ලංකාවට පහසුවෙන්ම අවසන් තරඟයට යන්න වරම්
ලංකාවට පහසුවෙන්ම අවසන් තරඟයට යන්න වරම්
දෝනිලාට අමාරු සටනක්
තම කණ්ඩායමට අවසන් තරඟයට සහභාගි වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත බව ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝහොනි පවසනවා.ඒ ප්‍රබල
ශ්‍රී ලංකා පිල ප්‍රසාද ළකුණක් සහ ඉතා ඉහල ලකුණු වේගයක් සමගින් ජය ගන්නට සිදුවී ඇති නිසයි.මේ වන විට ඉන්දියාව පවත්වාගෙන යන -0.88 ලකුණු ලබා ගැනීමේ වේගය ශ්‍රී ලංකා පිල පවත්වාගෙන යන +0.43 දක්වා ඉහලට ගෙන ඒම ඔවුන් හමුවේ ඇති අභියෝගයයි.විරේන්ද්‍ර ශේවාග් හා සචින් තෙන්දුල්කාර් වැනි පිතිකරුවන් සිටින නිසා මෙය සිදු කල නොහක්ක්ද නොවන බව සඳහන් වී තිබුනා.
මේ පිළිඹඳ මාධ්‍ය වෙත කරුණු ගෙන හැර දැක් වූ ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන ප්‍රකාශ කලේ තමන් සතු ජයග්‍රහී මානසිකත්වය තවදුරටත් තබා ගනිමින් තරඟකාරීව මෙම තරඟයට මුහුන දෙන බවයි.
අද උදෑසන තරඟය පැවැත්වෙන හෝබාට් නගරයේ පැහැබර කාලගුණයක් තිබුණත් තරමක ශීත දේශගුණයක් ඇති බව 20 C-9 C එහි සිටින අළුත්NEWS වාර්තාකරුවන් පවසනවාඋපුටා ගත්තේ http://www.aluthnews.com/