මිනිස්සු රජයේ ජොබක් බලාපොරොත්තු වෙනවා කියලා උබ කිව්වනේ.. මමත් ඔහොම හිතුවා.ඇත්තටම පැක්ටිකලි ජීවත්වෙද්දී වැඩේ ඇත්ත කියලා තේරුන.
ලන්කා බැන්කුවෙන් නයක් ගන්න පලයන්කෝ , උබ රජයේ සේවකයෙක් ඇපේට ගේන්න ඔනේ.ඒ කියන්නේ ප්‍රවිවට් ජොබ් කරන එවුන් අවිනිශ්චිතයි කියලා
ආන්ඩුවෙන්මපිලිඅරන්..
රාජ්‍ය සේවකයෝ වගේ 5 ගුනයක් විතර ප්‍රවිවට් එවුන් ඉන්නවා. රජයේ නිවාඩුදවසට කෝච්චි දෙකක් වෙනුවට එකක් දුවන්නේ.ඒක මන්දගාමී එකක් කරනවා එදාට.අරුන් තැලිල පොඩිවෙලා ගෙවල්වලට යන්නේ.
සෑම ආන්ඩුවකින්ම වගේ පඩි වැඩිකරන්නේ අන්ඩුවේ අයට.මේ ආන්ඩුවෙන් 10000ක් දුන්න. ඒත් ප්‍රවිවට් එවුන්ට කීයද ලැබුනේ. 2016 මුදල්වර්ශයේසිට සලකා 2500ක් දෙන්න කිව්ව.ඒහෙම කියලා අන්ඩුව අතපිහගත්ත.කොම්පැනිලොක්කෝ ඒකෙන් වන්ගුව ගහලා 2016 සිට ඒවෙනතුරු 1000ක් වැඩිකරල තිබ්බනම්, ඒක අඩුකරල 1500කින් පඩිවැඩිකලා. සමහරුන්ට රුපියක් 60/- ඉන්ක්‍රිමන්ට් එක කැරිම කැරි සීන් එක උනේ.
ඊටපස්සේ මොකද උනේ අර 10000 අන්ඩුවට හොයාගන්න, 60කින් පඩිය වැඩිකරපු එකාගෙනුත් බදු ගැහුව.දැන් කියපල්ල අපි මොන ජොබ්ද ඉල්ලන්න ඔනේ කියලා මචන්.
ප්‍රයිවට් ඒවගේ සමහරක තලා පෙලා වැඩගන්නවා.නිවාඩු දෙන්න.කෙල්ලෙක්ට ඩේට් හැදිලා අමාරු උනත් රෙස්ට් එකක් දෙන්නෑ, නිවාඩුවක් දෙන්නෙත් නෑ.අඩුමගානේ උදගන්න පුටුවක් දෙන්නෑ.(නීතිය. කෙල්ලො 3ට එක පුටුවක් තියෙන්න ඔනේ- ශොප් නැන්ඩ් ඔෆිස් ඇක්ට් ). ලේබර් එකට කිව්වට උන ඇක්ශන් ගන්නෑ. ප්‍රයිවට් එකාට කාගේවත් පිහිටක් නෑ බොලව්. දන්න නිසා කියන්නේ. පැකේජ් එක හොදනම් නෝ ප්‍රොබ්ලම්.ඒත් රජයේ එහෙම නෑ.ඒවක අයිතිවාසිකම් හොදට තියනවා, කේස් ආවොත් වුර්තීය සමිති බලනවා, අපි උන්ට බැන්නට.