ලංකාවට දැන් වීසා දෙන්නෙත් ඉන්දියන් කම්පැනි එකකින්

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    I have noticed that there are many sites that process on-arrival visas (ETA or whatever it's called - before you arrive). Many expatriate Srilankans get caught and pay extra as these are the ones that immediately pops up on a Google search. Several of my friends who came in got caught. This has been happening over many years.
    But there's no excuse if they handed over the entire visa issuance to a company that charges extra.

    FYI any SriLankan can gain entry even without any travel document at KIA. Thats a right enshrined in the constitution that many are not aware of. You need to reasonably show evidence to the immigration officer at the desk by conversing with him or by calling a relative of yours who is in SL. Proof can be provided later.
    (Of course you can't fly in without a travel document, that's a different story.)
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    එහෙම තමයි යකෝ සල්ලි තියෙන මිනිස්සු. වෙනත් අය දම්මල තමන්ගෙ වැඩ ටික කරගන්නවා. හරියට අපි පොල් ගස් යන එකෙක් දම්මල් පොල් කඩවගන්නව වගේ. සල්ලි දීලා තණකොල කප්පනවා වගේ. ගෙදරට සවන්ට් කෙනෙක් අරන් උයන පිහන වැඩ කරවගන්නේ. ඉන්දියාවෙ එවුන් අපේ යටතේ ඇවිල්ලා වැඩ කරනවා. උබල කැමති අරාබියට ගෑනු පටවන එකට තමයි.
     
    • Haha
    • Sad
    Reactions: dagayaa and NRTG

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පිංපෝ........ං :lol:
    නිමල් සිරිපාලයනං බුදි ඇති තාම 🥴
     
    • Haha
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    Not good the way. Oil take over currently. Now the government handling, anyway there should be a cabinet approval for this kind of process. යන එකා කොරහත් බිදගෙනම යන්න හදන්නෙ.

    එහෙම තමයි යකෝ සල්ලි තියෙන මිනිස්සු. වෙනත් අය දම්මල තමන්ගෙ වැඩ ටික කරගන්නවා. හරියට අපි පොල් ගස් යන එකෙක් දම්මල් පොල් කඩවගන්නව වගේ. සල්ලි දීලා තණකොල කප්පනවා වගේ. ගෙදරට සවන්ට් කෙනෙක් අරන් උයන පිහන වැඩ කරවගන්නේ. ඉන්දියාවෙ එවුන් අපේ යටතේ ඇවිල්ලා වැඩ කරනවා. උබල කැමති අරාබියට ගෑනු පටවන එකට තමයි.
    This one way more different than out sourcing services. These are government processes. All the data is leaking. They use them for their favor. It's not that simple
    ------ Post added on May 2, 2024 at 4:18 PM
     
    • Like
    Reactions: Nilan1987 and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    This one way more different than out sourcing services. These are government processes. All the data is leaking. They use them for their favor. It's not that simple
    ඩේටා ගන්න එක නම් උන්ට නතින්ග් බන්
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    Not good the way. Oil take over currently. Now the government handling, anyway there should be a cabinet approval for this kind of process. යන එකා කොරහත් බිදගෙනම යන්න හදන්නෙ.

    This one way more different than out sourcing services. These are government processes. All the data is leaking. They use them for their favor. It's not that simple
    ------ Post added on May 2, 2024 at 4:18 PM
    Give anything to the Indians... Leaks are packaged free. :ROFLMAO:
     
    • Like
    Reactions: NRTG

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    ඩේටා ගන්න එක නම් උන්ට නතින්ග් බන්
    ඒකත් පැත්තකට දාමුකො. Visa fees 50% වැඩි වෙලා. වැඩිපුර එකෙක්ගෙන් country එක අනුව $22 ඉදන් 25 වෙනකන් වැඩියෙන් ගන්නව.
     
    • Wow
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඒකත් පැත්තකට දාමුකො. Visa fees 50% වැඩි වෙලා. වැඩිපුර එකෙක්ගෙන් country එක අනුව $22 ඉදන් 25 වෙනකන් වැඩියෙන් ගන්නව.
    ගානට රජයට කරන්න පුලුවන් එක, මුන් පැත්තක ඉදන් ගාන කපාගනවා. මුන්ගේ සර්විස් චාර්ජ් නිසා තමයි ගාන වැඩි වෙන්නේත්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,861
    113
    Colombo, Sri Lanka
    මුන් අපේ අතපයේ ඉඳම්ම ඉන්දියාවට දීලා තියෙන්නේ කාලකන්නි දේශපාලුවෝ
     
    • Like
    Reactions: ieannet

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ලංකාවට ලැබෙන්න තියෙන ආදායමත් අහිමිකරන් රනිලා ඉන්දියාවට දෙකට නැමිලා ..
     
    • Sad
    Reactions: NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලංකාවේ ඉන්න මී හරක් හිටිය ලංකාවට ඉන්දියාවෙන් ආධාර කරනවා කියපු

    ඉන්දියාව , ජපානේ , සෝවියට් රුසියාව , ජපානේ,UK හොර companies ලංකාවේ දේවල් මේ වගේ හොරකන් කර ලංකාවේ පල් හොර දේශපාලකයෝ එක්ක එකතු වෙලා 1950s වල ඉඳන්

    අලුතෙන් ම බැහැපු උන් චීන

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    1714657963188.png

    Spent so much money and bought a 24 inch 4k screen for this. money wasted. :no: