ලංකාවට බඩී අධ්‍යාපනය හඳුන්වා දුන්නෙ කවුද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,202
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය සිලබස් එක 2013 ...2015 ඉම්ප්ලෙමෙන්ට් කරේ...

    අඩුම තරමේ ඒකවත් හොයාන වරෙන් මෝඩ ගොබ්බයා
    2015 වෙද්දීත් සමහර ඒවා නැහැ. ඊට පස්සෙත් රිවිෂන් කරනවා කියල දෙයක් කරා නේද?

    ඒකයි ගේ වෙබ් එකයි අතර සම්බන්ධය මොකද්ද
    තව ඉවසන්න
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,420
    113
    හරි දැන් සැලකිය යුතු තරමේ ඩෝබිලා සෙට් එකක් එකතු වුනා.

    දැන් බොලා කියපල්ල බලන්න මේ ගුපියො හදපු OL ICT පොතේ බංකොලොත් වෙබ්සයිට් කීයක් ගැන ළමයින්ට උගන්වන්න දාල තියෙනවද කියල
    තොපි දැම්ම වගේ වැල සයිට්, පොන්න සයිට් වල ලින්ක් තිබ්බේ නෑ කියල නම් හොදටම විස්වාසයි හැබැයි.
     
    • Like
    Reactions: KDH and War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,332
    113
    2015 වෙද්දීත් සමහර ඒවා නැහැ. ඊට පස්සෙත් රිවිෂන් කරනවා කියල දෙයක් කරා නේද?


    තව ඉවසන්න
    අනේ පලයන් බං යන්න. හෙවිල්ලක් බැලිලක් නෑ අර අඩු මොළ ඩොබින්ට දාපු මඩක් උස්සගෙන ඇවිත් දැන් නාල ඉන්නේ. හෙමීට මාරු වෙයන් දැන්. බොරු සෝබන නොදා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    2015 වෙද්දීත් සමහර ඒවා නැහැ. ඊට පස්සෙත් රිවිෂන් කරනවා කියල දෙයක් කරා නේද?


    තව ඉවසන්න
    සයිට් එකක් තිබ්බා ගියා.. සරලයි.... හැබැයි මෙව්වා
    615478512_894771763005449_2282542221059436664_n.jpg
     
    • Like
    Reactions: KDH

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    හරකෙක්ද ඕයි උඹ ?
    ඇත්ත කියපන් තෝ මේ නාමල්ගේ කැම්පේන් එකක්නේද මේකේ කරන්නේ ?
     
    • Like
    Reactions: War Fighter

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    හරි දැන් සැලකිය යුතු තරමේ ඩෝබිලා සෙට් එකක් එකතු වුනා.

    දැන් බොලා කියපල්ල බලන්න මේ ගුපියො හදපු OL ICT පොතේ බංකොලොත් වෙබ්සයිට් කීයක් ගැන ළමයින්ට උගන්වන්න දාල තියෙනවද කියල
    ඔතන තියෙන්නෙ messenger app වලට example නෙ කලුවො. ලොකු ප්‍රමාණයක් ඇක්ටිව් තියෙනව. discontinue උන ප්‍රසිද්ද ඇප් එකක් තිබ්බ කියල ළමයිට ඉගෙනීමට බාදාවක් වෙලා නෑනෙ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,613
    125,075
    113
    දෙහිවල