ලංකාවට තවත් කීර්තියක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    මටත් හොයාගන්න ඔනේ රටේ මේ පහත වැටීමටහේතුව..
    අගමනිසාද, කුලයද, ජතියද, බ්‍රිතාන්ය,කොලනියක් වීමද,නිවර්ථන දේශගුනයද,මැතිනිගේ ක්‍රමය පරාජය වීමද, 78 ව්‍යවස්තාවද, විවුර්ථා අර්තිකයද,ඉන්දුලන්ක වෙලද ගිවිසුමද, කොට්ටාශ ක්‍රමය අහෝසිවී මිනිස්සුන්ට වගනොකියන නියෝජිතයෙක් පත්වීමද ,කොටිය අපේ හොදම දේශපාලඥයන් (දැනට සාපේක්ශව ) විනාශ කිරීමද, යුද්ධයද මොකක්ද කියල

    cnt[/COLOR][/SIZE]

    මෙන්න මම දකින කාරනා

    -රට ගැන සිතන නයකයෙක් (කොන්ද පණ ඇති) මෙතෙක් පහල නොවීම
    -රටේ නීති තොගයක් තිබුනත් ඒවා දුබලයාට පමණක් ක්‍රියාත්මක වීම.
    -අධික ජනගහනය
    -අනිවාර්ය ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයක් නොමැතිකම.
    -විවෘත ආර්ථිකය වැරදියට භාවිතය. විවෘත ආර්ථිකේ යොදාගෙන ලංකාවේ නිශ්පාදන අපනයනය
    කරනවා වෙනුව, පිටරට හැම කුණු කන්දක්ම මෙහෙ ගෙනත් අතහැරීම
    - සිරිමාවෝගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන සාමන්‍ය ජනයාට අවබෝධයන් නොතිබීම.
    - ප්‍රායොගික අධ්‍යාපන ක්‍රමයක් නොමැති වීම.
    - වෘත්තීය පුහුණු වලින් පසු නිසියාකාරව රැකියා ගත නොකිරීම
    - තුට්ටු දෙකක පඩියක් ලැබුනත් සුදු කරපටි රැකියවක් කිරීමට ඇති කැමැත්ත
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    කොච්චර වුණත් සෑම දෙයක්ම අනිත්‍යයයි කියන්න බුදු දහම අපට පුරුදු කරල තියෙනවා...අපි ටක්ගාලා අත හරිනවා.... ඒකට හොඳම උදාහරණය තමයි මුසල්මානුවා... එකම රටේ එකට ඉඳල ඔවුන් සෑම පැත්තෙන්ම තමන්ගේ ව්‍යාප්තවාදය කරනවා... මොකද ඒ මිනිසුන්ගේ ආගමෙන් උගන්වන අර්ථික තියරිය.... කොච්චර කිව්වත ආගම කියන සංකල්පය ජාතියක ඉරණම තිරණය කරනවා... අපි උදෙන්ම බණ දාපුවම සියලු දේ අනිත්‍යයයි අල්ලා නොගත යුතුයි එලොව සුභසිද්ධිය තකා පිනක් දහමක් කරගෙන සිටිය යුතුයි කියන දේ මනසට කාවද්දනවා... හවසටත් එහෙමමයි... ඊට පස්සේ ප‍්‍රායෝගික ලෝකයට එනකොට එතන සිද්ධාන්තය වෙනස් වෙනවා... මුදල් මූලික කරගත්ත සමාජයක අපිට තියරියත් එක්ක ගැටෙන්න අමාරුයි.... අන්තිමට ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඔ්න වගේ හැම දේකටම තියරියෙන් උත්තර හොයන්න යනවා... ඉතිං හතර අතේ ශාස්තරකාරයන්ට ගුරුකම් කරන එවුන්ට තමන්ගේ අනාගතය තීරණය කරන්න දීලා එලොව දිහා බලාගෙන මෙලොව වැනියන් කලූ වැනියන් කිය කිය ඉන්නවා....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එතකොට කොහෙන්ද එ තාක්ශනය උදාහරණය ටොන් 400 විතර ගල් ස්තානගත කරන්න , හරි එතකොට එ රටවල් එ කාලෙ එච්චර දෙවල් කරපු මිනිස්සු ජාතින් ට මොකද උනෙ හරි නම් ඔවුන් නෙද සුද්දන්ට වැඩිය දෙයක් කරන්න ඔනෙ නුතන ලොකෙ

    ම්... ම්.. ඒ තාක්ෂණය ගැන නම් පුදුම වෙන්න ඕන.... :confused:
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ

    කොච්චර වුණත් සෑම දෙයක්ම අනිත්‍යයයි කියන්න බුදු දහම අපට පුරුදු කරල තියෙනවා...අපි ටක්ගාලා අත හරිනවා.... ඒකට හොඳම උදාහරණය තමයි මුසල්මානුවා... එකම රටේ එකට ඉඳල ඔවුන් සෑම පැත්තෙන්ම තමන්ගේ ව්‍යාප්තවාදය කරනවා... මොකද ඒ මිනිසුන්ගේ ආගමෙන් උගන්වන අර්ථික තියරිය.... කොච්චර කිව්වත ආගම කියන සංකල්පය ජාතියක ඉරණම තිරණය කරනවා... අපි උදෙන්ම බණ දාපුවම සියලු දේ අනිත්‍යයයි අල්ලා නොගත යුතුයි එලොව සුභසිද්ධිය තකා පිනක් දහමක් කරගෙන සිටිය යුතුයි කියන දේ මනසට කාවද්දනවා... හවසටත් එහෙමමයි... ඊට පස්සේ ප‍්‍රායෝගික ලෝකයට එනකොට එතන සිද්ධාන්තය වෙනස් වෙනවා... මුදල් මූලික කරගත්ත සමාජයක අපිට තියරියත් එක්ක ගැටෙන්න අමාරුයි.... අන්තිමට ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඔ්න වගේ හැම දේකටම තියරියෙන් උත්තර හොයන්න යනවා... ඉතිං හතර අතේ ශාස්තරකාරයන්ට ගුරුකම් කරන එවුන්ට තමන්ගේ අනාගතය තීරණය කරන්න දීලා එලොව දිහා බලාගෙන මෙලොව වැනියන් කලූ වැනියන් කිය කිය ඉන්නවා....

    Not agreed
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    "ඊට පස්සේ ප‍්‍රායෝගික ලෝකයට එනකොට එතන සිද්ධාන්තය වෙනස් වෙනවා."
    ප්‍රායෝගික ලෝකෙ කියන්නේ මොකක්ද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    චීන්නු වුනත් උන්ගෙ රටේ උන් ලොකු උත්සාහයක් දරනව බටහිර චින්තනයේ ආධිපත්‍යයට එරෙහිව සටන් කරන්න. චීනෙ වුනත් චීනෙ තිබුණු සංස්කෘතිය යටතේ හැදුන කෙනෙක්ට කවදාවත් බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් නිර්මාණය කරන්න බෑ. චීනෙ ගොඩක් ලොකු නිසා සමහර විට තනිකරම බටහිර චින්තනයට අනුව හැදෙන අය ඇති. ඒ ගැන හරියට දන්නෑ. ජාන වලට වඩා ලොකු බලපෑමක් කරන්නෙ චින්තනය :yes:

    ඔව්. දැනුම ලබාගන්න විවිධ ක්‍රම තිබ්බ ඒ ක්‍රම වලට දැනුම ලබාගෙන චීනෙ ජපානෙ ඉන්දියාවෙ ලංකාවෙ වෙනස්ම චින්තනයන් වල හැදුනු සංස්කෘතීන් තිබ්බ. ඒත් බටහිර ආධිපත්‍යය එක්ක ඒ සංස්කෘතීන් සේරම යට ගියා. ජපානෙ එහෙම දැන් තනිකරම බටහිර කරණය වෙලා ඉවරයි. චීනෙත් සීඝ්‍රයෙන් වෙනව. අපිත් වෙනව. අපිට බටහිර රටවල් වගේ දියුණු වෙන්න නං බටහිර චින්තනයේ හිතන්න පුරුදු වෙන්න සිද්ධ වෙනව. ඒ කියන්නෙ සිංහල-බෞද්ධ චින්තනයේ මලගම.

    එහෙනම් සිංහල බෞද්ධ චින්තනයක් හදාගෙන දියුණු වෙන්න යන එක අවදානම් වැඩක් , එක පර්යේෂණාත්මකව කරන්න ඕනි දෙයක් මිසක් රටක් විදිහට එඩින් එදා පාවිච්චියට අරන් ඉස්සරහට යන්න හොද එකක් නෙවෙයි .. අලුත්ම තාක්ෂණයක් ගොඩ නගාගෙන එකෙන් ලෝක ආර්ථික එක්ක පැහෙන්න යන එකට වැඩිය තියන තාක්ෂණයෙන් ආර්ථිකය හදාගෙන රටේ මිනිස්සු හොදින් ඉන්න ඕනි නේද ? දෙවියෝන්ගෙන් ලෙඩ හොද කරගන්නේ කොහොමද වගේ ඒවා පර්යේෂණාත්මකව කරාට කමක් නැහැ
    මේකේ බටහිරය කියන මයික්‍රෝ චිප් නිෂ්පාදනය කරන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය කරොත් හොදයි එක පාරම රාවණා ගේ තාක්ෂනය හොයන්න දේවාලයක් දාගන්න එක්කෙනක් හෝ ජෝතිශ්යෙන් කර්ම පල දැනගෙන ඒවාට බෙහෙත් කරන කෙනෙක් හදනවට වැඩිය
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Not agreed

    නෑ නෙවෙයි ඒකත් එක හේතුවක්.... අපි අහස දිහා බලාගෙන ඉන්න කොට පොළවේ යථාර්ථය තේරෙන්නේ නෑ.... අඩුම තරමේ මම කලින් කිව්ව වගේ බුදුන් වහන්සේ ගිහියෙකුට අදාලව කියපු ටිකවත් නිසියාකාරව අවබෝධ කරගෙන නෑ.... මැරුණම ගෙනියන්නද... කවදහරි මේවා දාල යන්න වෙනවා.... තෘෂ්ණාවෙන් මැරුනම අපාගත වෙනවා වගේ දේවල් අපගේ මනසේ කාවද්දල අපිට සෘණෘත්මක අදහස් කාවද්දල තියෙන්නේ.... අපි හිතන්න පුරුදුවෙලා තියෙනවා අපි ගෙනාපු කර්මය අනුව තමයි මේ හැම දෙයක්ම කියල... මුස්ලිම් පල්ලියේ සතියට මිනිහව සකසල එළියට දාන කොට අපේ ඇත්තෝ උදේ හවා අනිත්‍ය මෙනෙහි කර කර ඉන්නවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    එහෙනම් සිංහල බෞද්ධ චින්තනයක් හදාගෙන දියුණු වෙන්න යන එක අවදානම් වැඩක් , එක පර්යේෂණාත්මකව කරන්න ඕනි දෙයක් මිසක් රටක් විදිහට එඩින් එදා පාවිච්චියට අරන් ඉස්සරහට යන්න හොද එකක් නෙවෙයි .. අලුත්ම තාක්ෂණයක් ගොඩ නගාගෙන එකෙන් ලෝක ආර්ථික එක්ක පැහෙන්න යන එකට වැඩිය තියන තාක්ෂණයෙන් ආර්ථිකය හදාගෙන රටේ මිනිස්සු හොදින් ඉන්න ඕනි නේද ? දෙවියෝන්ගෙන් ලෙඩ හොද කරගන්නේ කොහොමද වගේ ඒවා පර්යේෂණාත්මකව කරාට කමක් නැහැ
    මේකේ බටහිරය කියන මයික්‍රෝ චිප් නිෂ්පාදනය කරන්න පුළුවන් මිනිහෙක් නිර්මාණය කරොත් හොදයි එක පාරම රාවණා ගේ තාක්ෂනය හොයන්න දේවාලයක් දාගන්න එක්කෙනක් හෝ ජෝතිශ්යෙන් කර්ම පල දැනගෙන ඒවාට බෙහෙත් කරන කෙනෙක් හදනවට වැඩිය

    අපි නිෂ්පාදන ආර්ථිකයට යොමුවෙන්න ඕන... අපේ රට වටේ තියෙන්නේ අමිල සම්පතක්... අපි ඒකෙන් වැඩක් ගන්නේ නෑ.... හරියට ජල කළමනාකරණයක් කරල කෘෂිකර්මාන්තය දියුණු කරල අපනයන අර්ථ ක‍්‍රමයක් හැැදුව නම් ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න රටක් වෙන්න පුලූවන්... ලෝකයේ දරුවන්ට උගන්නන්න උන්නදුවන රටවල් අතර ලංකාව ප‍්‍රමුඛස්ථානයේ ඉන්නවා.... ඒ දෙමාපියන් කවදාවත් පෑනක් අතට දීලා තමන්ගේ දරුවා ඒසී රූම් එකක ඉන්දන්න උත්සහා කරනවා විනා උගේ අතට උදැල්ලක් මිටියක් දෙන්නේ නෑ.... ඒ හින්දා නිෂ්පාදන ආර්ථිකයක් කවදාවත් ලංකාවේ හැදෙන්නේ නෑ...

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    අපි නිෂ්පාදන ආර්ථිකයට යොමුවෙන්න ඕන... අපේ රට වටේ තියෙන්නේ අමිල සම්පතක්... අපි ඒකෙන් වැඩක් ගන්නේ නෑ.... හරියට ජල කළමනාකරණයක් කරල කෘෂිකර්මාන්තය දියුණු කරල අපනයන අර්ථ ක‍්‍රමයක් හැැදුව නම් ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න රටක් වෙන්න පුලූවන්... ලෝකයේ දරුවන්ට උගන්නන්න උන්නදුවන රටවල් අතර ලංකාව ප‍්‍රමුඛස්ථානයේ ඉන්නවා.... ඒ දෙමාපියන් කවදාවත් පෑනක් අතට දීලා තමන්ගේ දරුවා ඒසී රූම් එකක ඉන්දන්න උත්සහා කරනවා විනා උගේ අතට උදැල්ලක් මිටියක් දෙන්නේ නෑ.... ඒ හින්දා නිෂ්පාදන ආර්ථිකයක් කවදාවත් ලංකාවේ හැදෙන්නේ නෑ...

    හරියටම හරි මහත්තයෝ. මට ඔය ටික කියගන්න තේරෙන්නේ නැතිව හිටියේ
     
    • Like
    Reactions: KingCM

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    අපි නිෂ්පාදන ආර්ථිකයට යොමුවෙන්න ඕන... අපේ රට වටේ තියෙන්නේ අමිල සම්පතක්... අපි ඒකෙන් වැඩක් ගන්නේ නෑ.... හරියට ජල කළමනාකරණයක් කරල කෘෂිකර්මාන්තය දියුණු කරල අපනයන අර්ථ ක‍්‍රමයක් හැැදුව නම් ආසියාවේ ඉදිරියෙන්ම ඉන්න රටක් වෙන්න පුලූවන්... ලෝකයේ දරුවන්ට උගන්නන්න උන්නදුවන රටවල් අතර ලංකාව ප‍්‍රමුඛස්ථානයේ ඉන්නවා.... ඒ දෙමාපියන් කවදාවත් පෑනක් අතට දීලා තමන්ගේ දරුවා ඒසී රූම් එකක ඉන්දන්න උත්සහා කරනවා විනා උගේ අතට උදැල්ලක් මිටියක් දෙන්නේ නෑ.... ඒ හින්දා නිෂ්පාදන ආර්ථිකයක් කවදාවත් ලංකාවේ හැදෙන්නේ නෑ...

    වැඩ බිම් වල වැඩකරන්නේ නූගත් මැට්ටෝ කියන ආකල්පයනේ මේ රටේ උන්ගේ ඔලුවල තියෙන්නේ.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    බුද්ධාගමෙ ථෙරවාදය තියෙන රටවල් සෙරම අප්සට්.(ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය,වියට්නාමය )
    වජ්ජායන තියෙන රටවල් ටිකත් එහෙම තමා. (ටිබෙට්, මොංගොලියා, භූතාන්)
    මහායාන බුද්ධාගම තියෙන රටවල් තමා උඩින් ඉන්නෙ. (ජපානය,චීනය,ද.කොරියාව )

    ථෙරවාදය අප්සට් එක පෙනවා හාමුදුරුවරුන්ගෙන්ම.
    අපිට ථෙරවාදය එන්නෙ ධර්මාශොක රජතුමගෙන්.
    පස්සෙ කාලෙ පැවිද්ද නැති වෙලා ගියහම තායිලන්තෙන් ,බුරුමෙන් තමා පැවිද්ද ගෙනාව, ඔය සියම් නිකාය ,අමරපුර නිකය කියන්නෙ ඔය රටවල් දෙකෙ නම් දෙකට හැදුනු නිකායවල්.

    දියුණුද නැද්ද කියන එක ආගම්කින් තීරණය කරන්න බැහැ.
    ආගම නැති උනත් එකි ආගමෙන් හැදිච්ච සංස්කෘතික පරිසරයෙන් ගැලවෙන්න කොයි රටටත් බැහැ .
    ඩෙන්මාර්ක් ඇතුළු යොරොපා රටවල් වල සංස්කෘතිය ක්‍රිස්තියානි ආගම මත පදනම් වෙච්ච එව්වා.
    ජපානය, චීනය, කොරියාව කියන රටවල් වල සංස්කෘතිය මහායාන බුදුදහාමෙ බලපෑම සමඟ හැදිච්ච එව්වා.
    ඉතිං ආගම අදහන එක අත් ඇරියත් වඳින එක අත් ඇරියත් ඔවුන්ගෙ රටෙ හරපද්දතිය නිර්මානය වෙන්නෙ යම් ආගමක් මුල් කරගෙන.
     
    • Like
    Reactions: KingCM

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ජපානෙත් චිනේ වගේ රටවලත් එහෙම ලොකු ඉතිහාසයක් සංස්කෘතියක් ඔවුන්ගේම වායිද්‍ය විද්‍යාවන් තාරකා විද්‍යාවන් එක එක දේවල් තිබුන .එත් ඒ මිනිස්සු දැන් දියුණු වෙලා ඉන්නේ ඔයා කියනවා වගේ ඔවුන්ගේම ක්‍රමයකින් නෙවෙයි ,ඔයා ඔය ප්‍රතික්‍ෂ්ප කරන බටහිර විද්‍යාව කියන එකම තමයි නේද ?

    චීනෙට කලින් අපෙ රටෙ බටහිර විද්‍යාව ඉගැන්නුවෙ ?එත් චිනා උඩින් ඉන්න අපි පස්සට යන්න හෙතුව මොකක්ද ?
    චිනෙ ගොඩාක් දෙවල් වලින් පස්සෙන් හිටියෙ දෙවෙනි ලොක යුද්දෙන් පස්සෙ.
    චීනෙ ෆොර්ම් වෙන්න ගත්තෙ මෙ මැතක.
    විද්‍යාවම නෙමෙ අවුල හොඳ දර්ශනයක් තියෙන නායකත්වයක් ඔනෙ.
    ජපානෙ මෙයිජී අධිරාජ්‍යා ජපානෙ බාරගත්තෙ අවුරුදු 16 දී. මෙයිජි ප්‍රතිසංස්කරණ හරහා ජ්පානෙන් 3000ක් විතර සිසුන් බටහිරට යැවුවා බටහිර කර්මාන්ත ක්‍රම ඉගෙන ගෙන එන්න (කෘෂි, වාරි ඇතුළු අනෙකුත් තාක්ෂණික දෙවල් )
    ඒ වගෙම බටහිරින් 3000 ක් විතර විවිධ ක්ෂෙස්ත්‍රවල ප්‍රවීනයන් කැඳෙව්වා බටහිර දියුණු ක්‍රම ජපානෙත් ඇති කරන්න .
    එකෙ ප්‍රතිඵල තමා ජපානෙ කාර්මික විප්ලවය \ඇතිවීම්.
    බ්‍රිතන්‍ය ,බෙල්ජියම,ප්‍රංශය, ජර්මනිය, ඇමරිකව් තුළු රටවල් වල ඇතිවුණ් කර්මාන්ත විපලවය ආසියාවෙ ඇතිවෙච්ච එකම රට ජපානෙ.
    එකෙ ප්‍රතිඵල තමා ,ටොයොට,මිට්ෂුබිශි, වගෙ සමාගම් බිහිවීහිමත්.
    දෙවෙනි ලොක යුද්දෙ ජපනෙ සමත් උනා එතෙක් බලවත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යටත් පහාර දෙන්න. රටවල් කොලනයිස් කර කර ගිය එකම ආසියාතික රටත් ජපානෙ.
    ඔයවගෙ කාරණා නිසා තම ජපානෙට ආසියාවෙ අභිමානය කිව්වෙ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,591
    113
    බුද්ධාගමෙ ථෙරවාදය තියෙන රටවල් සෙරම අප්සට්.(ශ්‍රී ලංකාව, බුරුමය, තායිලන්තය, ලාඕසය,වියට්නාමය )
    වජ්ජායන තියෙන රටවල් ටිකත් එහෙම තමා. (ටිබෙට්, මොංගොලියා, භූතාන්)
    මහායාන බුද්ධාගම තියෙන රටවල් තමා උඩින් ඉන්නෙ. (ජපානය,චීනය,ද.කොරියාව )

    ථෙරවාදය අප්සට් එක පෙනවා හාමුදුරුවරුන්ගෙන්ම.
    අපිට ථෙරවාදය එන්නෙ ධර්මාශොක රජතුමගෙන්.
    පස්සෙ කාලෙ පැවිද්ද නැති වෙලා ගියහම තායිලන්තෙන් ,බුරුමෙන් තමා පැවිද්ද ගෙනාව, ඔය සියම් නිකාය ,අමරපුර නිකය කියන්නෙ ඔය රටවල් දෙකෙ නම් දෙකට හැදුනු නිකායවල්.

    දියුණුද නැද්ද කියන එක ආගම්කින් තීරණය කරන්න බැහැ.
    ආගම නැති උනත් එකි ආගමෙන් හැදිච්ච සංස්කෘතික පරිසරයෙන් ගැලවෙන්න කොයි රටටත් බැහැ .
    ඩෙන්මාර්ක් ඇතුළු යොරොපා රටවල් වල සංස්කෘතිය ක්‍රිස්තියානි ආගම මත පදනම් වෙච්ච එව්වා.
    ජපානය, චීනය, කොරියාව කියන රටවල් වල සංස්කෘතිය මහායාන බුදුදහාමෙ බලපෑම සමඟ හැදිච්ච එව්වා.
    ඉතිං ආගම අදහන එක අත් ඇරියත් වඳින එක අත් ඇරියත් ඔවුන්ගෙ රටෙ හරපද්දතිය නිර්මානය වෙන්නෙ යම් ආගමක් මුල් කරගෙන.

    ඕකට හේතුව ථේරවාදය මහායනය නෙමෙයි. පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් කරගෙන කරන පිස්සු මරගාත. ලෝකයේ දියුනු හැම රටක්ම අරගෙන බැලුවොත් ඔවුන් නොදැනවත්ව හෝ අනුගමනය කරලා තියෙන්නේ පිරිසිදු බුද්ධ දර්ශනයේ එන ලෞකික දියුණුවට හේතුවන කරුණු.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113

    කොච්චර වුණත් සෑම දෙයක්ම අනිත්‍යයයි කියන්න බුදු දහම අපට පුරුදු කරල තියෙනවා...අපි ටක්ගාලා අත හරිනවා.... ඒකට හොඳම උදාහරණය තමයි මුසල්මානුවා... එකම රටේ එකට ඉඳල ඔවුන් සෑම පැත්තෙන්ම තමන්ගේ ව්‍යාප්තවාදය කරනවා... මොකද ඒ මිනිසුන්ගේ ආගමෙන් උගන්වන අර්ථික තියරිය.... කොච්චර කිව්වත ආගම කියන සංකල්පය ජාතියක ඉරණම තිරණය කරනවා... අපි උදෙන්ම බණ දාපුවම සියලු දේ අනිත්‍යයයි අල්ලා නොගත යුතුයි එලොව සුභසිද්ධිය තකා පිනක් දහමක් කරගෙන සිටිය යුතුයි කියන දේ මනසට කාවද්දනවා... හවසටත් එහෙමමයි... ඊට පස්සේ ප‍්‍රායෝගික ලෝකයට එනකොට එතන සිද්ධාන්තය වෙනස් වෙනවා... මුදල් මූලික කරගත්ත සමාජයක අපිට තියරියත් එක්ක ගැටෙන්න අමාරුයි.... අන්තිමට ළිඳට වැටිච්ච මිනිහ ළිං කටින්ම ගොඩ එන්න ඔ්න වගේ හැම දේකටම තියරියෙන් උත්තර හොයන්න යනවා... ඉතිං හතර අතේ ශාස්තරකාරයන්ට ගුරුකම් කරන එවුන්ට තමන්ගේ අනාගතය තීරණය කරන්න දීලා එලොව දිහා බලාගෙන මෙලොව වැනියන් කලූ වැනියන් කිය කිය ඉන්නවා....

    ඔය කියන තරම් සමාන්‍ය ජනතාව අනිත්‍ය වඩලා නෑ.
    අනිත්යගැන හාමුදුරුවෝ ඔච්චර බනකියන්නේත්නෑ.
    අනිත්‍ය සඥ්ඥාව නිසාසානම් ඔච්චර පසුගාමී අපේ එවුන්,ඇයි ඔච්චර ඉඩම් තන්හාව.
    පාරටම වැටගෙනල්ල, වන්ගුවක් දෙන්නෑ රවුම්කරගන්න ඉඩමෙන් යනවා කියලා.වන්ගුවේ යන්න රබර් වාහනයක් ගන්න ඔනේ.පාරක් ගන්න දෙන්නෑ ලොවෙත්.අපේ ගමේ ගෙදරක් පාරෙනුත් එයාලගේ වත්තට අල්ලලා, දැන් පාරේ බඩක්වගේ ගන්ගුවක්.මම ගිහින් කිව්ව, පාරකපන්න ඩෝසරේ ආවවෙලාවක, පොඩ්ඩක් වන්ඩුවකෙලින් කරගන්න ඉඩ දෙන්න කියලා .අප්පේ එහෙම ඒවාදීල බෑ කියලා අගල් දෙකක් වැට ගත්ත.මන්ත්‍රීතුමා කිව්ව ඒකත් එපා කියලා.ඔන්න නැන්දා අනිත්ය වඩලා.

    ඇයි ඔච්චර මුදල් තන්හාව.
    පොඩිමිනිහටත් සාධාරන ගෙවනවාද නිත්‍යනෑනේ කියලා.
    උබ දන්නවනේ රටේ ජාතික ආදයමෙන් 60%ක් , 7%ක්ද කොහෙද පිරිසක්ලු භුක්තිවිදින්නේ.ඔන්න ඔතන සම්පත් බෙදීයමේ බරපතල විශමතාවක්.

    ඔය ජාතිකතලයේ දේශපාලඥ්යෝ ගනින් , සින්හල බෞද්ධයෝම, උන්ට ඇමතිවරප්‍රසාද, තමුන්ගේ ව්‍යාපර, කොටස් වෙලදපොලේ කොටස් ඒත් උන්ට මදි කොච්චර කොමිස් සහ හොරකම කරනවද.උන් එකෙක්ට අනිත්‍යතේරිලා තියේද.

    අනිත්ය නෙවෙයි , අපේ එවුන් හරි කෑදරයි.මුස්ලිම් උන් හොදයි. උන් හෙට ගැන හිතනවා.නැතුව අනිත්යවැඩිලා නෙවෙයි.හොදම උදාහරනේ කියන්නම්.
    මගේ ලගම කෙනෙක් වැඩකරන තැන පෝයටවත් වහන්නෑලු එදාටලු බිස්නස් වැඩි, අරුනුත් එදාට වහලානිසා.ඇබැයි මොන බිස්නස් තිබ්බත් මුස්ලිම් කඩ සිකුරාදා දවල් වහනවා.මුස්ලිම් උන්ට අනිත්යවැඩිල
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය කියන තරම් සමාන්‍ය ජනතාව අනිත්‍ය වඩලා නෑ.
    අනිත්යගැන හාමුදුරුවෝ ඔච්චර බනකියන්නේත්නෑ.
    අනිත්‍ය සඥ්ඥාව නිසාසානම් ඔච්චර පසුගාමී අපේ එවුන්,ඇයි ඔච්චර ඉඩම් තන්හාව.
    පාරටම වැටගෙනල්ල, වන්ගුවක් දෙන්නෑ රවුම්කරගන්න ඉඩමෙන් යනවා කියලා.වන්ගුවේ යන්න රබර් වාහනයක් ගන්න ඔනේ.පාරක් ගන්න දෙන්නෑ ලොවෙත්.අපේ ගමේ ගෙදරක් පාරෙනුත් එයාලගේ වත්තට අල්ලලා, දැන් පාරේ බඩක්වගේ ගන්ගුවක්.මම ගිහින් කිව්ව, පාරකපන්න ඩෝසරේ ආවවෙලාවක, පොඩ්ඩක් වන්ඩුවකෙලින් කරගන්න ඉඩ දෙන්න කියලා .අප්පේ එහෙම ඒවාදීල බෑ කියලා අගල් දෙකක් වැට ගත්ත.මන්ත්‍රීතුමා කිව්ව ඒකත් එපා කියලා.ඔන්න නැන්දා අනිත්ය වඩලා.

    ඇයි ඔච්චර මුදල් තන්හාව.
    පොඩිමිනිහටත් සාධාරන ගෙවනවා නිත්‍යනෑනේ කියලා.
    උබ දන්නවනේ රටේ ජාතික ආදයමෙන් 60%ක් , 7%ක්ද කොහෙද පිරිසක්ලු භුක්තිවිදින්නේ.ඔන්න ඔතන සම්පත් බෙදීයමේ බරපතල විශමතාවක් තියෙන්නේ.

    ඔය ජාතිකතලයේ දේශපාලඥ්යෝ ගනින් , සින්හල බෞද්ධයෝම, උන්ට ඇමතිවරප්‍රසාද, තමුන්ගේ ව්‍යාපර, කොටස් වෙලදපොලේ කොටස් ඒත් උන්ට මදි කොච්චර කොමිස් සහ හොරකම කරනවද.උන් එකෙක්ට අනිත්‍යතේරිලා තියේද.

    අනිත්ය නෙවෙයි , අපේ එවුන් හරි කෑදරයි.මුස්ලිම් උන් හොදයි,එඋගේ වෙනව උන් හෙට ගැන හිතනවා.නැතුව අනිත්යවැඩිලා නෙවෙයි.හොදම උදාහරනේ කියන්නම්.
    මගේ ලගම කෙනෙක් වැඩකරන තැන පෝයටවත් වහන්නෑලු එදාටලු බිස්නස් වැඩි, අරුනුත් එදාට වහලානිසා.ඇබැයි මොන බිස්නස් තිබ්බත් මුස්ලිම් කඩ සිකුරාදා දවල් වහනවා.මුස්ලිම් උන්ට අනිත්යවැඩිලද කොහෙද.

    ඔයාගේ තර්කයේම තියෙනවා ආගම කියන සංකල්පය රටේ නිවැරදි නායකත්වයක් තෝරා ගැනීමේ දී කොයිතරම් බලපෑමක් කරනවද කියන එක.... සිංහල බහුතර චන්ද සංඛ්‍යාවක් ගන්න මොකක්ද ඉස්සරහට ගේන්නේ... සිංහලකමයි, බෞද්ධකමයි.... ඒකට දෙපැත්ත බෙදිල හුරේ කියන්නේ කවුද භිකෂූන්.... මේ වගේ රටවල හැම සාධනීය තීරණයක්ම තියෙන්නේ ආගමට පහළින්... කොයිතරම් ප‍්‍රායෝගික දෙයක් කරන්න ගියත් ඊට විරුද්ධ අය ඒක වළක්වන්න පාවිච්චි කරන්නේ මොකක්ද ආගම... එක පැත්තකින් ආගම මිනිස්සුන්ගේ සෘණෘත්මක පැත්ත වර්ධනය කරනවා... ඊට අමතරව සෘජුවම පාලන තන්ත‍්‍රයට මැදිහත් වෙනවා....
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඕකට හේතුව ථේරවාදය මහායනය නෙමෙයි. පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් කරගෙන කරන පිස්සු මරගාත. ලෝකයේ දියුනු හැම රටක්ම අරගෙන බැලුවොත් ඔවුන් නොදැනවත්ව හෝ අනුගමනය කරලා තියෙන්නේ පිරිසිදු බුද්ධ දර්ශනයේ එන ලෞකික දියුණුවට හේතුවන කරුණු.

    :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඕකට හේතුව ථේරවාදය මහායනය නෙමෙයි. පිරිසිදු බුද්ධ දර්ශනය ආගමක් කරගෙන කරන පිස්සු මරගාත. ලෝකයේ දියුනු හැම රටක්ම අරගෙන බැලුවොත් ඔවුන් නොදැනවත්ව හෝ අනුගමනය කරලා තියෙන්නේ පිරිසිදු බුද්ධ දර්ශනයේ එන ලෞකික දියුණුවට හේතුවන කරුණු.

    මම හැම වෙලාවෙම කියන වැදගත් දේ තමයි ලංකාවේ ප‍්‍රායෝගි මිනිස්සු ගොඩක් අඩුයි...
    අපේ මිනිස්සු සතර අපායේ වර්ගඵලය අන්තිම දශමෙට කියයි...
    දිව්‍ය ලෝකේ මැප් එක ඇඳල පෙන්වයි..
    ඒ වුණත් ප‍්‍රායෝගිකකමෙන් බිංදුවයි....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔයාගේ තර්කයේම තියෙනවා ආගම කියන සංකල්පය රටේ නිවැරදි නායකත්වයක් තෝරා ගැනීමේ දී කොයිතරම් බලපෑමක් කරනවද කියන එක.... සිංහල බහුතර චන්ද සංඛ්‍යාවක් ගන්න මොකක්ද ඉස්සරහට ගේන්නේ... සිංහලකමයි, බෞද්ධකමයි.... ඒකට දෙපැත්ත බෙදිල හුරේ කියන්නේ කවුද භිකෂූන්.... මේ වගේ රටවල හැම සාධනීය තීරණයක්ම තියෙන්නේ ආගමට පහළින්... කොයිතරම් ප‍්‍රායෝගික දෙයක් කරන්න ගියත් ඊට විරුද්ධ අය ඒක වළක්වන්න පාවිච්චි කරන්නේ මොකක්ද ආගම... එක පැත්තකින් ආගම මිනිස්සුන්ගේ සෘණෘත්මක පැත්ත වර්ධනය කරනවා... ඊට අමතරව සෘජුවම පාලන තන්ත‍්‍රයට මැදිහත් වෙනවා....

    උබට ඔනේ මන්ගල්ලයක් හිතාගනින්.
    මම කිව්වේ උබ ඔය කියනවිදියේ අනිත්යක් මිනිස්සු හිතන්නෑ කියලා.
    උබ මේ මොනවදෝ වෙනබයිලයක් ගහනවා.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔය මාදුරුඔය වේල්ල සුද්දා ගනන්හදලා මෙන්න මෙතනතමයි කියලා පෙන්නලා එතන හාරද්දී මෙන්න රජකාමේ වේල්ලක් තියනවලු එතන.ඔය සොරබොර වැවේ ඒල්ලත් ඔහොමලු, වාරි ඉන්ජිනේරුවන් පුදුමයට පත්වෙන මොනවදෝ වැඩකෑල්ලක් එතන තියනවලු.වේකේ වේල්ල හදලා තියෙන්නේ කලුගලක් හරියට උදැල්ලෙන් කපලවගේ කැපුමක්දාලලු, එකමනුස්සයෙක් විසින්ම.

    දැන් ඒවගැන් වැඩක්නෑ කියමු.
    අපේ මේ මෑත ශිෂ්ඨාචාරයට මොකද උනේ කියලයි බලන්න ඔනේ.
    සුද්දගෙන් රට අපි 48න් රටගත්තට පස්සේ 2008 වෙනකල් අවුරුදු 60 නිකමට මම සලකනවා.

    මටත් හොයාගන්න ඔනේ රටේ මේ පහත වැටීමටහේතුව..
    අගමනිසාද, කුලයද, ජතියද, බ්‍රිතාන්ය,කොලනියක් වීමද,නිවර්ථන දේශගුනයද,මැතිනිගේ ක්‍රමය පරාජය වීමද, 78 ව්‍යවස්තාවද, විවුර්ථා අර්තිකයද,ඉන්දුලන්ක වෙලද ගිවිසුමද, කොට්ටාශ ක්‍රමය අහෝසිවී මිනිස්සුන්ට වගනොකියන නියෝජිතයෙක් පත්වීමද ,කොටිය අපේ හොදම දේශපාලඥයන් (දැනට සාපේක්ශව ) විනාශ කිරීමද, යුද්ධයද මොකක්ද කියල

    cnt

    කැ_ සීන් එක කියන්නෙ අඩේ මේකට රෙප් කපල කියපන්කෝ.( අල්ල කියල )
    මේකෙ මොකෙක්ටහරි හිතරිදෙන සීන් එකක් තියේද..
    :D:D:cool::cool:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උබට ඔනේ මන්ගල්ලයක් හිතාගනින්.
    මම කිව්වේ උබ ඔය කියනවිදියේ අනිත්යක් මිනිස්සු හිතන්නෑ කියලා.
    උබ මේ මොනවදෝ වෙනබයිලයක් ගහනවා.

    පුදුම වෙන්නේ නෑ.... ඒක උඹට විතරක් නෙවෙයි ලංකාවේ ගොඩකට බයිලයක්....
    ඒ හින්දනේ අපි අද මෙහෙම උසස් ජාතියක් රටක් විදියට ඉන්නේ.... :P