ලංකාවට තවත් කීර්තියක්...
ලංකාවට තවත් කීර්තියක්...
ද ටෙලිග්රාෆ් විසින් 2008, 2009 හා 2015 වර්ෂයන්වල කළ සමීක්ෂණයක් අනුව ශී‍්‍ර ලංකාවේ 99% ක් ආගමක් අවශ්‍ය බව ප්‍රකාශ කර ඇත. ශී‍්‍ර ලංකාවට අමතරව ඉතියෝපියාව, මලාවි, නයිගර් සහ යේමනයේ ද
99% ක් ආගමක් අවශ්‍ය යැයි පවසා ශී‍්‍ර ලංකාව සමග සම තත්වයේ සිටිති. මීට අමතරව බුරුන්ඩි, ජිබෝටි, මොරිටානියා සහ සෝමාලියාවේ
98% ක් ආගමක් අවශ්‍ය බව පවසා ඇත. තවද, ආගමක් අවශ්‍ය යැයි පවසන අතිශය බහුතර රටවල් ඇත්තේ අපි‍්‍රකා මහද්ද්වීපය කේන්ද්‍ර කරගෙනය. පුදුමයට කරුණක් වී ඇත්තේ මේ සියලූම රටවල් ආර්ථික, සමාජීය, දේශපාලනික හා ආගමික අර්බුදවලින් දැඩි අර්බුදවලට මුහුණ දෙමින් සිටින සංවර්ධනය වෙමින් පවත්නා හෝ ඌණ සංවර්ධිත රටවල් වීමයි. 
මෙම සමීක්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ඉස්ලාමීය හා බෞද්ධ යැයි සම්මත රටවල 90% කට වඩා ජනතාව ආගමක් අවශ්‍ය බව පිළිගන්නා බවකි. උදාහරණයක් වශයෙන් සවුදි අරාබිය, ඇෆ්ගනිස්ථානය, ඊජිප්තුව, මියන්මාරය, ලා ඕසය, කාම්බෝජියාව, තායිලන්තය ආදි රටවල එකී ප්‍රතිශතය 90% ක් හෝ ඊට වැඩි අගයක් ගනී.
චීනයෙ ආගමක් අවශ්‍ය යැයි පවසන ප්‍රතිශතය අවම රට වන අතර එය 7% ක ප්‍රමාණයක් වේ. විශේෂිත කරුණ වන්නේ චීනය මේ වන විට ලෝකයේ බලවතා යැයි නොනිල අන්දමට පිළිගැනීමයි. ඊට ආසන්නයෙන් ජපානය, එස්ටෝනියා, නෝර්වේ හා ස්වීඩනය පසුවෙයි.
කැනඩාව, ස්විට්සර්ලන්තය, ප්‍රංශය, ස්පාඤ්ඤය, ඕස්ටේ්රලියාව වැනි රටවල ජනතාවගෙන් ආගමක් අවශ්‍ය යැයි පවසන්නේ 40% කට අඩු ප්රමාණයකි. ඇමරිකාව හා ෆින්ලන්තය වැනි රටවල එකී අගය 55% ක් පමණ වේ. ඉන්දියාව 80% මට්ටමේ පවතින අතර, රුසියාව 70% මට්ටමේ පවතී.
මෙම පරික්ෂණය ඇසුරින් සොයාගත් තවත් විශේෂිත කරුණක් වී ඇත්තේ ලෝකයේ ජනතාව අතරින් ආගම් කෙරෙහි ඇති විශ්වාසය සීඝ්රයෙන් ඉවත්ව යන බවකි. එලෙසම දැඩි ආගම් මතවාදින් සිටින රටවල ආර්ථික, සමාජීය, දේශපාලන හා ආගමික අර්බුද ඉතා වැඩි බවත්, මානව අයිතිවාසිකම් උල්ලංඝනයෙන් ද එකී රටවල් ප්‍රමුඛස්ථානයේ සිටින බවකි. මිනිසුන්ගේ ජිවිතය යහපත් කිරීමට නිර්මාණය වූ ආගම් තුළින්ම මිනිසුන්ට අතිශය ගැටඵකාරි තත්වයන් ඇති කර ඇති බව මෙම සමීක්ෂණයෙන් පෙන්වන අතුරු ප්රතිඵලයකි.
පහත ලෝක සිතියම ඇසුරින් එකී සමික්ෂණයේ සමස්ත ප්‍රතිඵලය විදහා දැක්වේ.
https://telegraphtravel.carto.com/viz/78d8e112-2043-11e7-a494-0e98b61680bf/public_map

Last edited: