකේම තියේන්නෙ බං. ඒකනෙ Freelance උන්ට IIT ගෙවන්න තියෙනකොට remorte job කරන අයට APIT ගෙවන්න තියෙන්නෙ. IIT ගෙවනවනම් ඕව අඩුකරන්න පුළුවන් but not for APIT
    ------ Post added on Apr 17, 2025 at 8:37 PM

    ඒ දෙක වෙනස්නෙ කොහොමත්.

    Freelance අය එක තැනකට විතරක් නෙවෙයි වැඩකරන්නෙ. ඒගොල්ලන්ගෙ එක එක ප්‍රොජෙක්ට් එක එක විදියෙ. එකක් දවසක් වෙන්නත් පුලුවන්, තව එකක මාස දෙකක් වෙන්නත් පුලුවන්. යන කාලය කියන්නෙ contract එක ගන්න කෙනා. Rates එකකින් වෙනස් වෙන්නත් පුලුවන්.

    Contracted jobs කියන්නෙ ජොබ් එකක්. හැමදාම වැඩට යන්නෙ/එන්නෙ එකම තැනට. ඒ කොම්පැණියෙ employee කෙනෙක්. ඒක අවුරුද්දකට, හෝ ඒ වගේ කාලයකට fix එකක්. ඒ කාලය තීරණය කරන්නෙ employer.

    ලංකාවා අපි කරෙත් contract jobs. ගොඩක් අය කරන්නෙ contract basis එකට ජොබ් එක. ඒගොල්ලො උපරිම 36% ක් බදු ගෙවද්දි online job කරන අයට උපරිම 15%යි.

    ආණ්ඩුවෙන් online jobs කරන අයට සුපිරි සහනයක් දීල තියෙන්නෙ.
     
    • Dislike
    Reactions: shen2020

    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මෙම වසරේ ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය දීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

    https://www.lankadeepa.lk/news/තවත-පවල-ලකෂ-4-කට-අසවසම/101-670339
    තබුත්තේගම පොන්නයා

    ඒ දෙක වෙනස්නෙ කොහොමත්.

    Freelance අය එක තැනකට විතරක් නෙවෙයි වැඩකරන්නෙ. ඒගොල්ලන්ගෙ එක එක ප්‍රොජෙක්ට් එක එක විදියෙ. එකක් දවසක් වෙන්නත් පුලුවන්, තව එකක මාස දෙකක් වෙන්නත් පුලුවන්. යන කාලය කියන්නෙ contract එක ගන්න කෙනා. Rates එකකින් වෙනස් වෙන්නත් පුලුවන්.

    Contracted jobs කියන්නෙ ජොබ් එකක්. හැමදාම වැඩට යන්නෙ/එන්නෙ එකම තැනට. ඒ කොම්පැණියෙ employee කෙනෙක්. ඒක අවුරුද්දකට, හෝ ඒ වගේ කාලයකට fix එකක්. ඒ කාලය තීරණය කරන්නෙ employer.

    ලංකාවා අපි කරෙත් contract jobs. ගොඩක් අය කරන්නෙ contract basis එකට ජොබ් එක. ඒගොල්ලො උපරිම 36% ක් බදු ගෙවද්දි online job කරන අයට උපරිම 15%යි.

    ආණ්ඩුවෙන් online jobs කරන අයට සුපිරි සහනයක් දීල තියෙන්නෙ.
    මචං ..
    උබ කියනවා වගේ contrcat එකක් තියෙනවා.. හැබැයි ගෙවන්නෙ per hr rate එකක්.. මාසෙට කරන Total hrs ගානට තමයි salary එක හැදෙන්නෙ.. ඒ කියන්නෙ fixed saray එකක් නෑ..එක එක මාසෙට salary එක change වෙනවා.එකකොට මොකද වෙන්නේ
    ------ Post added on Apr 18, 2025 at 7:11 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,006
    113
    ආශ්චර්යමත් රටක
    මචං ..
    උබ කියනවා වගේ contrcat එකක් තියෙනවා.. හැබැයි ගෙවන්නෙ per hr rate එකක්.. මාසෙට කරන Total hrs ගානට තමයි salary එක හැදෙන්නෙ.. ඒ කියන්නෙ fixed saray එකක් නෑ..එක එක මාසෙට salary එක change වෙනවා.එකකොට මොකද වෙන්නේ
    ------ Post added on Apr 18, 2025 at 7:11 AM

    මම අර කිව්වෙ මම හිතන විදියට වෙනස. ඒක හරිද, ඒ වගේම දැන් උබ ඔය අහන එක හරියටම අහන්න ඕන tax කරන qualified කෙනෙක්ගෙන්.

    මම නං හිතන්නෙ සාමාන්‍ය ජොබ් කරන කෙනෙක් ගැන තමයි ඔය කියන්නෙ. අපි මේ රටවල් වල වැඩ කරන්නෙ per hour rate එකට. OT සෙට් උනොත් මාසෙට වැඩ කරන පැය ගාන වෙනස් වෙන්න පුලුවන්. ඒක contract basis ද permanent ද casual ද full time ද part time ද online ද office ගිහිල්ලද, සයිට් ගිහිල්ලද කියල නෑ.

    ආදායමක් ආවනං ඒකට කවුරුත් එකම විදියට ටැක්ස් ගෙවන්නෙ. අන්න ඒ විදියට තමයි ලංකාවෙත් තියෙන්න ඕන. දැනට එහෙම නැති උනත් වලපල්ලට ගිහින් ගොඩ දාගෙන එන රටක දැන් කරල තියෙන විදිය සුපිරි. 1970 ගණන් වල ඉඳන් අදටත් අවුරුදු 50 කට එහා රටවල් කරලා හරියට ටැක්ස් file ටිකවත් හදාගන්න බැරි උන ෆේල් පොන්නයො ඉන්න රටක් ඕක.

    NPP ආණ්ඩුවට විතරයි පුලුවන් උනේ tax file ටික හරියට හදලා හරියට බදු ගෙවන සිස්ටම් එක හදන එක පටන් ගන්න. Improve කරන්න තමයි තියෙන්නෙ ඉස්සරහට.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132

    ane hukan, hama labbama dannaw wage katha karanaw :angry: