මටත් හොයාගන්න ඔනේ රටේ මේ පහත වැටීමටහේතුව..
අගමනිසාද, කුලයද, ජතියද, බ්‍රිතාන්ය,කොලනියක් වීමද,නිවර්ථන දේශගුනයද,මැතිනිගේ ක්‍රමය පරාජය වීමද, 78 ව්‍යවස්තාවද, විවුර්ථා අර්තිකයද,ඉන්දුලන්ක වෙලද ගිවිසුමද, කොට්ටාශ ක්‍රමය අහෝසිවී මිනිස්සුන්ට වගනොකියන නියෝජිතයෙක් පත්වීමද ,කොටිය අපේ හොදම දේශපාලඥයන් (දැනට සාපේක්ශව ) විනාශ කිරීමද, යුද්ධයද මොකක්ද කියල
cnt[/COLOR][/SIZE]
මෙන්න මම දකින කාරනා
-රට ගැන සිතන නයකයෙක් (කොන්ද පණ ඇති) මෙතෙක් පහල නොවීම
-රටේ නීති තොගයක් තිබුනත් ඒවා දුබලයාට පමණක් ක්‍රියාත්මක වීම.
-අධික ජනගහනය
-අනිවාර්ය ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් නොමැතිකම.
-විවෘත ආර්ථිකය වැරදියට භාවිතය. විවෘත ආර්ථිකේ යොදාගෙන ලංකාවේ නිශ්පාදන අපනයනය
කරනවා වෙනුව, පිටරට හැම කුණු කන්දක්ම මෙහෙ ගෙනත් අතහැරීම
- සිරිමාවෝගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන සාමන්‍ය ජනයාට අවබෝධයන් නොතිබීම.
- ප්‍රායොගික අධ්‍යාපන ක්‍රමයක් නොමැති වීම.
- වෘත්තීය පුහුණු වලින් පසු නිසියාකාරව රැකියා ගත නොකිරීම
- තුට්ටු දෙකක පඩියක් ලැබුනත් සුදු කරපටි රැකියවක් කිරීමට ඇති කැමැත්ත




