ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

thomian

Well-known member
  • May 20, 2011
    12,674
    17,844
    113
    හේතුව -

    අපි තමයි ඉතිං.. ඉන්දියාවේ එවුන් ඇවිල්ලා මෙහේ චන්දෙ දැමමේ නැනේ

    තව හැමදේම නිකං ලැබෙනකම් බලන් ඉන්න ජහමනයා...
    කන්න දියවූ.. සමුර්දි දියවූ.. අපිට උගන්නපියවූ .. ඊළඟට රස්සාවක් දියවූ..ගෑනියෙක් හොයලා දියවූ
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මෙහෙම දිගටම ගියොත් කන්නත් නැතිවෙයි බං? තෙල් නැති හින්දා වාහන පාරවල්වලම අතඇරලා දාන්න වෙයි.පවර් කට් නිසා සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකටත් හිකම වෙලා යයි.මොකද ජෙනි වැඩ කරන්නත් තෙල් නෑනෙ?ලංකාවට ආපු හොද IT ප්‍රොජෙක්ට් ඉන්දියාවට බංගලාදේශෙට යයි.මිනිස්සු පාරවල් වල සත්තු වගේ කෑම වලට ගහගනී.මේ ලෙවල් එකට වැටුනොත් උන්නත් දාහයි මලත් දාහයිනෙ.එතකොට වත් සිංහලු පාරට බහීද දේශපාලු බැල්ලිගෙ පුතාලට ගහලා එලවන්න?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    big picture එක මට තේරෙන්නෙ නෑ.
    හැබැයි මේවා ලොකු හේතු,
    1) අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
    2)කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(කිරියෙන් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. දුර්ලබයි.
    3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
    most of the people in sl believe money is root of evil. Hate the rich.
    4)රැවටීම ඉතා පහසුයි.
    ගොඩක් උන් දෙයක් ලොජිකල් කියලා හිතන්නෙ හයියෙන් කේන්ති අරන් බෙරිහන් දෙන එකට

    This is the truth. Gamme godayos spoiled this country
    Pardon machan that makes no sense at all
    Being in the city does not make someone intelligent.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,387
    113
    මෙහෙම දිගටම ගියොත් කන්නත් නැතිවෙයි බං? තෙල් නැති හින්දා වාහන පාරවල්වලම අතඇරලා දාන්න වෙයි.පවර් කට් නිසා සොෆ්ට්වෙයා ඉන්ඩස්ට්‍රි එකටත් හිකම වෙලා යයි.මොකද ජෙනි වැඩ කරන්නත් තෙල් නෑනෙ?ලංකාවට ආපු හොද IT ප්‍රොජෙක්ට් ඉන්දියාවට බංගලාදේශෙට යයි.මිනිස්සු පාරවල් වල සත්තු වගේ කෑම වලට ගහගනී.මේ ලෙවල් එකට වැටුනොත් උන්නත් දාහයි මලත් දාහයිනෙ.එතකොට වත් සිංහලු පාරට බහීද දේශපාලු බැල්ලිගෙ පුතාලට ගහලා එලවන්න?
    මම නම් හිතන්නේ නෑ..රාජපක්ෂලගෙ වහල් බල්ලො ටිකක් තාම ඉන්නවනේ..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,376
    32,098
    113
    මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?

    ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?
    Mun korona pita dala treasury ya hinduwa. Ekiyanne mun ewa ratin pitakara ewa. Mun dannawa aye bale ganna baha kiyala hondatama karala paninna hithagena me game eka gahanne. Mewata usagedi dena ugaththu kuyagath gov service wala inna wahalluntath wahi nathi henama wadiyan.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    This is the truth. Gamme godayos spoiled this country
    I'd like to see a simple explanation of this. :)
    ගොඩක් උන් දෙයක් ලොජිකල් කියලා හිතන්නෙ හයියෙන් කේන්ති අරන් බෙරිහන් දෙන එකට
    ඇයි හොයල බලන්නෙ නැතුව තමන්ගෙ මතේට විරුද්දනම් ප්‍රතික්ශේප කරන එක.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,209
    34,825
    113
    කෙලවීමට තනිකර වගකීන්න ඕනේ මෝඩ ගොබ්බ චන්ද දායකයෝ. උන් හැමදාම කලේ සුපුරුදු වැසිකිලි වලවල් දෙකට මාරුවෙන් මාරුවට පනින එක.
     

    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,300
    726
    113
    දැක්මක් නැති සැලැස්මක් නැති කපටි පාලකයින් ගේ හොරකන්, වන්චා, වගකීමක් නැති පාඩු පිට දුවන රාජ්‍ය සේවය හා නිලධාරීන් ගේ දූශන වන්චා.උන් ව ගෙනාපු පින්ගුත්තර වහල් මෝඩ චන්ද දායක්‍යන්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    Machan did I say I will not vote ? He said the only solution is JVP so I asked him a question

    Actually if people start a trend voting them because they reject corrupted politicians, thieves and thugs. Main two political parties cannot continue with this behavior and they have to revamp else they will be defeated in the future. Also its a good indication for good people to enter into politics

    I think its the only solution for now
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Actually if people start a trend voting them because they reject corrupted politicians, thieves and thugs. Main two political parties cannot continue with this behavior and they have to revamp else they will be defeated in the future. Also its a good indication for good people to enter into politics

    I think its the only solution for now
    But Machan at the end of the day South will vote for Pohottu and North will vote for Telephone. My suggestion is, people should vote for only educated people no matter what party they are from. So we can have a very good parliament and government officials. Minimum A/L should be completed imo.
     
    • Like
    Reactions: Mr UNKNOWN