ලංකාවට බඩී අධ්‍යාපනය හඳුන්වා දුන්නෙ කවුද?

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,796
    26,108
    113
    චුට්ටක් ඉවසන්න. සමලිංගික අධ්‍යාපන ඇමති කෙනෙක් හිටපු කාලෙක වෙච්ච බඩිකරණය ගැන විමසල බලමු

    2015 වෙද්දීත් සමහර ඒවා නැහැ. ඊට පස්සෙත් රිවිෂන් කරනවා කියල දෙයක් කරා නේද?

    තව ඉවසන්න

    මම මේ වෙලාවේ මඩක් ගාන්න හදන්නෙ. ඩෝබි වැඩේ උඹට

    මේක මේ කතාවට කෙලින්ම අදාලයි. ☝️

    active buddy IM එකක් තිබිල නෑ O/L පොත් ලියන්න පටන්ගන්නකොටත්

    ඒ ලයින් එක නිසා තමයි මේ සෙට් එක ආකර්ෂණය කරගන්න පුළුවන් වුනේ.

    කලින් හිටපු සමලිංගික ඇමතියට මඩක් කියල හිතාගෙන ආපු සෙට් එකක් ඉන්නවා මෙතන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    උඹ තමයි පළවෙනියටම ආපු ඩෝබියා

    කල්පනා ශක්තියක් තියෙන එකෙක් නම් අහන්නෙ මොකක් ගැනද මේ කියන්නෙ කියලනෙ ☝️ :lol:
    රෙද්දක් උස්සගෙන ඉන්න ඩෝබියෙක් දැක්කම අපි දන්නව හේනෙ මාමල ලෑස්ති වෙන්නෙ අපුල්ලන්න තමා කියල.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    චුට්ටක් ඉවසන්න. සමලිංගික අධ්‍යාපන ඇමති කෙනෙක් හිටපු කාලෙක වෙච්ච බඩිකරණය ගැන විමසල බලමු

    උඹ තමයි පළවෙනියටම ආපු ඩෝබියා

    කල්පනා ශක්තියක් තියෙන එකෙක් නම් අහන්නෙ මොකක් ගැනද මේ කියන්නෙ කියලනෙ ☝️ :lol:

    හේ යාලුවේ ගූ නෑ වා.... :lol:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,615
    125,096
    113
    දෙහිවල
    Canadian Lol GIF

    හේ යාලුවේ ගූ නෑ වා 😎
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෙද්දක් උස්සගෙන ඉන්න ඩෝබියෙක් දැක්කම අපි දන්නව හේනෙ මාමල ලෑස්ති වෙන්නෙ අපුල්ලන්න තමා කියල.
    උඹ ඊට පස්සෙ දුවන් ඇවිත් මෝඩ කොමෙන්ට් එකක් දාල යනවා. යස වැඩේ හේනේ මාමලාට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,429
    100,395
    113
    උඹ ඊට පස්සෙ දුවන් ඇවිත් මෝඩ කොමෙන්ට් එකක් දාල යනවා. යස වැඩේ හේනේ මාමලාට
    cat running GIF

    ත්‍රෙඩ් එකා දාන වෙලාවේ බොට ට්‍රිප් එකක් ගිහින් එන්න තිබ්බා බන්
    ආ ට්‍රිප් ගියා වගේ තමා පොර හොදට නාගත්තා
    ------ Post added on Jan 18, 2026 at 10:50 PM