මටනම් ලංකාවට කෙල වෙන එක හොදයි කියලා වෙලාවකට හිතෙනවා. බැරි එකා නැත්තටම නැති වෙලා යනවා. ගේමක් ගහන එකා වැල්ලෙත් බඔරේ කරකව ගන්නවා. අසරණයි කියලා සහනාදාර දෙන්න යන්න නරකයි. ජන්දවලට මිනිස්සු ගන්න සහනාදාර දීපූ නිසා තමා ඒකාලේ ඉදලම දැන් ලංකාවට කෙල වෙලා තියෙන්නේ. තවත් ඕවා දීලා හුරතල් කරන්න යන්න නරකයි. මැරෙන්න නොදී තියාගත්තනම් ඇති. ඒවගේ සමෘද්ධි ලාබියෝ එහෙම රටට බරක් බන්. සිරාවටම කියන්නේ. උන් දැන ගන්න ඕන ගේමක් ගහලා ජීවිතේ ගොඩ දාගන්න. 


දියුනු වෙන රටක තියන අවස්තා ලෝකේ වෙන කොහෙවත් නෑ. ඒ අවස්තා අරන් ප්රයෝජනයට ගත්තු නැති එකේ විපාක තමයි අද ලංකාවේ මිනිස්සූ විදින්නේ. හැමදාල දේශපාලනේට බැන්නා කියලා වැඩක් නෑ.
අපිත් දුප්පත් ඉස්සර. අපි ඉගෙන ගෙන යම් තැනකට ආවා නිදහස් අද්යාපනය නිසා සහ සවුක්ය නිසා. ඒ දෙක විතරම් ෆ්රී දුන්නනම් ඇති ලංකාවට. වෙන දෙයක් ඕන නෑ නෑමයි.



ගොවියෝ උනත් බන් හැමදාම වී හිටව හිටව පරණ තාලේට ඕක කරන්න යන්නේ නැතුව අලුත් ටෙක් එකත් එක්ක වවන්න උත්සහ කරන්න ඕන. ඒවා ගැන ආන්ඩුවෙන් කියලා දෙන්න ඕන. වෙනසක් කරන්න අකමැති එකා හැමදාම එකම තැන.
අපිත් දුප්පත් ඉස්සර. අපි ඉගෙන ගෙන යම් තැනකට ආවා නිදහස් අද්යාපනය නිසා සහ සවුක්ය නිසා. ඒ දෙක විතරම් ෆ්රී දුන්නනම් ඇති ලංකාවට. වෙන දෙයක් ඕන නෑ නෑමයි.
