ලංකාවට තවත් කීර්තියක්...

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අපේ ආකල්ප තමයි අපේ පරිහානියට හේතුවක්. ආකල්ප හැදෙන්නේ සනස්කෘතිය සහ ආගම් පසුබිම අනුව.

    මම මගේ පුද්ගලික අත්දකීමක් කියන්නම්. අපි මහන්සිවෙලා හම්බකරලා හොද ගෙයක් ආර්ථික පසුබිමක් හදා ගත්ත. අපේ ලගම නෑදෑ දෙපලක් අතර (තාත්තල ) මේගැන කතා උන. එක්කෙනක් එක හොදයි කිව්වා. අනිත් එක්කෙනාට කේන්ති ගිය. ළමයින්ට උගන්නන ඕනේ "ලැබෙන දෙයින් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න". ඉතින් "සාමාන්‍ය" වැටුපක් හම්බකරගෙන "සාමාන්‍ය" විදියට ජීවත් වෙලා ඉන්න තමයි තියෙන්නේ. හාමිනේ උනත් රස්සාවක් කරන්න කැමති නැහැ. මොකද මට ලැබෙන වැටුපෙන් සාමාන්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් නිසා. ඕක තමයි ආකල්ප කියන්නේ.

    එතකොට රටට මොකද වෙන්න? රටත් තියෙන විදියටම යාවි. හැමෝම සාමාන්‍ය විදියට ජීවත් වෙන නිසා මුදල් සංසරණය අඩුයි. අනාගත ආයෝජන?, විශාම වැටුප්?
    :yes: :yes: :yes: :yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,592
    113

    දෙවැනි පුද්ගලයාගේ තියෙන්නේ ආත්මාර්තකාමී බව කියලා මට හිතෙන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada

    ඒක ඇත්ත. සමහරවිට අනිත් අයට වඩා දියුණු වෙනවට කැමති නැහැ
    :yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මේක ගෝත්‍රිකවාදය හා සම්බන්ධයි. ළමයින්ට නම් ගම් වගේ දේවල් දාන්නෙ පෙළපත වැදගත් කියල පෙන්නන්න. මගේ අම්මල අවුරුදු 5දි මගේ නම වෙන්ස් කරල "බණ්ඩාර" කෑල්ලක් දාල, මේ ලඟදි බැංකුවකට ගියා 18+ ගිණුමක් ක්ලෝස් කරල සල්ලි ගන්න. බැංකුවෙන් දිවුරුම් පෙත්සමක් ඉල්ලුවා ,නමේ වෙනසක් තියනවා කියල, ඊට පස්සෙ ලෝයර් කෙන්ගෙන් දිවුරුම් පෙත්සම්ක් ගත්තා ඒකෙ තියනවා "බෞද්ධයෙක් විදියට මම දිවුරනවා" කියල බැංකු පොතේ තියෙන නම මගේ කියල. ඔන්න ඕකයි තත්වය.

    ඔය නම් නිසා නාපු නැම් නම් අනන්තයි. නම් පුළුවන් තරම් සරල වෙන්න ඕනේ. නම් 3 තිබ්බහම ඇති. මුල්, මැද සහ අවසාන. ඕක සැප තේරෙන්නේ insurance ගන්න ගිහාම, application ෆෝරම් පුරවනකොට, පිට රට ගිහිල්ල වැඩ කරනකොට තමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගමැ ජාතිය නැතුව කොහොමද චන්දෙ දිනන්නේ :angry::angry::angry::angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අගමැ කියන්නේ දේශපාලනික කාරණයක් අතර ( වර්තමානයේ ). ලෝකෝත්තර සැප සොයා අගමැ අනුගමනය කරන්නන් වනගත වීමට සිදුවේ .

    මමද දාර්ශනික ඉගැන්වීමක් උදෙසා අගමැ අවශ්‍ය බව පිලිගනිමි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    ආගමකින් ජාතියක ඉරණම තීරණය කරනවාට වඩා ජාතියක ඉරණම අනුව ආගමක් බිහිවෙනවා කියන එක ප‍්‍රායෝගිකයි... ජාතියක් කම්මැලිවන තරමට, දැනුමෙන් මොට වන තරමට ඒ පරිසරයේ ආගමට තියෙන තැන වැඩිවෙනවා..... රික්තකයක් ඇති වෙන කොට ඒ රික්තකය මොනවා හරි දෙයකින් පුරවන්න උත්සහා කරනවා විනා ඒකේ ගුණාත්මක වටිනාකමක් ගැන හිතන්නේ නෑ.... අද අපි ආගමක් කියල විශ්වාස කරන දේට අලූතෙන් දවසින් දවස එකතුවෙන දේවල් දිහා බලපුවාම ඒක බොරුයි කියල කියන්න බෑ.... ඔය මගේ ආගම පරම සත්‍ය යැයි කියන අය එය නිවැරදි කිරීමට පෙරළන්නේ පරණ පොතක් මිස ඔහු අද දවසේ අදහන ආගම නෙවෙයි.... ඔහු අද අදහන ආගමයි පොතේ තියෙන ආගමයි එක නමකින් හැදින්වුවත් ඒ දෙක එකිනෙකට වෙනස්... වඩාත් වැදගත් වෙන්නේ පොතේ අකුරු වල හැංගිලා තියෙන ආගම නෙවෙයි භාවිතයේ යෙදෙන ආගමයි... මොකද ජාතියක ඉරණම තීරණය කරන්නේ ඒ දේයි...

    අපේ රටේ හරි අපූරු විහිලූ සිදුවෙනවා... අපිට අහසට චන්දි‍්‍රකාවක් යවන්න තරම් තාක්ෂණික දැනුමක් ආර්ථික හැකියාවක් නෑ.... හැබැයි දිව්‍ය ලෝක 06 ක සංචාරය කරන්න පුලූවන්... අපාය 04 ක සංචාරය කරල ලයිව් ඒක විස්තර කරන්න පුලූවන්.... ඊට අමතරව විශ්වයේ කෙළවර ගැන අතැඹුලක් වගේ කියන්න පුලූවන්... හැබැයි ඔලූවේ කැක්කුමට බේත් පෙත්තක් හදාගන්න බෑ... අපිට පෙර ආත්මයයි පසු ආත්මයයි පුරෝකථනය කරන්න පුලූවන්... හැබැයි අවුරුදු 10 ක ළමයෙක් එල්ලිලා මැරෙන්න තරමට සමාජය කුරුවල් වුණේ කොහොමද කියල හොයාගන්න බෑ....

    එකම දේ අපේ ජාතිය ප‍්‍රායෝගික ජාතියක් නෙවෙයි... සිහින ලෝකයේ මාලිගා තනන අය.... ලොතරැුයියක්් අරන් මේක වින් කලහම ගොඩ කියල රෙද්ද පොරවන් නිදියගන්න ජාතියක් අපි.... :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    මේක ගෝත්‍රිකවාදය හා සම්බන්ධයි. ළමයින්ට නම් ගම් වගේ දේවල් දාන්නෙ පෙළපත වැදගත් කියල පෙන්නන්න. මගේ අම්මල අවුරුදු 5දි මගේ නම වෙන්ස් කරල "බණ්ඩාර" කෑල්ලක් දාල, මේ ලඟදි බැංකුවකට ගියා 18+ ගිණුමක් ක්ලෝස් කරල සල්ලි ගන්න. බැංකුවෙන් දිවුරුම් පෙත්සමක් ඉල්ලුවා ,නමේ වෙනසක් තියනවා කියල, ඊට පස්සෙ ලෝයර් කෙන්ගෙන් දිවුරුම් පෙත්සම්ක් ගත්තා ඒකෙ තියනවා "බෞද්ධයෙක් විදියට මම දිවුරනවා" කියල බැංකු පොතේ තියෙන නම මගේ කියල. ඔන්න ඕකයි තත්වය.

    බණ්ඩාර කියන්නෙ නුවර නමක් .කාලයක් නුවරපැත්තෙ මුදියාන්සෙලාගෙ නම් වලට ලොකු තැනක් සමාජෙ තිබ්බා. එක නිසා වෙන්න ඇති ඔහොම කරන්න ඇත්තෙ.අපෙ නමුත් ඇත්තද දන්නෙ නැහැ බන්. පාවිච්චි කරනවා.
    අපෙ සමහරක් එවුන් ඉන්නවා ජයසුන්දර, බණ්ඩාර, ජයවීර වගෙ නම් දාගෙන .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City

    ආගමකින් ජාතියක ඉරණම තීරණය කරනවාට වඩා ජාතියක ඉරණම අනුව ආගමක් බිහිවෙනවා කියන එක ප‍්‍රායෝගිකයි... ජාතියක් කම්මැලිවන තරමට, දැනුමෙන් මොට වන තරමට ඒ පරිසරයේ ආගමට තියෙන තැන වැඩිවෙනවා..... රික්තකයක් ඇති වෙන කොට ඒ රික්තකය මොනවා හරි දෙයකින් පුරවන්න උත්සහා කරනවා විනා ඒකේ ගුණාත්මක වටිනාකමක් ගැන හිතන්නේ නෑ.... අද අපි ආගමක් කියල විශ්වාස කරන දේට අලූතෙන් දවසින් දවස එකතුවෙන දේවල් දිහා බලපුවාම ඒක බොරුයි කියල කියන්න බෑ.... ඔය මගේ ආගම පරම සත්‍ය යැයි කියන අය එය නිවැරදි කිරීමට පෙරළන්නේ පරණ පොතක් මිස ඔහු අද දවසේ අදහන ආගම නෙවෙයි.... ඔහු අද අදහන ආගමයි පොතේ තියෙන ආගමයි එක නමකින් හැදින්වුවත් ඒ දෙක එකිනෙකට වෙනස්... වඩාත් වැදගත් වෙන්නේ පොතේ අකුරු වල හැංගිලා තියෙන ආගම නෙවෙයි භාවිතයේ යෙදෙන ආගමයි... මොකද ජාතියක ඉරණම තීරණය කරන්නේ ඒ දේයි...

    අපේ රටේ හරි අපූරු විහිලූ සිදුවෙනවා... අපිට අහසට චන්දි‍්‍රකාවක් යවන්න තරම් තාක්ෂණික දැනුමක් ආර්ථික හැකියාවක් නෑ.... හැබැයි දිව්‍ය ලෝක 06 ක සංචාරය කරන්න පුලූවන්... අපාය 04 ක සංචාරය කරල ලයිව් ඒක විස්තර කරන්න පුලූවන්.... ඊට අමතරව විශ්වයේ කෙළවර ගැන අතැඹුලක් වගේ කියන්න පුලූවන්... හැබැයි ඔලූවේ කැක්කුමට බේත් පෙත්තක් හදාගන්න බෑ... අපිට පෙර ආත්මයයි පසු ආත්මයයි පුරෝකථනය කරන්න පුලූවන්... හැබැයි අවුරුදු 10 ක ළමයෙක් එල්ලිලා මැරෙන්න තරමට සමාජය කුරුවල් වුණේ කොහොමද කියල හොයාගන්න බෑ....

    එකම දේ අපේ ජාතිය ප‍්‍රායෝගික ජාතියක් නෙවෙයි... සිහින ලෝකයේ මාලිගා තනන අය.... ලොතරැුයියක්් අරන් මේක වින් කලහම ගොඩ කියල රෙද්ද පොරවන් නිදියගන්න ජාතියක් අපි.... :(

    හින්දු, ක්‍රිස්තියානි ආගම් දෙකෙ ලක්ෂණවල බෞද්ධයා හිරවෙච්ච නිසා තමා ඔහොම වෙලා තියෙන්නෙ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    හින්දු, ක්‍රිස්තියානි ආගම් දෙකෙ ලක්ෂණවල බෞද්ධයා හිරවෙච්ච නිසා තමා ඔහොම වෙලා තියෙන්නෙ

    හරියට හරි... මම අකමැත්තෙන් හරි කල්ලතෝනි බෞද්ධයෝ කියන්නේ ඒකයි....
    ඒවලින් අරගෙනත් තියෙන්නේ සාධනීය ලක්ෂණ නෙවෙයි වෙන කල්පිත මෝඩ අදහස්....
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    අපේ සමාජේ හොදයි කිසි අවුලක් නෑ . ඒ උනාට මිනිස්සු යම් යම් සීමාවල් වල කොටු වෙලා කියලා හිතෙන්නේ නැද්ද . අපි උනත් යම් සීමාවල් වල ඉන්නේ . නිකමට බලන්න උපාධියක් කරගෙන රජයේ ජොබ් එකක් කරන්න කි දෙනෙක් පොර කනවද කියලා .තමන්ගේ කන්යභාවයත් ඒ සදහා කෙල්ලෝ දන් දෙනවා .කොල්ලෝ මාස ගණන් දේශපාලුවන්ට බැන බැන උන්ටම කඩේ යනවා . මේකේ කි දෙනෙක් දේශපාලුවන්ට බනිනවද උන් ඒ උනාට ජොබ් එකක් දෙන්නම් මට වැඩ කරපන් කියලා මොකා කිවුවත් ගිහින් වැඩ කරනවා . ඒක අපේ සංස්කෘතිය වෙලා තියෙන්නේ . අනිත් රටවල් ගැන නම් මම ලොකු දෙයක් දන්නේ නෑ .

    මිනිස්සු රජයේ ජොබක් බලාපොරොත්තු වෙනවා කියලා උබ කිව්වනේ.. මමත් ඔහොම හිතුවා.ඇත්තටම පැක්ටිකලි ජීවත්වෙද්දී වැඩේ ඇත්ත කියලා තේරුන.

    ලන්කා බැන්කුවෙන් නයක් ගන්න පලයන්කෝ , උබ රජයේ සේවකයෙක් ඇපේට ගේන්න ඔනේ.ඒ කියන්නේ ප්‍රවිවට් ජොබ් කරන එවුන් අවිනිශ්චිතයි කියලා
    ආන්ඩුවෙන්මපිලිඅරන්..

    රාජ්ය සේවකයෝ වගේ 5 ගුනයක් විතර ප්‍රවිවට් එවුන් ඉන්නවා. රජයේ නිවාඩුදවසට කෝච්චි දෙකක් වෙනුවට එකක් දුවන්නේ.ඒක මන්දගාමී එකක් කරනවා එදාට.අරුන් තැලිල පොඩිවෙලා ගෙවල්වලට යන්නේ.

    සෑම ආන්ඩුවකින්ම වගේ පඩි වැඩිකරන්නේ අන්ඩුවේ අයට.මේ ආන්ඩුවෙන් 10000ක් දුන්න. ඒත් ප්‍රවිවට් එවුන්ට කීයද ලැබුනේ. 2016 මුදල්වර්ශයේසිට සලකා 2500ක් දෙන්න කිව්ව.ඒහෙම කියලා අන්ඩුව අතපිහගත්ත.කොම්පැනිලොක්කෝ ඒකෙන් වන්ගුව ගහලා 2016 සිට ඒවෙනතුරු 1000ක් වැඩිකරල තිබ්බනම්, ඒක අඩුකරල 1500කින් පඩිවැඩිකලා. සමහරුන්ට රුපියක් 60/- ඉන්ක්‍රිමන්ට් එක කැරිම කැරි සීන් එක උනේ.
    ඊටපස්සේ මොකද උනේ අර 10000 අන්ඩුවට හොයාගන්න, 60කින් පඩිය වැඩිකරපු එකාගෙනුත් බදු ගැහුව.දැන් කියපල්ල අපි මොන ජොබ්ද ඉල්ලන්න ඔනේ කියලා මචන්.
    ප්‍රයිවට් ඒවගේ සමහරක තලා පෙලා වැඩගන්නවා.නිවාඩු දෙන්න.කෙල්ලෙක්ට ඩේට් හැදිලා අමාරු උනත් රෙස්ට් එකක් දෙන්නෑ, නිවාඩුවක් දෙන්නෙත් නෑ.අඩුමගානේ උදගන්න පුටුවක් දෙන්නෑ.(නීතිය. කෙල්ලො 3ට එක පුටුවක් තියෙන්න ඔනේ- ශොප් නැන්ඩ් ඔෆිස් ඇක්ට් ). ලේබර් එකට කිව්වට උන ඇක්ශන් ගන්නෑ. ප්‍රයිවට් එකාට කාගේවත් පිහිටක් නෑ බොලව්. දන්න නිසා කියන්නේ. පැකේජ් එක හොදනම් නෝ ප්‍රොබ්ලම්.ඒත් රජයේ එහෙම නෑ.ඒවක අයිතිවාසිකම් හොදට තියනවා, කේස් ආවොත් වුර්තීය සමිති බලනවා, අපි උන්ට බැන්නට.
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    :yes::yes::yes:

    එත් ඉතිං ඔහොම තිබිලත් රජයෙ සෙවකයෙක් බලපන්.
    අපෙ පවුලම රජයෙ සෙවකයො. ඔය කිව්ව දෙවල් සෙරම ඒ අයටත් හම්බ උනා. එත් අපි තරම් බාගයක් දෙවල් උන් කරගත්තෙ නැහැ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    :yes::yes::yes:

    එත් ඉතිං ඔහොම තිබිලත් රජයෙ සෙවකයෙක් බලපන්.
    අපෙ පවුලම රජයෙ සෙවකයො. ඔය කිව්ව දෙවල් සෙරම ඒ අයටත් හම්බ උනා. එත් අපි තරම් බාගයක් දෙවල් උන් කරගත්තෙ නැහැ.

    වෙන්න පුලුවන්. මචන්,මම උබලගේ පවුල ගැන කියනව නෙවෙයි.කෙනෙක්ගේ ෆයිනෑන්ශල් ප්ලෑන් එක අනුවත් ඒක තීරනය වෙනවනේද.