ලංකාවට බඩී අධ්‍යාපනය හඳුන්වා දුන්නෙ කවුද?

War Fighter

Well-known member
  • Mar 22, 2017
    9,102
    1
    28,635
    113
    තට්ටයාගෙන් තමයි අහන්න වෙන්නෙ

    කෝච්චියක් දැක්කම මූණ වහගන්න එකෙක්ද උඹ
    අහපු දේට උත්තර දීපන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,436
    100,414
    113
    නැහැ එහෙම නෙමේ. නුල දාපු එකා තරම් මොලයක් මේ කිරියේ නැහැනේ.
    ඉතින් ඇත්තටම එහෙම වෙන්න බැරිද?
    Infinite Loop GIF by Zypto
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,941
    1
    58,250
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඉතින් හොදම එකෙන් නාගත්තනෙ හෝදන්න ගිහින්

    කෝච්චියෙ ලිංගික අවයවයක් ගැන ප්‍රසිද්ධ වේදිකාවක මහාචාර්ය තට්ටයෙක් ලැජ්ජා නැතිව බයිලා ගහනවා අහගෙන අත්පුඩි ගහන්න බොලාට ලැජ්ජා නැත්නම් ත්‍රෙඩ් එකක් පොඩ්ඩක් නාන එක මට අවුලක් වෙන්නෙ කොහොමද?

    Loop Train GIF
     
    • Haha
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,102
    1
    28,635
    113
    කෝච්චියෙ ලිංගික අවයවයක් ගැන ප්‍රසිද්ධ වේදිකාවක මහාචාර්ය තට්ටයෙක් ලැජ්ජා නැතිව බයිලා ගහනවා අහගෙන අත්පුඩි ගහන්න බොලාට ලැජ්ජා නැත්නම් ත්‍රෙඩ් එකක් පොඩ්ඩක් නාන එක මට අවුලක් වෙන්නෙ කොහොමද?

    Loop Train GIF
    ඉතින් අහපු ප්‍රශ්නයට උත්තර දීලා ඉදපංකො උඹ හෝදන්න පාවිච්චි කරන Grok එකෙන් හරි අහලා