ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

Walter Hartwell White

Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අපේ උන් හැමදාම කලේ ප්ලාස්ටර් විසඳුම් දමපු එක, අතේ රෝල් ගවමන්ට් ගෙනියපු එක. මේ දේ වෙන්න නියමිතයි කියල කවුරුත් දැනගෙන හිටිය, තද පාලනයක් මූල්‍ය විනයක් ඇතිව ආණ්ඩු කරන්න ගියහම විපක්ෂයෙන් ඒ ආණ්ඩු පෙරලුව, පොරොන්දු දේශපාලනය වෙනුවට ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්න ඕන කියල තේරුනේ නෑ, මොකද බොහොම ස්ටේබල් ඉන්කම් එකක් තිබුන රෙමිටන්ස් වලින්, මේකට ගියපු වියදම එක්ක බලනකොට 100% ප්‍රොෆිට්, තව ටුවරිසම් වලින් විශාල රක්‍ෂා ප්‍රමාණයක් ලැබුන, හොඳ ආදායමක් ලැබුන, ඉතින් ආණ්ඩුවට ණය ගෙවන්න ලොකු අර්බුදයක් තිබ්බේ නෑ. ඉතින් හැමෝම ආතල් එකේ හිටියා. නමුත් අර්බුදය තියෙනවා කියල පෙනෙන්නේ වාහන ටැක්ස් එකෙන් 300% විතර තඩි ටැක්ස් එකක් දැම්මේ සල්ලි පිටට ඇදෙන එක අඩු කරන්න, පස්සේ කොවිඩ් සීන් එක ආවම ප්රෙමිටන්ස් නතර වුනා, මෝඩකම නිසා ඩොලර් එක කොන්ට්‍රෝල් කරන්න ගිහින් තියෙන රෙමිටන්ස් උන්ඩියල් වලින් එන්න ගත්ත, ආණ්ඩුවේ ඩොලර් ඉන්කම් එක පිරිහුණා, වාහන ඉම්පෝට් කිරිල්ලක් නැති නිසා ආණ්ඩුවේ අභ්‍යන්තර ටැක්ස් ආදායම නතර වුනා, ආණ්ඩුව ආපු ගමන් දීපු බජට් එකෙන් ලොකු බිස්නස් වලට ටැක්ස් රිලීෆ් එක දුන්නා, එකෙනුත් ලොකු ආදායමක් නැති වුනා, කොවිඩ් සීන් එක නිසාත් ආණ්ඩුවට ලොකු වියදමක් දරන්න වුනා. ඒවායේ ප්‍රතිඵල තමයි මේ! කළින් ආණ්ඩු මේ ප්‍රශ්නෙට වග කිව යුතුයි, නමුත් මේ ආණ්ඩුව තමයි කොහොම හරි කල් දමල මග අරින්න තිබුණු ප්‍රශ්නය මේ අමාරුම කාලේ ඇඟට දාගත්තේ. මෙච්චර අමාරු වෙලත් උන්ඩියල් ප්‍රොමෝට් කරන්නේ ඇයි? කබ්රාල් ට උන්ඩියල් කම්පැනි එකක් තියෙනවද?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    තනිකරම මේ ත්‍රෙඩ් එක දාපු කෙනා අය වගේ ගොඩක් අය නිසා තමා රටට මෙහෙම වෙන්න 70% හේතුව ඉතුරු 30% ඒ අය වෙනුවෙන් නියෝජනයට යවපු අය කේප්ප ගොං හරක් නිසා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,397
    1
    17,157
    113
    −273.15°C
    20210717_ASD001_0.jpg

    වසක් ඒවි අපිත්
    අපේ හීන වලට යාවී
    ඒ හැම මොහොතේ ලගින්
    නුඹ හිටියොතින් ඇති...


    ජීවිතයේ තැන් තිබුනා
    අපිටම අපිවම නැති වුන
    ඒ ගැන මං හිතනා විට
    කදුලක් උනනවා මට නොදැනිම...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ලෝකෙටම කෙල උනත් ලංකාවට කෙලවෙන්නෑ ලංකාවේ නිර්මල බුදුදහම තියන නිසා ලංකාව ආරක්ෂා වෙලා තියනවා කියලා දොරමඩලාවට ඇවිල්ලා ලොරි ටෝක් දීපු නාකි පණ්ඩිත පකයාලා දැන් මොකද දන්නෑ කියන්නෙ?
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Salli horakam karapu hindama newei samajayak hatiyatama minissu hithana pathana widiha kawa sataka gawayo tika. yudde karapu widihath okata adalai. samajeeya patiearthanayak wenna kalayak yay.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    විගණකාධිපති දෙපාර්තමේන්තුව වෙන් කරපු report එකක තිබ්බ ලංකාව ණය අරන් හදපු project වල ඇත්ත value එක ණය වල ප්‍රමාණයට වඩා අඩුයි කියලා. මතක විදිහට සමස්ත ණය වලින් 60% or 70% වගේ මතක (සැලකියයුතු වෙනසක් තිබ්බ). ඒ කියන්නේ අනික් ඔක්කොම commissions වලට.
    සමස්ථ ණය ට්‍රිලියන 12 යි.. ඒත් ලංකාවෙ ඇසට්ස් තියෙන්නෙ ට්‍රිලියන 2 ට පොඩ්ඩක් වැඩියෙන්
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    big picture එක මට තේරෙන්නෙ නෑ.
    හැබැයි මේවා ලොකු හේතු,
    1) අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
    2)කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(කිරියෙන් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. දුර්ලබයි.
    3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
    most of the people in sl believe money is root of evil. Hate the rich.
    4)රැවටීම ඉතා පහසුයි.
    උයා ගර්ල් ඩ?
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සමස්ථ ණය ට්‍රිලියන 12 යි.. ඒත් ලංකාවෙ ඇසට්ස් තියෙන්නෙ ට්‍රිලියන 2 ට පොඩ්ඩක් වැඩියෙන්
    3/4 ක් වමට. මම කියපු එකේ අනික් පැත්ත වගේ. 🤣
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,331
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1 ජේවීපී කැරැලි. රාජ්‍ය දේපල විනාෂ කිරීම්.

    2 වසර තිහක යුද්ධය. උඹලට මතක නැති වුනාට මේක තමයි මේ තාක් කෙලවීමට ප්‍රධාන හේතුව.

    3 රාජපක්ෂ දෙවැනි දූරකාලයේ කල අත්තනෝමතික සංවර්ධනය.

    මේකෙන් තමයි අකුලෝලම ගියේ. සංවර්ධන උකවල් නැතිව යුද්දෙන් පස්සේ ඉතුරුවුන දේ බලාගෙන හිටියත් ඩොලර් එක 130-150 වගේ තියාගන්න තිබුන.

    4 අසීමිත ආනයනය. අයි ෆෝන් එකක ගානයි ඒ වියදම පියවගන්න තේ පටවලා යන කාලයයි කල්පණා කරාම තේරෙයි.

    5 නොපුහුණු විදේශ ශ්‍රමිකයන්.

    6 කෝවිඩ් හින්දා මන්දසේනට ස්වීප් එක ඇදුනා පව්ල පිටින් හැඳිගෑවිලා යන්න. ~ කර්මය.

    7 රාජ්‍ය සේවය හා පඩි වැඩිකිරීම්


    තව තියෙනව, කල්පණා කරල බලපල්ල.
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    big picture එක මට තේරෙන්නෙ නෑ.
    හැබැයි මේවා ලොකු හේතු,
    1) අපේ උන් එකාට එකා නෑ. පට්ටම ආත්මාර්ථකාමී. ඔය දේසපාලුවන්ට බනින උන් ඔය පුටුවලට ගියත් ඕකමයි කරන්නෙ. මම සහ මගේ පවුල පමණයි.
    2)කිසිම වැඩකදි එකඟතාවයන් නෑ. අනෙකාට සවන්දීමක් ඇත්තෙම නැති තරම්. අපේ තියෙන්නෙ විවාද පමනයි. සාකච්චා නැත. කෙනෙක් අදහසක්/යෝජනාවක් කරපු ගමන් ඒකෙ තියෙන අඩුපාඩු ඔක්කොම අල්ලගෙන කියපු එකාගෙත් එක්ක තියෙන පෞද්ගලික ඇරියස් කවර් කරනවා(කිරියෙන් හොඳ උදාහරන බලා ගන්න පුලුවන්) අපි එකතුවෙලා මේක ගොඩදාමු කියන වචනෙ අහන්නත් ආසයි. දුර්ලබයි.
    3)උපන්ගෙයි කම්මැලිකම. නිකන් ඉඳලා කන්න බලන් ඉන්න එක.
    most of the people in sl believe money is root of evil. Hate the rich.
    4)රැවටීම ඉතා පහසුයි.
    Sira kathawa bn
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,916
    113
    අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසා
    okkoma ekai
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,392
    8,751
    113
    මේ ලංකාව අද වැටිලා තියන තැනට වැටුනෙ කොහොමද කියලා හරියට අතීතේ සිද්ධි එක්කම ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො මෙච්චරම කර මුලටම හිර උනේ කොහොමද කියලා?

    ඔව් අවුරුදු 70 ඉදපු ඔක්කොම දේශපාලුවො හොරා කෑවා, රාජ්‍ය නිලධාරීන් කියන උනත් ජරාව කෑව හොරා කෑවා, දේශපාලුවො රට දියුණු කරනවට වඩා ගේම ගැහුවෙ ඊලග චන්දෙදි ගොඩ යන්නෙ කොහොමද කියලා බලන්න. ලංකාවට හොදට ආදායම් උපයන්න පුලුවන් ප්‍රොජෙක්ට් එකක් එන්න ගියත් දේශපාලුවට කොමිස් කුට්ටිය වැටුනෙ නැත්තං ඒ ප්‍රොජෙක්ට් එක ලෙෆ්ට් තමා.ඔය ඔක්කොම හරි.මේවා ලංකාව ඉන්දියාව පකිස්ථානෙ බංගලාදේශෙ වගේ අඩු කුලේ දකුනු ආසියානු ජාන තියන ගොබ්බ රටවල් ඔක්කොටම වගේ පොදුයිනෙ? ඒ රටවලුත් වැටිලා තියෙන්නෙ ඒත් ලංකාවට වගේ හිකවිලා නෑනෙ තාම? ලංකාවත් ඔය ඔක්කොම දූශිත පාලකයො අස්සෙත් මෙච්චර හික වෙන්නැතුව හිටියනෙ මෙච්චරකාලයක්? දැන් එකපාරටම මෙහෙම කෙල උනේ කොරෝනා නිසාද ? නැත්තං අවුරුදු 70ක් තිස්සෙ ගහගෙන ආපු රෝල් කොරෝනා හින්දා අවුල් වෙලා එකටම පත්තු උන නිසාද? නැත්තං ගෝටා ඇතුලු දැන් තියන ආණ්ඩුව මේ පාලන කාලෙ ගත්ත මරි මෝඩ තීරණ නිසාද? නැත්තං ගෝට නෙවෙයි ඉලෝන් මස්ක් ජනාධිපති උනත් කලින් තිබ්බ අවුල් රෝලෙ හැටියට මේක වෙනවද? එකපාරට මෙහෙම ටහිකෙන ඩොලර් අර්බුධයක් ආවෙ කොහොමද? ලංකාවට ඩොලර් එන ප්‍රධන මාර්ග විදෙස් ශ්‍රමිකයන් , තේ , පොල් , රබර් නෙහ්? ගෝටාබය පොන්නයා පොහොර නාටකයක් නටලා ඒකෙන් වගා පාලු වෙලා අපනයනය කරන්න බැරි වෙලාද මෙච්චර හික උනේ? හොදට මේ සිද්ධි ඒකාලෙ ඉදන් ඇනලයිස් කරපු එකෙක් ඉන්නවනං මට හොදට පැහැදිලි කරහන් මේක? අගක් මුලක් හිතාගන්න බැරුව ඉන්නෙ?
    honda prashnayak ahala thieyenne.

    හිතලා stress ගන්න එපා මේක හදන්න බෑ
    on point.
    ------ Post added on Mar 11, 2022 at 3:16 PM

    හේතුව -

    අපි තමයි ඉතිං.. ඉන්දියාවේ එවුන් ඇවිල්ලා මෙහේ චන්දෙ දැමමේ නැනේ

    තව හැමදේම නිකං ලැබෙනකම් බලන් ඉන්න ජහමනයා...
    කන්න දියවූ.. සමුර්දි දියවූ.. අපිට උගන්නපියවූ .. ඊළඟට රස්සාවක් දියවූ..ගෑනියෙක් හොයලා දියවූ
    on point.
    ------ Post added on Mar 11, 2022 at 3:17 PM