ලංකාවට මෙහෙම වෙන එක හොදයි.

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මටනම් ලංකාවට කෙල වෙන එක හොදයි කියලා වෙලාවකට හිතෙනවා. බැරි එකා නැත්තටම නැති වෙලා යනවා. ගේමක් ගහන එකා වැල්ලෙත් බඔරේ කරකව ගන්නවා. අසරණයි කියලා සහනාදාර දෙන්න යන්න නරකයි. ජන්දවලට මිනිස්සු ගන්න සහනාදාර දීපූ නිසා තමා ඒකාලේ ඉදලම දැන් ලංකාවට කෙල වෙලා තියෙන්නේ. තවත් ඕවා දීලා හුරතල් කරන්න යන්න නරකයි. මැරෙන්න නොදී තියාගත්තනම් ඇති. ඒවගේ සමෘද්ධි ලාබියෝ එහෙම රටට බරක් බන්. සිරාවටම කියන්නේ. උන් දැන ගන්න ඕන ගේමක් ගහලා ජීවිතේ ගොඩ දාගන්න. 😏😏😏😏 දියුනු වෙන රටක තියන අවස්තා ලෝකේ වෙන කොහෙවත් නෑ. ඒ අවස්තා අරන් ප්‍රයෝජනයට ගත්තු නැති එකේ විපාක තමයි අද ලංකාවේ මිනිස්සූ විදින්නේ. හැමදාල දේශපාලනේට බැන්නා කියලා වැඩක් නෑ.
    අපිත් දුප්පත් ඉස්සර. අපි ඉගෙන ගෙන යම් තැනකට ආවා නිදහස් අද්‍යාපනය නිසා සහ සවුක්‍ය නිසා. ඒ දෙක විතරම් ෆ්‍රී දුන්නනම් ඇති ලංකාවට. වෙන දෙයක් ඕන නෑ නෑමයි. 🦁🦁🦁🦁🦁 ගොවියෝ උනත් බන් හැමදාම වී හිටව හිටව පරණ තාලේට ඕක කරන්න යන්නේ නැතුව අලුත් ටෙක් එකත් එක්ක වවන්න උත්සහ කරන්න ඕන. ඒවා ගැන ආන්ඩුවෙන් කියලා දෙන්න ඕන. වෙනසක් කරන්න අකමැති එකා හැමදාම එකම තැන.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    මට පේන්න බැරි ඉන්න කල් ලංකාවේ ඉදන් සක්කිලි වැඩ කරපු සමහර උන් රට ගියාම මෙහේ හදන්න පඩි ටෝක් දෙන එක.
    උබට නෙමෙයි කිව්වෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Evolution Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: sakuntha1996

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔව් ඉතිං තෝ බැසිල්ට පුක දීල කොහොමහරි රට පැන්නනේ..කාලකන්නිය
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මට පේන්න බැරි ඉන්න කල් ලංකාවේ ඉදන් සක්කිලි වැඩ කරපු සමහර උන් රට ගියාම මෙහේ හදන්න පඩි ටෝක් දෙන එක.
    උබට නෙමෙයි කිව්වෙ
    ammo oya ahagena hithiyenne hodata :lol:
     
    • Haha
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,799
    113
    එකමත් එක රටක
    අහපල්ලකෝ සීන් එක. මන් දැක්කා අල්ලපු ගෙදර සුද්දී අද බඩු වගයක් එලියේ ගාඩන් එකට දානවා. ඒකේ සෝෆා එකක් උඩා මයික්‍රෝවේව් එකක් තිබ්බා මන් ඒක අරගෙන ආවා අපේ ගෙදර. 😉😉😉 ඒකී කිව්වා ඒක වැඩ කරනවලූ ඒකිගෙ ගෙදර ඉඩ නෑලූ තව බඩු තියනවලූ හවස් වෙලා එන්නලු. 😍😍😍😍 නැවට බඩු දාන වෙලාවක සෙට් වුනානම් මරු. අයිෆෝන් 11 ප්‍රෝ මැක්ස් එකක් සෙට් වුනා 90.000 ලන්කාවේ සල්ලි වලින්. ඒ ගෑනිට එපාලූ. ලොල්. මාකට් ප්ලේස් එකේ දාන්වලු.
    :unsure:
    ගේමක් ගහන එකා වැල්ලෙත් බඔරේ කරකව ගන්නවා. අසරණයි කියලා සහනාදාර දෙන්න යන්න නරකයි. ජන්දවලට මිනිස්සු ගන්න සහනාදාර දීපූ නිසා තමා ඒකාලේ ඉදලම දැන් ලංකාවට කෙල වෙලා තියෙන්නේ. තවත් ඕවා දීලා හුරතල් කරන්න යන්න නරකයි. මැරෙන්න නොදී තියාගත්තනම් ඇති. ඒවගේ සමෘද්ධි ලාබියෝ එහෙම රටට බරක් බන්. සිරාවටම කියන්නේ. උන් දැන ගන්න ඕන ගේමක් ගහලා ජීවිතේ ගොඩ දාගන්න
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    මට පේන්න බැරි ඉන්න කල් ලංකාවේ ඉදන් සක්කිලි වැඩ කරපු සමහර උන් රට ගියාම මෙහේ හදන්න පඩි ටෝක් දෙන එක.
    උබට නෙමෙයි කිව්වෙ (II)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යන්නේ කොහෙද මල්ලේ පොල්

    මල්ලෙ පොල්.නෙමෙයි පොන්නයෝ තොට ඉන්න තැනක පල දෙනව රාජපක්ෂ බල්ලොන්ට පුක දීල රට මේ තත්වෙට පත් කරාට..මතක තියාගනින් තෝ ලෝකේ කොහේ හිටියත් තෝව මැරෙන්න යන්නෙ තත්පර කීපයයි..තෝ රාජපක්ෂලට පුක දීල රට පැන්නට හිතන්න ඵපා තෝ බේරුණා කියල
     
    • Haha
    Reactions: Sandy_Fdo

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    මල්ලෙ පොල්.නෙමෙයි පොන්නයෝ තොට ඉන්න තැනක පල දෙනව රාජපක්ෂ බල්ලොන්ට පුක දීල රට මේ තත්වෙට පත් කරාට..මතක තියාගනින් තෝ ලෝකේ කොහේ හිටියත් තෝව මැරෙන්න යන්නෙ තත්පර කීපයයි..තෝ රාජපක්ෂලට පුක දීල රට පැන්නට හිතන්න ඵපා තෝ බේරුණා කියල
    උඔ කිව්වදේට මට බයයි බන් දැන්. 🥲

    ------ Post added on Mar 26, 2022 at 6:42 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔහොම කියන්න එපා බං වැල්ලේ කරකවන්නත් බඹරයක්‌ ගන්න සල්ලි නැති මිනිස්සු අනන්ත අප්‍රමාණ ඉන්නවා. උබ උන්ට උදව් කරන්න අකමැති නම් එක උබේ කැමැත්ත හැබැයි අනිත් උන්ට එහෙම කරන්න එපා කියන්න උබට අයිතියක් නෑ.කෙලවෙච්ච උන්ට හරි යන්න වගේම හරිගියා කියලා හිතාගෙන ඉන්න උන්ට කෙළවෙන්නත් ඕනම වෙලාවක පුළුවන් කියලා ඔළුවේ තියාගෙන ජිවත්වෙයන්
     
    Last edited: