ලංකාවට තවත් කීර්තියක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    ලංකාවනම් ගොඩක්ම කෙලවිලා තියෙන්නේ ආත්මාර්ථකාමීත්වය නිසා බං. ලංකාවේ ඉහළ පැලැන්තිය කවදාවත් කැමති නෑ පහළ ඉන්න එකෙක් තමුන්ගේ පැලැන්තියට එනවට. ලංකාවේ එකෙක් නව නිශ්පාදනයක් කෙරුවොත් මොකක් හරි ඇදයක් කියලා උෟව අධෛර්ය කරනවා. බහුතරයක් භික්ශුන් කරන්නේත් තමන්ගේ දායකයින්ගේ මොල සෝදලා තමුන් ප්‍රසිද්ධ වෙන වැඩ දායකයෝ ලව්වා කරවගන්න.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    එහෙනම් අපේ ඉතිහාසය පට්ටපල් බොරුවක්...
    අපේ ජාන කචල් නම් ඒ වගේ ඉතිහාසයක් තියෙන්න බෑ....
    බලපංකෝ එතනත් උඹල ගත්තේ නෙගටිව් අයිඩියා එකක්...
    හෙට වැඩට බහිමු කියල හිතුණේ නෑනේ.... :confused:

    මහාවංසය කියවලා බලන්න රුවන් වැලි මහා සෑය හදන්න දිවියලොක වලින් ගල් ගෙනාවා විවෘත කරනකොට දෙවියන්ට සම අසුන් දුන්නා , දෙවියො පුටුවල වාඩි වෙනවද, දිවියලොක වල ගඩොල් තියෙනවද ? එතකොට කවුද ඔය කියන දෙවියො, (බුදුදහාමෙ එන දිවියලොක වෙනයි) ඉජිප්තුව ඉන්දියාවේ ලතින් ඇමරිකානු රටවල තියෙන සමකාලීන ඉතිහාසයක් ලංකාවේ තියෙන්නෙ ඉජිප්තුව රතු ඉන්දියානු වගෙ අද සුද්දන්ටවත් හිතන්න බැරී දෙවල් කරපු එ ශිශ්ටාචාර හොයාගන්න වත් තියෙනවද එවට මොකද උනෙ කොහෙන්ද එ තාක්ශනය, ඉජිප්තුවෙ පිරමිඩ වගෙ රුවන් වැලි මහා සෑය ඔරායන් තරු පන්තියට ඉලක්ක කරලා හදපු එක දුටුගැමුණු රජ්ජුරුවො ආහාම්බෙන් කරා වෙන්න බෑනේ , ඉතින් ලංකාවේ එ වෙන රටවල තිබ්බ සමකාලීන ඉතිහාස වගෙම අද නැත්තේ ඇයි එදා එ රජවරුන් එවා කරෙ කාගෙ මෙහෙය විමෙන්ද දකින ඇහෙන ලෝකෙට වැඩිය දෙවල් වෙනස්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    එකත් ඇත්ත තමයි එත් කාර්මිකරණයෙන් පස්සේ කතාව උනේ මෙහෙම නේද ? ඒක නිකන් ඔප්පු කරපු කතාවක් නෙවෙයි , එත් සිරාවට සුද්දොයි චීන කාරයොයි අරාබි කාරයෝ ටිකයි විතරයි ලෝකේ පෝසත් සහ එලට ජිවිතේ ගෙවන්නේ අරාබියෝනම් තෙල් නිසා
    ආගම් කුල ජාති ජන්ම යල් පැනපු ගෝත්‍රික අදහස් ලොකු කරන් ඉන්නේ ඉතින් ඔය දුප්පත් රටවල් තමා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    නෑ බං චීන, ජපන් එවුන්ගේ දින චර්යාව බලපං... උන් දවසට පැය කීයක් වැඩ කරනවද බලපං...
    මහනුවර නගර සභාවේ මේ දවස්වල අපජල ව්‍යාපෘතියට චීන්නු එනවා... උන් කියන දේ තමයි උන්ගේ රටවල් එක්ක බලපුවාම අපේ මිනිස්සු නිකං කාලෙ කන ජාතියක්ලූ.... උඹ දැන් ගිහින් එළිය බලපං අපේ රටේ මිනිස්සු කොයිතරම් උදාසීන ද කියල... පුදුමයි බං මෙහෙමවත් හිගා නොකා හිගාකාලා හරි ඉන්න එක.... :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහාවංසය කියවලා බලන්න රුවන් වැලි මහා සෑය හදන්න දිවියලොක වලින් ගල් ගෙනාවා විවෘත කරනකොට දෙවියන්ට සම අසුන් දුන්නා , දෙවියො පුටුවල වාඩි වෙනවද, දිවියලොක වල ගඩොල් තියෙනවද ? එතකොට කවුද ඔය කියන දෙවියො, (බුදුදහාමෙ එන දිවියලොක වෙනයි) ඉජිප්තුව ඉන්දියාවේ ලතින් ඇමරිකානු රටවල තියෙන සමකාලීන ඉතිහාසයක් ලංකාවේ තියෙන්නෙ ඉජිප්තුව රතු ඉන්දියානු වගෙ අද සුද්දන්ටවත් හිතන්න බැරී දෙවල් කරපු එ ශිශ්ටාචාර හොයාගන්න වත් තියෙනවද එවට මොකද උනෙ කොහෙන්ද එ තාක්ශනය, ඉජිප්තුවෙ පිරමිඩ වගෙ රුවන් වැලි මහා සෑය ඔරායන් තරු පන්තියට ඉලක්ක කරලා හදපු එක දුටුගැමුණු රජ්ජුරුවො ආහාම්බෙන් කරා වෙන්න බෑනේ , ඉතින් ලංකාවේ එ වෙන රටවල තිබ්බ සමකාලීන ඉතිහාස වගෙම අද නැත්තේ ඇයි එදා එ රජවරුන් එවා කරෙ කාගෙ මෙහෙය විමෙන්ද දකින ඇහෙන ලෝකෙට වැඩිය දෙවල් වෙනස්

    ඔය නිර්මාණවල තියෙන්නේ මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය....
    ඕනම දෙයක් කරන්න මිනිස් ශ‍්‍රමය ගන්න ඒ පාලකයන්ට තිබුණු හැකියාව...
    මොකද පඩියක් කියල දෙයක් දුන්න කියල ද?
    එක තැනකට මිනිස්සු 5000 ක් විතර එකතු කරගත්තොත් ඔය කියන දේවල් විශ්වකර්ම වැඩ නෙවෙයි බං... මම නම් පුදුම වෙන්නේ සමහරක් දේවල්වල දී පාවිච්චි කරල තියෙන තාක්ෂණය දිහා බලපුවමයි....
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    නෑ බං චීන, ජපන් එවුන්ගේ දින චර්යාව බලපං... උන් දවසට පැය කීයක් වැඩ කරනවද බලපං...
    මහනුවර නගර සභාවේ මේ දවස්වල අපජල ව්‍යාපෘතියට චීන්නු එනවා... උන් කියන දේ තමයි උන්ගේ රටවල් එක්ක බලපුවාම අපේ මිනිස්සු නිකං කාලෙ කන ජාතියක්ලූ.... උඹ දැන් ගිහින් එළිය බලපං අපේ රටේ මිනිස්සු කොයිතරම් උදාසීන ද කියල... පුදුමයි බං මෙහෙමවත් හිගා නොකා හිගාකාලා හරි ඉන්න එක.... :P

    චීන්නුන්ට සාපෙක්ෂව අපිට නම් කතාව හරි ,එත් අප්‍රිකාවේ පැත්තේ ඉන්න උන් ? මෙතන වෙන මොකක් හරි අවුලක් තියනව වගේ බන් ..ජාන සින් එකක් කියල කියනවා නෙවෙයි ..සමහර විට චින්තනයේ තියන අවුල නිසා වෙන්න ඇති අපි වගේ මිනිස්සු දුප්පත්
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිරාවට මටත් හිතිලා තියනවා මේක ..ලෝකේ දියුණුයි කියන සියලුම රටවල් එක්කෝ සුද්දෝ බහුතරයක් ඉන්න ඒවා නැත්තම් චීන සම්බවයක් තියන ඒවා . එහෙමත් නැත්තම් අරාබි කාරයෝ තෙල් නිසා ...

    අරාබි කරයන්ට සුද්දන්ගෙ ජාන කලවන්, හොදම උදාහරණය තුර්කිය , තුර්කි මිනිස්සු යුරොපෙ උන් වගෙමයි වෙනස ආගම ඉස්ලාම් ජාතිය මුස්ලිම් , තව දෙයක් නිකන් හිතන්න ගැනු අයගේ පිරිමි අයගේ ලිංග ලොකු වැඩිම african මිනිස්සුන්ගෙ නමුත් , ලොකෙට නව සොයා ගැනීම එකක් වත් නැ , ඇයි එ මොලෙ දියුනු නැ, නමුත් ප්‍රාතමික දෙවල් වන ලින්ග ලොකුයි, අවශ්‍ය වෙන්නෙ මොලෙ දියුනු වෙන එක, ලංකාව වගෙ රටවල මිනිස්සු ගැන හිතලා බලන්න බුද්දිය එන මොලෙට වැඩිය ලිංගික අවයව වලට මුල් තැන, දන්නවනෙ ජපන්නුන්ගෙ චින්නුන්ගෙ පොඩි කිය්ලා , නමුත් උන් ලොකෙට හදලා විකුනන එක දෙයක් ලංකාවේ උන්ට කරන්න පුලුවන්ද ,
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය නිර්මාණවල තියෙන්නේ මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය....
    ඕනම දෙයක් කරන්න මිනිස් ශ‍්‍රමය ගන්න ඒ පාලකයන්ට තිබුණු හැකියාව...
    මොකද පඩියක් කියල දෙයක් දුන්න කියල ද?
    එක තැනකට මිනිස්සු 5000 ක් විතර එකතු කරගත්තොත් ඔය කියන දේවල් විශ්වකර්ම වැඩ නෙවෙයි බං... මම නම් පුදුම වෙන්නේ සමහරක් දේවල්වල දී පාවිච්චි කරල තියෙන තාක්ෂණය දිහා බලපුවමයි....

    එතකොට කොහෙන්ද එ තාක්ශනය උදාහරණය ටොන් 400 විතර ගල් ස්තානගත කරන්න , හරි එතකොට එ රටවල් එ කාලෙ එච්චර දෙවල් කරපු මිනිස්සු ජාතින් ට මොකද උනෙ හරි නම් ඔවුන් නෙද සුද්දන්ට වැඩිය දෙයක් කරන්න ඔනෙ නුතන ලොකෙ
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    මට හිතෙන්නේ අපි දුප්පත් හින්ද තමා ආගම පස්සෙන් දුවන්නේ එකේ අනිත් පැත්ත නෙවේ...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔය මාදුරුඔය වේල්ල සුද්දා ගනන්හදලා මෙන්න මෙතනතමයි කියලා පෙන්නලා එතන හාරද්දී මෙන්න රජකාමේ වේල්ලක් තියනවලු එතන.ඔය සොරබොර වැවේ ඒල්ලත් ඔහොමලු, වාරි ඉන්ජිනේරුවන් පුදුමයට පත්වෙන මොනවදෝ වැඩකෑල්ලක් එතන තියනවලු.වේකේ වේල්ල හදලා තියෙන්නේ කලුගලක් හරියට උදැල්ලෙන් කපලවගේ කැපුමක්දාලලු, එකමනුස්සයෙක් විසින්ම.

    දැන් ඒවගැන් වැඩක්නෑ කියමු.
    අපේ මේ මෑත ශිෂ්ඨාචාරයට මොකද උනේ කියලයි බලන්න ඔනේ.
    සුද්දගෙන් රට අපි 48න් රටගත්තට පස්සේ 2008 වෙනකල් අවුරුදු 60 නිකමට මම සලකනවා.

    මටත් හොයාගන්න ඔනේ රටේ මේ පහත වැටීමටහේතුව..
    අගමනිසාද, කුලයද, ජතියද, බ්‍රිතාන්ය,කොලනියක් වීමද,නිවර්ථන දේශගුනයද,මැතිනිගේ ක්‍රමය පරාජය වීමද, 78 ව්‍යවස්තාවද, විවුර්ථා අර්තිකයද,ඉන්දුලන්ක වෙලද ගිවිසුමද, කොට්ටාශ ක්‍රමය අහෝසිවී මිනිස්සුන්ට වගනොකියන නියෝජිතයෙක් පත්වීමද ,කොටිය අපේ හොදම දේශපාලඥයන් (දැනට සාපේක්ශව ) විනාශ කිරීමද, යුද්ධයද මොකක්ද කියල

    cnt
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    චීන්නුන්ට සාපෙක්ෂව අපිට නම් කතාව හරි ,එත් අප්‍රිකාවේ පැත්තේ ඉන්න උන් ? මෙතන වෙන මොකක් හරි අවුලක් තියනව වගේ බන් ..ජාන සින් එකක් කියල කියනවා නෙවෙයි ..සමහර විට චින්තනයේ තියන අවුල නිසා වෙන්න ඇති අපි වගේ මිනිස්සු දුප්පත්

    චින්තනය හොද වෙන්නත් ජාන බලපානවා, ප්‍රශ්නෙ කලු හම තියෙන මිනිස්සුන්ට සුද්දන්ගෙ ජපනුන්ගෙ චින්තනය නැත්තෙ ඇයි කියලා , සුද්දන්ගෙ ජපනුන්ගෙ තියෙන ලොකු දෙයක් තමයි ගවෙශනය කියන දෙ ඇයි එ දෙවල් ලොකෙ අනිත් ජාතින්ට බැරී
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    චීන්නුන්ට සාපෙක්ෂව අපිට නම් කතාව හරි ,එත් අප්‍රිකාවේ පැත්තේ ඉන්න උන් ? මෙතන වෙන මොකක් හරි අවුලක් තියනව වගේ බන් ..ජාන සින් එකක් කියල කියනවා නෙවෙයි ..සමහර විට චින්තනයේ තියන අවුල නිසා වෙන්න ඇති අපි වගේ මිනිස්සු දුප්පත්

    තියෙන අවුල කියන්නද ? චිනත්නය තමා අවුල. අපි අද දියුණුව කියන්නෙ බටහිර ක්‍රමේට ලබාගන්න ආර්ථික තාක්ශණික දියුණුවට. අපේ ගාව තියෙන්නෙ බටහිර චින්තනය නෙමේ සිංහල-බෞද්ධ චින්තනය. මේ දෙක එකට පෑහෙන්නෑ. ඉතිං අපිට බටහිර ක්‍රමේට දියුණු වෙන්නවත්, බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය කරන්නවත් බෑ. අපිට දියුණු වෙන්න බැරිත්, අපේ රටින් හරි හමං ප්‍රවාදයක් නිර්මාණය කරන්න පුලුවන් විද්‍යාඥයො බිහිවෙන්නෙත් නැත්තෙ ඒකයි.

    අපි කරන්නෙ අපේ චින්තනයට ආගන්තුක බටහිර දැනුම කටපාඩම් කරල, ඒ දැනුමේ කෝනයෙන් ලෝකය තේරුම් ගන්න හදන එක. එහෙම තේරුම් ගන්න බෑ. අපිට ඕනෙ අපේ ක්‍රමයක්, අපේ දැනුමක්, අපේ දියුණුවක්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113
    උඹලා නිකමට බලපංකෝ ඔය ගම්වල දුප්පත් එවුන්ගේ බෙල්ලේ සුරයක් හරි තියෙනවා. ගමේ ඉන්න මොකෙක් හරි අන්ඩපාල දේවාල කාරයෙක් උන්ගේ මොල සෝදනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    තියෙන අවුල කියන්නද ? චිනත්නය තමා අවුල. අපි අද දියුණුව කියන්නෙ බටහිර ක්‍රමේට ලබාගන්න ආර්ථික තාක්ශණික දියුණුවට. අපේ ගාව තියෙන්නෙ බටහිර චින්තනය නෙමේ සිංහල-බෞද්ධ චින්තනය. මේ දෙක එකට පෑහෙන්නෑ. ඉතිං අපිට බටහිර ක්‍රමේට දියුණු වෙන්නවත්, බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය කරන්නවත් බෑ. අපිට දියුණු වෙන්න බැරිත්, අපේ රටින් හරි හමං ප්‍රවාදයක් නිර්මාණය කරන්න පුලුවන් විද්‍යාඥයො බිහිවෙන්නෙත් නැත්තෙ ඒකයි.

    අපි කරන්නෙ අපේ චින්තනයට ආගන්තුක බටහිර දැනුම කටපාඩම් කරල, ඒ දැනුමේ කෝනයෙන් ලෝකය තේරුම් ගන්න හදන එක. එහෙම තේරුම් ගන්න බෑ. අපිට ඕනෙ අපේ ක්‍රමයක්, අපේ දැනුමක්, අපේ දියුණුවක්.

    එතකොට ජපන්නු චින්නු ප්‍රශ්නෙ ජාන
     
    ජපානෙත් චිනේ වගේ රටවලත් එහෙම ලොකු ඉතිහාසයක් සංස්කෘතියක් ඔවුන්ගේම වායිද්‍ය විද්‍යාවන් තාරකා විද්‍යාවන් එක එක දේවල් තිබුන .එත් ඒ මිනිස්සු දැන් දියුණු වෙලා ඉන්නේ ඔයා කියනවා වගේ ඔවුන්ගේම ක්‍රමයකින් නෙවෙයි ,ඔයා ඔය ප්‍රතික්‍ෂ්ප කරන බටහිර විද්‍යාව කියන එකම තමයි නේද ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට ජපන්නු චින්නු ප්‍රශ්නෙ ජාන

    චීන්නු වුනත් උන්ගෙ රටේ උන් ලොකු උත්සාහයක් දරනව බටහිර චින්තනයේ ආධිපත්‍යයට එරෙහිව සටන් කරන්න. චීනෙ වුනත් චීනෙ තිබුණු සංස්කෘතිය යටතේ හැදුන කෙනෙක්ට කවදාවත් බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් නිර්මාණය කරන්න බෑ. චීනෙ ගොඩක් ලොකු නිසා සමහර විට තනිකරම බටහිර චින්තනයට අනුව හැදෙන අය ඇති. ඒ ගැන හරියට දන්නෑ. ජාන වලට වඩා ලොකු බලපෑමක් කරන්නෙ චින්තනය :yes:

    ජපානෙත් චිනේ වගේ රටවලත් එහෙම ලොකු ඉතිහාසයක් සංස්කෘතියක් ඔවුන්ගේම වායිද්‍ය විද්‍යාවන් තාරකා විද්‍යාවන් එක එක දේවල් තිබුන .එත් ඒ මිනිස්සු දැන් දියුණු වෙලා ඉන්නේ ඔයා කියනවා වගේ ඔවුන්ගේම ක්‍රමයකින් නෙවෙයි ,ඔයා ඔය ප්‍රතික්‍ෂ්ප කරන බටහිර විද්‍යාව කියන එකම තමයි නේද ?

    ඔව්. දැනුම ලබාගන්න විවිධ ක්‍රම තිබ්බ ඒ ක්‍රම වලට දැනුම ලබාගෙන චීනෙ ජපානෙ ඉන්දියාවෙ ලංකාවෙ වෙනස්ම චින්තනයන් වල හැදුනු සංස්කෘතීන් තිබ්බ. ඒත් බටහිර ආධිපත්‍යය එක්ක ඒ සංස්කෘතීන් සේරම යට ගියා. ජපානෙ එහෙම දැන් තනිකරම බටහිර කරණය වෙලා ඉවරයි. චීනෙත් සීඝ්‍රයෙන් වෙනව. අපිත් වෙනව. අපිට බටහිර රටවල් වගේ දියුණු වෙන්න නං බටහිර චින්තනයේ හිතන්න පුරුදු වෙන්න සිද්ධ වෙනව. ඒ කියන්නෙ සිංහල-බෞද්ධ චින්තනයේ මලගම.